රාජපක්ෂට දවසකට යන වියදම කීයද?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රාජපක්ෂට දවසකට යන වියදම කීයද?

කරුණාවයි කරුණාවයි...මහින්ද රාජපක්ෂ දවසකට කොටි 2.5 ක් වියදම් කරනවලු. වියදම් වෙනවලු.. මගේ අප්පේ... මහින්ද කන එක අප්පයක් එක්ලක්ෂ පනස්දාහක් වගේ වෙනවා ඇති.. කඩේ මොකක්ද දන්නේ නෑ..එතකොට මහින්ද කන බත් එක ලක්ෂ 20ක් වගේ ඇති නේද සුපර් මාර්කට් යන ගොබිලනේ??????? මහින්ද පාවිච්චි කරන වාහනේ මීටර් 10ක් යන්න තෙල් ලීටර් 4ක් යනවා ඇති නේද?? මේවට කොහෙන්ද හිනාවෙන්න ඕනේ ගොබිලනේ????:lol: :lol: :lol: :lol:
 
Last edited:
Nov 6, 2014
161
35
0
කරුණාවයි කරුණාවයි...මහින්ද රාජපක්ෂට දවසකට යන වියදම කීයද????????? දැන් කියපල්ලා..නිකන් දැනුවත් වෙන්නයි අහන්නේ :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:

මහින්ද මැතිතුමාට තියෙන්නේ පරම්පරාවෙන් හම්බවුනු දෙපලයි, එතුමාගේ පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන මුදල් විතරයි නේ? :yes:

අනික කුරහන් තලප කන, ගමේ ගොඩේ කෑම කන අපේ ජනපති තුමාට එච්චර මුදල් වියදම් වෙන්නේ නෑනේ :yes: . ඕනේ නම් දවසකට රුපියල් 300 ක් වගේ වියදම් වෙනවා ඇති. ඒතරම් අපේ ජනපති තුමා සැහැල්ලු මනුස්සයෙක් :cool:
 
ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මහින්ද මැතිතුමාට තියෙන්නේ පරම්පරාවෙන් හම්බවුනු දෙපලයි, එතුමාගේ පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන මුදල් විතරයි නේ? :yes:

    අනික කුරහන් තලප කන, ගමේ ගොඩේ කෑම කන අපේ ජනපති තුමාට එච්චර මුදල් වියදම් වෙන්නේ නෑනේ :yes: . ඕනේ නම් දවසකට රුපියල් 300 ක් වගේ වියදම් වෙනවා ඇති. ඒතරම් අපේ ජනපති තුමා සැහැල්ලු මනුස්සයෙක් :cool:

    ජරා කට් එක. :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කවුරු හරි කියපල්ලකෝ මහින්දයා දවසකට කියක් වියදම් කරනවද:growl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    An additional amount of Rs.346,464,210 has been allocated for the expenditure of the President for the period January to April this year.

    This is in addition to the Rs.8,569,170,000 allocated from the last budget to the President.

    Accordingly, the total expenditure for the President this year has risen to Rs.8,915,634,210. The additional allocation is revealed in the mid year report issues by the Ministry of Finance.

    As such, the daily expenses of the President which was Rs.23,477,178 goes up to Rs. 24,426,395.

    Once Minister Bandula Gunawardene, a former tuition master of Economics estimated that a family of four could live for a month with Rs.2500 and statistics show 40% of the population in Sri Lanka earns less than US$2 for a day.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    10868195_310268779171711_5868495648295583208_n.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    An additional amount of Rs.346,464,210 has been allocated for the expenditure of the President for the period January to April this year.

    This is in addition to the Rs.8,569,170,000 allocated from the last budget to the President.

    Accordingly, the total expenditure for the President this year has risen to Rs.8,915,634,210. The additional allocation is revealed in the mid year report issues by the Ministry of Finance.

    As such, the daily expenses of the President which was Rs.23,477,178 goes up to Rs. 24,426,395.

    Once Minister Bandula Gunawardene, a former tuition master of Economics estimated that a family of four could live for a month with Rs.2500 and statistics show 40% of the population in Sri Lanka earns less than US$2 for a day.

    මචන් හැම එකාම කියන්නෙ මහින්දගේ පෞද්ගලික වියදම් කියලා,ඒත් මතක තියගනින් පොර මේ රටේ ආරක්ශක ඇමති මුදල් ඇමති,තව තනතුරු කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ,ඒ ඒ මිනිස්ට්‍රි වල වියදම් එක්ක තමයි ඔය මහින්දගෙ දවසක වියදම කියල තප්පුලන්නෙ (ඕවයින් මහින්දගෙ සුඛ විහරනයටත් මුදලක් යනව ඇති) ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන් දෙයක් කියන්න කලින්,මන්දබුද්දිකයො කියන ඒවා එහෙම්මම මෙතන අතාරින්නෙ නැතුව...
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    Truth some times hurts. cant help.............

    Total 8.9 billion for look after our excellency president for one year...........

    only 6.9 billion allocated for total samurdi program for entire srilanka poor people.

    please note above president expenditure exclude from ministerial allocation

    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් හැම එකාම කියන්නෙ මහින්දගේ පෞද්ගලික වියදම් කියලා,ඒත් මතක තියගනින් පොර මේ රටේ ආරක්ශක ඇමති මුදල් ඇමති,තව තනතුරු කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ,ඒ ඒ මිනිස්ට්‍රි වල වියදම් එක්ක තමයි ඔය මහින්දගෙ දවසක වියදම කියල තප්පුලන්නෙ (ඕවයින් මහින්දගෙ සුඛ විහරනයටත් මුදලක් යනව ඇති) ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන් දෙයක් කියන්න කලින්,මන්දබුද්දිකයො කියන ඒවා එහෙම්මම මෙතන අතාරින්නෙ නැතුව...
    Each ministry has money allocated to them by the budget. Just read the budget.
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔව් දවසකට ලොකු ගානක් වියදම් යනව තමා. ආරක්ශක වියදම් සියල්ලත් එක්කයි මුන් ගනං හදල කියන්නෙ. උම්බල කියන්නෙ මහින්ද සර්ට පොල් අතු පැලක ඉන්න කියලද ? එදාවේල හොයාගෙන කන හිගන්නො. තොපේ මෝඩ කමට තොපි හිගන්නො වුනාට ජනාදිපතිතුමා තමා තොපිට හිගන්නො විදිහට ඉන්න හරි රට බේරල දුන්නෙ. එතුමාගෙ ආරක්ශාවයි සේරම බිල්ලට දීල වියදම් අඩුකලාම තොපිද රට දියුනුකරන්නෙ ? වියදම් පෙන්නල චන්දෙ හිගන බල්ලො.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචන් හැම එකාම කියන්නෙ මහින්දගේ පෞද්ගලික වියදම් කියලා,ඒත් මතක තියගනින් පොර මේ රටේ ආරක්ශක ඇමති මුදල් ඇමති,තව තනතුරු කොච්චර තියෙනවද කියන්න මම දන්නෙ නෑ,ඒ ඒ මිනිස්ට්‍රි වල වියදම් එක්ක තමයි ඔය මහින්දගෙ දවසක වියදම කියල තප්පුලන්නෙ (ඕවයින් මහින්දගෙ සුඛ විහරනයටත් මුදලක් යනව ඇති) ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන් දෙයක් කියන්න කලින්,මන්දබුද්දිකයො කියන ඒවා එහෙම්මම මෙතන අතාරින්නෙ නැතුව...
    මුන් මේ කියන විදිහට මහින්ද කන එක කෑම වේලක් ලක්ෂ 20ක් විතර වෙනවනේ බන්...:lol:
     
    Last edited: