රාජපක්ෂට දවසකට යන වියදම කීයද?

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මහින්ද මැතිතුමාට තියෙන්නේ පරම්පරාවෙන් හම්බවුනු දෙපලයි, එතුමාගේ පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන මුදල් විතරයි නේ? :yes:

    අනික කුරහන් තලප කන, ගමේ ගොඩේ කෑම කන අපේ ජනපති තුමාට එච්චර මුදල් වියදම් වෙන්නේ නෑනේ :yes: . ඕනේ නම් දවසකට රුපියල් 300 ක් වගේ වියදම් වෙනවා ඇති. ඒතරම් අපේ ජනපති තුමා සැහැල්ලු මනුස්සයෙක්
    :cool:
    අනේ සාදු! එත් මම මගේ ඡන්දය නම් පාවිච්චි කරන්නේ හංසයා ලකුණ ඉස්සරහින්:P
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    Janatha Vimukthi Peramuna (JVP) Leader Anura Kumara Dissanayake says that the monies allocated to the Pfresident in the 2015 Budget amounts to Rs. 262,000 for a day.

    He has told parliament that millions have been allocated to the President’s office and there was no understanding as to what the monies are being spent on.

    “What do you do with this much of money? Does he swallow Rs 5,000 notes for breakfast and make a mellum of it for lunch,” Dissanayake has said.

    He has observed that there is no need for unlimited power in a single person’s hands.

    “Under this system, instead of making collective decisions, one person takes all the decisions,” Dissanayake has added.

    http://www.treasury.gov.lk/budget-e...l-budget/605-ministries-departments-2015.html

    http://www.treasury.gov.lk/images/d...s/2015/approved/4.Expenditure/Expenditure.pdf
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    කරුණාවයි කරුණාවයි...මහින්ද රාජපක්ෂ දවසකට කොටි 2.5 ක් වියදම් කරනවලු. වියදම් වෙනවලු.. මගේ අප්පේ... මහින්ද කන එක අප්පයක් එක්ලක්ෂ පනස්දාහක් වගේ වෙනවා ඇති.. කඩේ මොකක්ද දන්නේ නෑ..එතකොට මහින්ද කන බත් එක ලක්ෂ 20ක් වගේ ඇති නේද සුපර් මාර්කට් යන ගොබිලනේ??????? මහින්ද පාවිච්චි කරන වාහනේ මීටර් 10ක් යන්න තෙල් ලීටර් 4ක් යනවා ඇති නේද?? මේවට කොහෙන්ද හිනාවෙන්න ඕනේ ගොබිලනේ????:lol: :lol: :lol: :lol:

    මූ නම් ආන්ඩුවේ ගොඩක් එවුන් වගේ 8 පාස් නෑති එකෙක්.යකෝ මහින්දගේ ජනාදිපති වෑය ශිර්ශය අවුරුද්දකට රුපියල් කෝටි 956..ඒක දවස් 365 බෙදුවම දවසකට කෝටි 2.61..ඒ කියන්නේ රුපියල් ලක්ශ 261.ඒකවත් තේරෙන්නේ නෑති තෝ වගේ බත් කන හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..