චම්පික

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදා මහින්ද රාජපක්ෂ මහත්තයා දෙදාස් දහයෙ ජනාධිපතිවරණයට එනකොට මහින්ද චින්තන ඉදිරි දැක්ම ලියනකොට අපි තමයි ලියල දුන්නෙ මේ රට ආසියාවෙ ආශ්චර්ය කරන්න ඕන.. මේ රට පංචබල කේන්ද්‍රයක් කරන්න ඕනෙ කියලා.. අපි අවංකවම විශ්වාස කලා මේ රට ත්‍රස්තවාදය පරාජය කරලා යුද්ධයෙන් නැගිට්ටාම මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ගෙනියන්න අපට පුළුවන් කියලා.. හැබැයි වැඩිකල් නොගොස් අපට තේරුණා රට පාලනය කරන්නේ පංච පාප බලවේගයක් මිසක් අර පංච බල කේන්ද්‍රයක් නෙවෙයි කියලා..

    තීන්ත ගේන, තිනර් ගේන මුවාවෙන් රේගුවෙන් ගේනවා එතනෝල්, කරුණැගලට ගේනවා, තඹුල්ලට ගේනවා, මොණරාගලට ගේනවා, කොළඹට ගේනවා.. මේක නවත්තන්න ඕන රේගුව අයිති මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහත්තයා.. නැවැත්තුවෙ නෑ..

    අපේ මිනිස්සු මේ අරක්කු බීලා ඇස් අන්ධ වෙනවා බඩ කැවුතු දාලා යනවා.. පිරිමි ටික නාස්ති වෙනවා.. සංවේධි නයකයා ඒවා නවත්තන්න ක්‍රියා කලේ නෑ..

    එතනෝල් කල්ලි වල විශාල දන්සැල් වල ගෑනු කට්ටියට සාරි බෙදනවා, කොල්ලන්ට ඔරලෝසු බෙදනවා.. මල්ලිලා වරෙල්ලා කියනවා ඡන්දෙට අත්පුඩි ගහන්න.. ඒ ඔක්කොම කලේ අපේ අහිංසක මිනිස්සුන්ගෙ බඩ කැවුතු දාලා ගත්තු එතනෝල් සල්ලි වලින්..

    අපේ මේ ත්‍රීවිල් මල්ලිලා තදින් හිතේ තියාගන්න ඕනෙ.. දේශය බේරගත්ත නායකයා කියලා ස්ටිකර් එක ගහනකොට සෑම පෙට්‍රල් ලීටරයක් ගහනකොට රුපියල් පනස් දෙකක් පිට්පොකැට් ගහනව සංවේධී නායකයා කියලා මතක තියාගන්න ඕනෙ..

    ඒ වගේම මෝටර් සයිකලේ යන අපේ තරුණ තරුණියෝ මතක තියාගන්න ඕනෙ.. තරුණ්‍යයට හෙටක් බැලුම් යවනකොට ඒ සෑම පෙට්‍රල් ලීටරයකටම ඔබෙන් රුපියල් පනස් දෙකක් පොකැට්ටුවෙන් ගන්නව කියලා..

    ප්‍රයිවෙට් බස් එක එළවන අපේ සහෝදරවරු මතක තියාගන්න ඕනෙ ප්‍රයිවෙට් බස් එකේ යන අපේ මගියො මතක තියාගන්න ඕනෙ සංවේධී නායකයා ඩීසල් ලීටරයකට රුපියල් දාහත ගානෙ කපනවා කියලා..

    අද තෙල් මිල පහලට වැටිලා, බිමටම වැටිලා.. හැබැයි ඒවට සහන නෑ අපි පොඩ්ඩක් කෑගහනකොට රුපියල් තුනක් පහක් අඩු කරනවා.. අන්න ඒ නිසා අපි තීරණය කලා මෛත්‍රී පාලනය, මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වූ වහාම මේ ජාතික සමඟි සංධාන ආණ්ඩුව රනිල් මහත්තයා එකතුවෙලා ගොඩනැගුවට පස්සෙ මේ පෙට්‍රල් බදු අහෝසි කරලා මේ දුර්ඝාන්ත ජනතාවගේ ලේ පපු හූරන් කන මේ වංචනික සංවේධී නායකයින්ගෙන් ඔබ බේරගන්න අපි තීරණය කලා මිත්‍රවරුණි..

    මම දිව්රලා කියනවා මිත්‍රවරුණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයගත් වහාම අද ඔය සිංහ නාද නගාගෙන එතුමාට අපහාස කරගෙන යන අය ඔක්කොම එනවා එතුමා ගාවට ඇවිල්ල ඉල්ලනවා නායකත්වය බාරගන්න කියලා.. ඕන්නං ඔය නාමල් මහත්තයයි, චමල් මහත්තයයි, බැසිල් මහත්තයයි එන්නැතුව ඉඳියි.. හැබැයි ඒකෙත් මට ශුවර් නෑ බැසිල්..

    මොකද උන්නැහේ එදා UNP අද ශ්‍රීලංකන් හෙට UNP වෙන්න පුළුවන්.. ඔව්.. උන්නැහේ එහෙමයි.. ඒ නිසා උන්නැහේ ශුවර් නෑ.. අනිත් ඔක්කොම එනවා.. පාර්ලිමේන්තුවේ එකසිය විස්සක් අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එනවා.. එතකොට විරුද්ධ පක්ෂය තියෙනවා එක්සත් ජාතික පක්ෂෙ.. ප්‍රධාන පක්ෂෙ.. රනිල් වික්‍රමසිංහ මහත්තය ඉන්නවා විපක්ෂ නායක.. එතුමට තියෙනව ආසන හතලිස් තුනක්.. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එනවා ජනාධිපති.. එක්තස් ජාතික පක්ෂයෙන් එනවා අගමැති අපි ඔක්කොමත් ඒකට යාවෙනවා.. ආසන එකසිය හැත්තෑවක ස්ථාවර ආණ්ඩුවක් රටට එනවා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එදා මහින්ද රාජපක්ෂ මහත්තයා දෙදාස් දහයෙ ජනාධිපතිවරණයට එනකොට මහින්ද චින්තන ඉදිරි දැක්ම ලියනකොට අපි තමයි ලියල දුන්නෙ මේ රට ආසියාවෙ ආශ්චර්ය කරන්න ඕන.. මේ රට පංචබල කේන්ද්‍රයක් කරන්න ඕනෙ කියලා.. අපි අවංකවම විශ්වාස කලා මේ රට ත්‍රස්තවාදය පරාජය කරලා යුද්ධයෙන් නැගිට්ටාම මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ගෙනියන්න අපට පුළුවන් කියලා.. හැබැයි වැඩිකල් නොගොස් අපට තේරුණා රට පාලනය කරන්නේ පංච පාප බලවේගයක් මිසක් අර පංච බල කේන්ද්‍රයක් නෙවෙයි කියලා

    .....

    .....

    .....

    :shocked: උඹද script එක ලියල දුන්නෙ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :shocked: උඹද script එක ලියල දුන්නෙ

    avatar326070_31.gif
    :D:D:D:D:D:D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එදා මහින්ද රාජපක්ෂ මහත්තයා දෙදාස් දහයෙ ජනාධිපතිවරණයට එනකොට මහින්ද චින්තන ඉදිරි දැක්ම ලියනකොට අපි තමයි ලියල දුන්නෙ මේ රට ආසියාවෙ ආශ්චර්ය කරන්න ඕන.. මේ රට පංචබල කේන්ද්‍රයක් කරන්න ඕනෙ කියලා.. අපි අවංකවම විශ්වාස කලා මේ රට ත්‍රස්තවාදය පරාජය කරලා යුද්ධයෙන් නැගිට්ටාම මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ගෙනියන්න අපට පුළුවන් කියලා.. හැබැයි වැඩිකල් නොගොස් අපට තේරුණා රට පාලනය කරන්නේ පංච පාප බලවේගයක් මිසක් අර පංච බල කේන්ද්‍රයක් නෙවෙයි කියලා..

    තීන්ත ගේන, තිනර් ගේන මුවාවෙන් රේගුවෙන් ගේනවා එතනෝල්, කරුණැගලට ගේනවා, තඹුල්ලට ගේනවා, මොණරාගලට ගේනවා, කොළඹට ගේනවා.. මේක නවත්තන්න ඕන රේගුව අයිති මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහත්තයා.. නැවැත්තුවෙ නෑ..

    අපේ මිනිස්සු මේ අරක්කු බීලා ඇස් අන්ධ වෙනවා බඩ කැවුතු දාලා යනවා.. පිරිමි ටික නාස්ති වෙනවා.. සංවේධි නයකයා ඒවා නවත්තන්න ක්‍රියා කලේ නෑ..

    එතනෝල් කල්ලි වල විශාල දන්සැල් වල ගෑනු කට්ටියට සාරි බෙදනවා, කොල්ලන්ට ඔරලෝසු බෙදනවා.. මල්ලිලා වරෙල්ලා කියනවා ඡන්දෙට අත්පුඩි ගහන්න.. ඒ ඔක්කොම කලේ අපේ අහිංසක මිනිස්සුන්ගෙ බඩ කැවුතු දාලා ගත්තු එතනෝල් සල්ලි වලින්..

    අපේ මේ ත්‍රීවිල් මල්ලිලා තදින් හිතේ තියාගන්න ඕනෙ.. දේශය බේරගත්ත නායකයා කියලා ස්ටිකර් එක ගහනකොට සෑම පෙට්‍රල් ලීටරයක් ගහනකොට රුපියල් පනස් දෙකක් පිට්පොකැට් ගහනව සංවේධී නායකයා කියලා මතක තියාගන්න ඕනෙ..

    ඒ වගේම මෝටර් සයිකලේ යන අපේ තරුණ තරුණියෝ මතක තියාගන්න ඕනෙ.. තරුණ්‍යයට හෙටක් බැලුම් යවනකොට ඒ සෑම පෙට්‍රල් ලීටරයකටම ඔබෙන් රුපියල් පනස් දෙකක් පොකැට්ටුවෙන් ගන්නව කියලා..

    ප්‍රයිවෙට් බස් එක එළවන අපේ සහෝදරවරු මතක තියාගන්න ඕනෙ ප්‍රයිවෙට් බස් එකේ යන අපේ මගියො මතක තියාගන්න ඕනෙ සංවේධී නායකයා ඩීසල් ලීටරයකට රුපියල් දාහත ගානෙ කපනවා කියලා..

    අද තෙල් මිල පහලට වැටිලා, බිමටම වැටිලා.. හැබැයි ඒවට සහන නෑ අපි පොඩ්ඩක් කෑගහනකොට රුපියල් තුනක් පහක් අඩු කරනවා.. අන්න ඒ නිසා අපි තීරණය කලා මෛත්‍රී පාලනය, මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වූ වහාම මේ ජාතික සමඟි සංධාන ආණ්ඩුව රනිල් මහත්තයා එකතුවෙලා ගොඩනැගුවට පස්සෙ මේ පෙට්‍රල් බදු අහෝසි කරලා මේ දුර්ඝාන්ත ජනතාවගේ ලේ පපු හූරන් කන මේ වංචනික සංවේධී නායකයින්ගෙන් ඔබ බේරගන්න අපි තීරණය කලා මිත්‍රවරුණි..

    මම දිව්රලා කියනවා මිත්‍රවරුණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයගත් වහාම අද ඔය සිංහ නාද නගාගෙන එතුමාට අපහාස කරගෙන යන අය ඔක්කොම එනවා එතුමා ගාවට ඇවිල්ල ඉල්ලනවා නායකත්වය බාරගන්න කියලා.. ඕන්නං ඔය නාමල් මහත්තයයි, චමල් මහත්තයයි, බැසිල් මහත්තයයි එන්නැතුව ඉඳියි.. හැබැයි ඒකෙත් මට ශුවර් නෑ බැසිල්..

    මොකද උන්නැහේ එදා UNP අද ශ්‍රීලංකන් හෙට UNP වෙන්න පුළුවන්.. ඔව්.. උන්නැහේ එහෙමයි.. ඒ නිසා උන්නැහේ ශුවර් නෑ.. අනිත් ඔක්කොම එනවා.. පාර්ලිමේන්තුවේ එකසිය විස්සක් අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එනවා.. එතකොට විරුද්ධ පක්ෂය තියෙනවා එක්සත් ජාතික පක්ෂෙ.. ප්‍රධාන පක්ෂෙ.. රනිල් වික්‍රමසිංහ මහත්තය ඉන්නවා විපක්ෂ නායක.. එතුමට තියෙනව ආසන හතලිස් තුනක්.. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එනවා ජනාධිපති.. එක්තස් ජාතික පක්ෂයෙන් එනවා අගමැති අපි ඔක්කොමත් ඒකට යාවෙනවා.. ආසන එකසිය හැත්තෑවක ස්ථාවර ආණ්ඩුවක් රටට එනවා..
    වෙන වැඩ නැද්ද මනුස්සයො :dull:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    :yes::yes::yes::yes:
    උබ නම් සිරා කොල්ලෙක් බන් ;)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    :love: