laknath123 ප්‍රශ්නවලට උත්තර දීපු pasansnoop ට
laknath123ge prashna walata උත්තර දුන්නpasansnoop ට කියන්න තියෙන්නේ මෙච්චරයි
01. රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්..
. දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.
සුරංගනා කතා වෙන්නෙ කොහොමද? මේ වෙනකොට දවසකට විධායක ජනපතිගෙ අතිරේක වියදම් වලට විතරක් රුපියල් කෝටි 2.7ක් යනව. තව සංවර්ධනය මුවාවෙන් ගහන කොමිස් මුදල්? ඒව ඉතිරි වෙන්නෙ නැත්ද?
ඔය උබල කියවන විදිහට ඇත්තටම මහින්ද මාමා දවසකට කොටි 2.7 වියදම් කරන්නේ නැත්තම්..එහෙමත් නැත්තම් කවුරු ආවත් අදම තරමේ කොටි 2 k වත් වියදම් උනොත්??මොකද කරන්නේ? දැන් එතකොට මෛත්‍රී යන්නේ මහින්ද දවසට වියදම් කරන කොටි 2.7 ක් බලන්ද?? ඇත්තටම මහින්ද ඊට අඩුවෙන්නම් වියදම් කරන්නේ...
අනිත් එක මේ රජයෙන් සංවර්ධනය කියල පිටරටින් ගිනි පොලියට ණය අරන් චීනෙට කියල වැඩි ගානට යටිතල පහසුකම් දියුණු කලා මිසක් ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙලක් දියත් කලාද? ඒ කාලේ එජාප රජයන් විසින් ගොඩනගපු මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් නිසා තමයි අදටත් ගම්වල මිනිස්සු එදා වේල හොයාගන්නෙ.
හම්බන්තොට ගුවන්තොටුපළවල් වරායවල් හදල අනාගත පරම්පරාවත් ණය කාරයො කරපු එකද හොඳ?
හැබැයි දුක කියන්නේ ඒ කාලේ ගාමිණී දිසානායක මහත්තයටත් අද මහින්දට එල්ලන බෝර්ඩ් කෑලිම එල්ලුවා.. කොමිස් කතා, හොර රජා... ඔයවගේ ගොඩක් නම්බු නාම දුන්නා... එදා මහවැලි ව්‍යාපෘතිය වගේ තම හරක් පැටියෝ අද මත්තල සහ හම්බන්තොට කියන්නේ.. මහවැලියේ වාසි ලැබුනේ අවුරුදු කියක් ගිහිල්ලද???
ඒ සල්ලි වලින් කර්මාන්ත ශාලා ඉදිකරල කාර්මික අංශය දියුණු කරල මේ රටේ අපිවගේ තාමත් විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිසට රැකියා ලබාදුන්නනම් නරකද?
අයියෝ සල්ලි..ඔයා විරැකියාවෙන් පෙලෙන කෙනෙක් ද??? එක තමයි මේ...
කර්මාන්ත ගැන අද කථා කරන්නේ පස්ස පැත්තෙන්ද කොල්ලෝ...එක්සත් ජාතික පක්ෂය උත්සාහ කළේ රාජ්‍ය අංශය බිඳලා දාලා පෞද්ගලික අංශය ශක්තිමත් කරන්නයි. රජයේ ඉඩම් සහ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණන්නයි. පැල්වත්ත සීනි සමාගම සහ සෙවණගල සීනි කර්මාන්ත ආයතනය ඒ වගේ කුණු කොල්ලයට විකුණලා දැම්මා.මහින්ද තමයි ඒ ආයතන නැවත රජයට පවරාගෙන දැන් ඒ ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරලා තියෙන්නේ..
රනිලා 2002 බලයේ ඉන්න කොට යළි පුබුදමු ශ්‍රී ලංකා කියල ප්‍රතිපත්තියක් හදලා ආයතන 47ක් පෞද්ගලීකරණය කරන්න ගියා. එදා යළි පුබුදමු කියන ආකෘතිය අනුව රාජ්‍ය සේවය හසුරවන්න ගියා. 2002 අය වැය වාර්තාවෙදි චොක්සි මහත්තයා අවුරුද්දට රාජ්‍ය සේවකයන් 10,000 දක්වා අඩු කරන්න හැදුවා. නිකන් පුක් කතා කියන්න එපා..
ඒ වගේ රටට අදායමක් එන ව්‍යාපෘති ඇතිකරල වංචාව දූෂණය අවම කලාම ඔය 10,000 වැටුප් වැඩිවීම් දෙන එක මහලොකු දෙයක්ද? (ලිබියාවෙ ගඩාෆි ඒ රටේ මිනිස්සුන්ට දීපු දීමනා කියවල බලන්න ඕනනම්)
ගඩාෆි හොඳයිද එතකොට???

[වත්මන් රාජ්‍ය අංශය ලක්ෂ 15ක් කියල හිතමු. මාසිකව රජයට වැයවන මුදල 10000x1500000= රු. බිලියන 15]
මචන් මාසිකව රජයට වය වෙන මුදලට ඒ ඒ ආයතනවලට යන නඩත්තු මුදල් අයත් නැද්ද???

02. සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි
චම්පික මහත්තයගෙ ආලාපාළු ආර්ථිකය පොත කියවල බලන්න. එතකොට තේරේවි රටේ සිද්ධවෙන දූෂණය අවම කළොත්, සාර්ථක ආර්ථික වැඩපිළිවෙලක් දියත් කළොත් කී දාහකට නිකන් කන්න දෙන්න පුළුවන්ද කියල
https://drive.google.com/file/d/0B-flOSsw-eX5aUxUWVZfa1RDaFU/view?pli=1
චම්පික නිමෙයි ඉන්දික කිව්වත් කමක් නෑ.. මට මේකට උත්තරයක් දියන්.. ළමයෙක් උපදින්න ඉන්න අම්මා කෙනෙක්ට 20000 ක් දෙනවලු නේ.. එතකොට බන් ළමයි 3ක් විතර එකපාර හම්බුවෙන්න ඉන්න අම්මා කෙනෙකුට 60000 ක් දෙනවද?? නැත්තම් 3 ක් හිටියත් 20 යි ද???
03. සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි.
ඒව මේ ආණ්ඩුව ආපු ගමන් දවසෙන් දෙකෙන් කරන ඒව නෙමෙයි. වංචාව දූෂණය අවම කරල රටේ ආර්ථිකය හැදිල රජයෙ භාණ්ඩාගාර ශක්තිමත් වෙනකොට ඕව ලොකු වැඩ නෙමෙයි. මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න අවුරුදු කීයක් ගියාද? තාමත් ඒ කියපු සේරම කරල ඉවර නෑ.
විරැකියාවෙන් පෙලෙන එකෝ... පොඩි එකෙක් වගේ ළමා කථා කියන්න එපා.. නොමිලේ යතුරු පැදි දෙන්න බැරිනම් උකට ද දාල තියෙන්නේ දෙනවා කියලා.. දැන් උඹම කියනවා ඔවා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් එවා නෙවයි ලු..
යකෝ තව මහින්දය එකට හරියන්න මාස තුනෙන් රු 50,000 කට හරි බයික් දුන්නා... ඒ මදිවට දැන් උඹලා කියනවා මහින්ද චින්තනේ ක්‍රියාත්මක කරන්න අවුරුදු කියක් ගියද කියලා.. දැන් උඹල කියන්නේ මෛත්‍රී යුගයක් එනකල් මේ බලන් හිටියා වගේම කාලයක් බලන් ඉන්න කියලද??? මේ කර ගෙන අපු එකාට කර ගෙන යන්න දියන්.. රටේ මිනිස්සුන්ට බෑ අයිත් පාරක් නැවතිලා තියපු වහනයක් තල්ලු කරලා ස්ටාර්ට් කරලා ඉවර වෙලා වාහනේ නැගල යන ගමන් ආයිත් පාරක් නවත්තලා තියන වහනයක් තල්ලු කරගෙන ඒ වාහනේට නැගල යන්න..
04. නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න
පුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්)
නිතර අන්තර්ජාලය පරිහරණය කරන උඹට අඩුමගානෙ මේකවත් තේරුම් ගන්න බැරිද?නොමිලෙ අන්තර්ජාල පහසුකම් ලබාදෙන්නෙ සෑම ප්‍රධාන නගරයක් අවටම wireless LAN (WiFi) කුළුණු සවිකරල කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙම තියනව. පාරක් පාරක් ගානෙ ලයිට් කණු ටෙලිෆෝන් කණු ගහන්න පුළුවන්නම් මීටර් සීයෙන් සීයට දුරකථන කුළුණු ඉදිකරන්න පුළුවන්නම් නගරයකට එකක් දෙකක් වෙන්න WiFi කුළුණු ඉදිකරන්න බැරි මොකද? දැනට ගෘහස්ථ අන්තර්ජාල පාරිභෝගිකයින් ගෙවන බදු මුදල් වලින් නාගරිකව Public WiFi Hotspot මඟින් නොමිලයේ අන්තර්ජාලය සපයන්න බැරි මොකද?
දැනටත් wi-fi කලාප තියෙනවා සහ ඉදිවෙමින් පවතිනවා.. ඕවත් නිකන් අර රනිලා ජනාධිපති අපේක්ෂක කලේ කිව්වේ.. හැමෝටම බුලත් වෙනුවට චුවින්ගම් දෙනවා කිව්වා, අතට බ්‍රේස්ලට් දෙනවා කිව්වා, පුංච් බණ්ඩාගේ එළවලු හොංකොo යවනවා කිව්වා..මතකද?? අන්න ඒ වගේ...
මේකත් මතක තියාගනින් මේ කිරියේ බහුතරය මහින්දට vote කරන්නේ.. උන් මෙතන කතා කරන්න එන්නේ නැත්තේ යාලුවෝ නැති කරගන්න වෙයි කියලා.. සමහර අය දෙපැත්තට නැතුව මධ්‍යස්තව ඉන්නේ යාලුවන්ව නැති කරගන්න බැරි කමට.. හැබැයි මද්යස්තව ඉන්න එක දෙන්නෙත් මහින්ද ට.. මොකද අයිත් අලුතින් වාහනයක් තල්ලු කරනවා කියන්නේ අපේ ශක්තිය විනාශවෙලා යාමක් නිසා...
[/QUOTE]
කියවනවා හිටං ඔරන් ඔටන් ස්

Last edited: