ලාබයි තමා වරෙන් ඇතුලට
example :
Coming soon page : $4 x 339 sales = $1356
(Rs.176,280)
here
මචංලා themeforest or ඒ වගේ site එක්ක template sell කරන අය ඉන්නව ද?
මම බැලුවේ පොඩි HTML5+CSS3 & Bootstrap තියන එකක් හදලා දාන්න.. මාර විදියට sale වෙලා තියනවා මොලෝ රහක් නැති ඒවත්.. කව්රු හරි මේකේ sale කරලා තියනවද මචං.. මුන්ගේ terms and conditions කොහොමද වෙලාමට payment හම්බෙනවද.. තියන උපදෙසක් දීපල්ලකෝ..

Last edited: