මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ
මේක වෙන ත්රෙඩ් එකක මම දීපු උත්තරයක්...හැබැයි පොදුවේ වලංගු වෙන හින්දා දානවා.........
දේශපාලන මතයක් අපි හැමෝටම දරන්න පුළුවන්...අපේ එකම අරමුණ වෙන්න ඕනි මේ රටේ යහපත හා යහපැවැත්ම.....කිසිම දේශපාලකයෙක් ඒකට වැදගත් වෙන්නේ නෑ......
එතෙන්දි පළවෙනි කාරණය තමයි අවංකව ඉඳගෙන කාගේ වුණත් වැරදි දේ වැරදි ලෙස දැකීම.....
උදාහරණයකට මහින්ද පසුගිය කාලේ කරපු ආර්ථික පරිහානිය, අධිකරණය විනාශ කිරීම, එයාගේ නෑයෝ පක්ෂයේ අය, යාළුවන් ට රටේ දේවල් හිතෙන හිතෙන විදිහට කොල්ල කන්න ඉඩ සැලසීම, තමන්ගේ පක්ෂයේ ඉන්න මැරයින් ස්ත්රී දුෂකයින් රැකීම වගේ දේවල් මනුස්සයෙක්ට අනුමත කරන්න බෑ....
ඔයාට ඕනි නම් මහින්දට ඡන්දේ දෙන්න, මෛත්රීපාලගේ රනිල් ගේ ප්රතිපත්ති විවේචනය කරන්න පදනමක් සහිතව.............හැබැයි මහින්ද ගේ වැරදි වැඩ වලට සුදු හුණු ගාන්න එපා...........වැරදි දේ පිළිගන්න....ඒවා නිවැරදි කරන්න හදන්න....නැත්තම් ලංකාවට මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ......