ඇයි_උඹලා_බයද...??

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මහින්ද මෛත්‍රි දෙපක්ෂයටම....
    මුස්ලිම් සිංහල ගැටලුවේ ඇත්ත ස්වභාවය...



    Data ගැන හිතන්නේ නැතිව බලන්න..


    10857784_856988164324442_6136223807673145019_n.jpg


    10511260_856988184324440_6051174826046978459_n.jpg
    10847837_856988150991110_7694702809983674344_n.jpg
    10857746_856988097657782_8550969851652987891_n.jpg
    10524688_856988174324441_6088383890736221475_n.jpg
    10850155_697923903659223_793394294921216983_n.jpg


    මඩකලපුව කෙවිලියාමඩුව ගම්මානයේ සිංහල වැසියන් ඊයේ (19) දිනයේදී මඩකළපුවේදී පැවති ජනාධිපතිවරයාගේ රැලිය වෙත පා ගමනින් ගියේ ඔවුනට මෙරට තුල ඡන්ද අයිතිය ඉල්ලමිනි. මෙම ජනයාට ඡන්ද අයිතිය ලබා දුන් විට ඉඩම් අයිතියද( සිංහල ජනයා ජිවත් වන ගමක් ලෙස) ස්වභාවිකවම ලැබේ.නමුත් සිදු වූයේ වෙනකකි. නිරායුධ අහිංසක මිනිසුන්ව නිරුවත්කර පහරදෙන්නට තරම් පොලිසිය කුරිරු වී තිබුණි. ගැබිණි මවුවරුන්ට පවා පොලු පහර කෑමට සිදුවිය. 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. ඔවුන් මේ යටපත්කරන්නට උත්සහකරන්නේ කුමක්ද? මෙසේ වියරුවැටී සිටින්නේ ඇයි?
    ඔබ තීරණයකරන්න....

    ඔය විදියට මුස්ලිම් ජනයාට පහර දුන්නේ නම් අද බුකියේ විරයන් අත උස්සාගෙන සහජිවනය ගැන කතා පවත්වයි..

    එළකිරියේ වීරයන්ද නැත..
    ඇත්ත තිත්ත උවද.. මෙයට හේතුව බොදු බල සේනා බුද්ධාගම පණ පිටින් වැලලීමයි.. දැන් කවුරුවත් බුද්ධාගම ගැන හෝ සිංහල ජාතිය ගැන කතා කරන්නට බයය.. කිමද එවිට ඔහු දර්ගා නගරයේදි
    බොදු බල සේනා නිර්මාණය කල පහත් අන්තගාමියකු වෙන නිසාය...
    මෙම ගැටලුව කතා කිරිමට හෝ කලින් ඔය ගමේ පන්සලේ ලයිට් කැපු විට ඒ වෙනුවෛන් නැගි සිටින්නට බොදු බල සේනා අද නැත.. එකදු පාර්ලිමේතු මන්ත්‍රිවරයෙක්වත් නැත..
    නුඹලාට බුද්ධාගමට සිංහල ජාතියට වී ඇති විපත දැන්වත් තේරෙනවාද..?
    මෙම ජනයාට
    ඡන්ද අයිතිය ලබා දී ඉඩම් අයිතියද( සිංහල ජනයා ජිවත් වන ගමක් ලෙස) ලබා නොදෙන්නේ ඇයි...??
    ඉල්ලු විට අහිංසක මිනිසුන්ව නිරුවත්කර කුරිරු ලෙස පොලිසිය පහරදෙන්නේ දෙන්නේ ඇයි...??


    දැන් ගොඩක් අය පන්සල් යන්නේ නෑ..
    හේතුව ගමේ පන්සලේ හාමුදුරුවො හොරාලු.. මම අහන්නේ මෙච්චරයි ඔය මානසිකන්වය හැදුවෙ කවුද...?? හාමුදුරුවරු විතරද හොරකන් කරෙුන්නේ.. වෙන ආගම් වල පූජකවරු නරක වැඩ කරන්නේ නැද්ද..?? කරනවා, හැබැයි ඒ
    පූජකවරු හොරු කියන මානසිකන්වය ඇතිවෙන්න දෙන්නේ නෑ.. එහෙම ඇති උනොත් බුද්ධාගමිකයෝ වගේ ඒ ජාතීනුත් කොටස් වලට බෙදෙනවා... දැන් සිංහල බුද්ධාගමිකයෝ එකතු වෙන්න තියෙන පන්සල ඔය විදියට ටික ටික විනාස කරනවා..

    මුස්ලිම් මිනිස්සුන්ට ගහල බැනලා වැඩක් නෑ.. ඒ මිනිස්සු බුද්ධාගමිකයෝට වඩා එකමුතුයි..
    බුද්ධාගමිකයෝට මාසේකට එක පාරක් පන්සලකට යන්න බෑ...
    හැබැයි මුස්ලිම් මිනිස්සු හැම සිකුරාදාම පල්ලි යනවා..
    එකයි වෙලා තියෙන්න්..


    දළදා මාලිගාව ඉස්සරහ සුද්දියෝ හෙලුවෙන් නටද්දි සිංහල අපිට මොනාද කරන්න පුලුවන් උනේ..??:angry::angry::angry::sorry:

    හකීම් නීති විදුහලට දාපු තම්බින්ගෙන් භාගයක් උසාවි වල නඩුකාරයො උනෝත් ( බය වෙන්න එපා අනිවා එහෙම වෙනවා) සංහල අපිට මොකද වෙන්නේ...?? එ් ගැටලුවේදි සිංහල අපිට හෝ එකදු සිංහල පාර්ලිමේතු මන්ත්‍රිවරයෙක්වත් මොනාද කරන්න පුලුවන් උනේ..??:oo::oo:

    මුස්ලිම් මිනිස්සුන්ට ගහල බැනලා වැඩක් නෑ.. :baffled::baffled:
    අපි එකමුතුව බුද්ධියෙන් කටයුතු කරන්න කාලේ දැන් ඇවිත් කියල විතරයි මම දන්නේ...:yes::yes:


    සිරාවටම දුකයි බන්..
    උඹලා හරක් වගේ MRටයි MY3ටයි බැන බැන ඉන්නවා...:angry::angry:
    මේ පාරවත් සිංහල ජාතිය බුද්ධාගම ගැන හිතලා ඡන්දේ දෙන්න...:yes::yes:


    සිංහල ජාතිය බුද්ධාගම ගැන පොඩි හරි කැක්කුමක් තියෙනවනම් BUMP එකක් දාගෙන යන්න හැමොටම දැන ගන්න...


    Rep අවශ්‍ය නැත.. සිංහල ජාතිය වෙනුව‍ෙන් බම්පියක් ප්‍රමානවත්ය...


    ජය වේවා...!!

     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔතන තියෙන්නේ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙවෙයි, ඔතන තියෙන්නේ දේශපාළණමය ප්‍රශ්ණයක්. ඒ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ මහින්ද බලේ ඉන්න තාක් කල්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔතන තියෙන්නේ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙවෙයි, ඔතන තියෙන්නේ දේශපාළණමය ප්‍රශ්ණයක්. ඒ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ මහින්ද බලේ ඉන්න තාක් කල්.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔතන තියෙන්නේ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙවෙයි, ඔතන තියෙන්නේ දේශපාළණමය ප්‍රශ්ණයක්. ඒ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ මහින්ද බලේ ඉන්න තාක් කල්.

    Mokakda tiyena deshapalana Prashne...?? Gon Kata kiyanna epa...

    eaun unta Ona jathi tika kara gannawa...

    Sinhala api oya wage gon kata kiya kiya innawa...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් බන් මුන් අරගල කරන්නෙ මහින්දට චන්දෙ දෙන්න ඔන කියලාලු නෙද ඉතින් මහින්දටනෙ වාසි මුන් චන්දෙ දෙනකොට :confused:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඉතින් බන් මුන් අරගල කරන්නෙ මහින්දට චන්දෙ දෙන්න ඔන කියලාලු නෙද ඉතින් මහින්දටනෙ වාසි මුන් චන්දෙ දෙනකොට :confused:


    Hithenne nedda MAMI unta Gahanne ai kiyala...??
    :growl::growl::growl::growl::growl::growl:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mokakda tiyena deshapalana Prashne...?? Gon Kata kiyanna epa...

    eaun unta Ona jathi tika kara gannawa...

    Sinhala api oya wage gon kata kiya kiya innawa...

    sinhalaya modaya kawum kanna suraya.
    snihala kiya la hithana thak ape rata ewarayi.thoth no job company neda ?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඉතින් කාටද බන් අපි ඡන්දේ දෙන්නේ? අපි කොහොමද මේ එක එක උන් කියන සුරංගනා කතා විශ්වාස කරන්නේ? එකෙක් මෛත්‍රී පාලනයක් ගෙන්න හදනවා, අනිත් එකා සුරක්‍ෂිත හෙටක් ගෙන්න හදනවා... අනේ මන්දා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දෙහ්ස්පලන ප්‍රශ්නයක් කියන්නේ මේකයි. ළමයෙක්ව ඉස්ලොලේ දානකොට පදිංචිය තහවුරු කරන්න එක සාදකයක් තමයි චන්ද නම ලේකනය. මේ මිනිසුන්ගේ චන්ද නාමලේකන්ය නම් දානවට විරුද්ද කවුද?? මේ නිනිස්සුන්ට මේ ඉඩම් අයිති නැහැ කියන්න කැමති කට්ටිය. එහෙම කැමති මුස්ලිම් හා දෙමල මිනිස්සු. අයි එහෙම කරන්නේ උන් හදනවා අම්පාර මුස්ලිම් පරිපලන් දිස්තිකයකුත්, මඩකලපුව ඒකාබද්ධ දෙමල මුස්ලීම් පරිපාලන දිස්ත්රික්ක කරන්න. ඕක කරන්න බැරිවෙනවා සිංහල මිනිස්සු සතර පදිංචිය හිටියොත්.

    මිනිස්සුන්ට ගහන්න හේතුව තමයි. මේ වෙලාවේ මහින්දට ඒ පැතිවල මුස්ලිම් දෙමල චන්ද වැදගත්. විශ්හ්ස්යෙන් මුස්ලිම්. ඔය මිනිසුන්ට අයිතිය දීලා හැකිම්ව තරහා කරගන්නවද?? ඕකුන්ට කනට එකක් ගහලා මුස්ලිම් චන්ද කුට්ට්ය ගන්නවද??
     
    • Like
    Reactions: KingCM

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් නං දන්නේ නැහැ බන් ඔතන මොකද්ද හරියටම වුනේ කියන්න... දැන් වෙලා තියන ඒවත් එක්ක මොනා වෙනවද, කාගේ කුමන්ත්‍රණ ද කියන්න බැහැ.

    හැබැයි කවුරු පාලකයා වුනත්, හම්බයා උට ඕන දේ කර ගන්නවා.. එච්චරයි කියන්න තියෙන්නේ..:yes:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පව් බන් මිනිස්සු.....උන් ඉර හද ඉල්ලුවෙ නෑහෑ නෙ???උන් ඉල්ලුවෙ ප්‍රජාතන්ත්‍රවාදි චන්ද අයිතිය විතරයි....එදා වෙල අමාරුවෙන කන මිනිසුන්ට අත් ඔසවන්න පන ඈති නිලදාරින්ට අහි0සක මිනිස්සුන්ගෙ චන්දෙන් පත් වෙච්ච අයට සෑලියුට් ගහන එකටයි ලෑජ්ජා වෙන්න ඔනි..."සොබාදහම නිසි කලට නිසි පිලිතුරු දෙවි....."....:(:(:(
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතින් බන් මුන් අරගල කරන්නෙ මහින්දට චන්දෙ දෙන්න ඔන කියලාලු නෙද ඉතින් මහින්දටනෙ වාසි මුන් චන්දෙ දෙනකොට :confused:

    මිනිස්සු වැරදි නේද බන්. මහින්දට විරුද්දව යන එක
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිස්සු වැරදි නේද බන්. මහින්දට විරුද්දව යන එක

    නැහැ මහින්දට විරුද්ව නෙමෙ නෙද යන්නෙ සින් එක ඉතින් මහින්දයාට චන්දෙ දෙනවා කියන උන්ට මහින්ද ගහයිද? ඔතන සින් එක
    ගැන කියන්න දන්නෙ නැහැ බන් මම මහින්දයාට විරුද්ද වෙන එක මට අවුලක් නැහැ පක්ශ හො විරුද්ද වෙන එක රටෙ ජනතාවගෙ අයිතියක් :angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන් නං දන්නේ නැහැ බන් ඔතන මොකද්ද හරියටම වුනේ කියන්න... දැන් වෙලා තියන ඒවත් එක්ක මොනා වෙනවද, කාගේ කුමන්ත්‍රණ ද කියන්න බැහැ.

    හැබැයි කවුරු පාලකයා වුනත්, හම්බයා උට ඕන දේ කර ගන්නවා.. එච්චරයි කියන්න තියෙන්නේ..:yes:
    :rofl::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නැහැ මහින්දට විරුද්ව නෙමෙ නෙද යන්නෙ සින් එක ඉතින් මහින්දයාට චන්දෙ දෙනවා කියන උන්ට මහින්ද ගහයිද? ඔතන සින් එක
    ගැන කියන්න දන්නෙ නැහැ බන් මම මහින්දයාට විරුද්ද වෙන එක මට අවුලක් නැහැ පක්ශ හො විරුද්ද වෙන එක රටෙ ජනතාවගෙ අයිතියක් :angry::angry:

    මහින්ද රැළියක් තියනකොට ........ එතන එහාපැත්තෙ උද්ගෝෂණ කිරීම..........මහින්දට හිතවත් ද?? හරිනම් රැලියට එකතුවෙලා මහින්දගේ කකුල් ලේවා කන්න ඕනි

    උබ කියන විදිය හරි නම් මහින්දට හිතවත් රැලියකට පොලිසියෙන් ගහනවා දැක්කමයි