ඇයි_උඹලා_බයද...??

AAAkkk

Member
Nov 13, 2014
82
3
0
කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මො&#34

කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?:shocked::shocked::shocked:

මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.:baffled::baffled::baffled:

උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/:sorry::sorry:

අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..:oo::oo:

ඒත් දානවා..:dull::dull:

;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.:):)

මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:no::no::no:
 

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mee ratee inna kupadi kalakanninta mahinda Budhdha shashanayata karana winaashaya peenne naa. Muu jaraama widihata aagama pawichchi karanawa uge jada weda walata.
     

    waligamaya

    Well-known member
  • ඔකට හෙතුව කපටි දෙශපාලකයන්ට සුලුජතික චන්ද් ටික දිනාගන්න ඔඅන. අනිඅක් රටේ ප්‍රශ්න තියෙන්න තියෙන්න ඔවුන්ගේ පැවැත්ම තහවුරුවෙනවා. මිනිස්සු මෙවට අදාල root case එක හොයන්නෙනැතිව මතුපිට අතගානනිසා සැබැවිසදුම පෙන්නේනැ.
    ඔය සැම ගැටලුවකටම විශෙෂයෙන් ජත්න් අතර ඇති ප්‍රශනවලට, විසදුම තමයි, නිවැරදි නීතියක් සහා ප්‍රතිපත්තියක් නොමැති එදාවෙල පලන ක්‍රමය. විසදුම තමයි, නීවැරදි නීතියක් හ ජතික ප්‍රතිපත්තියක් ඇති පාලන ක්‍රමයක් ඇතිකිරිම එකට චන්දය නිවැරදි පක්ශ හා මිනිසුන්ට රටේ පලනය බරදෙන්න ඔන. එවිතරක් මදි චන්දෙන් පත්සෙත් ඔවුන් නිවැරදි මර්ගයේ යනවද කියලා බලා වැරදිනම් ඔවුන්ව නිවැරදි කරන්න ඔන, එකියන්නෙ අජනතාවත් සක්ක්‍රියව පලනයට දයක වෙන්න ඔන.

    මෙතන මහින්දට ඔන මුස්ලිමුන්ට උවනනා වෙනම පරිපලන එකක දිලා මෙපාර ගොඩ එන. එකට සින්හල පදින්චි කරුවන් හිටියොත් මුස්ලිම් දෙෂපාලුවන්ගේ අරමුනට එක බාදාවක්.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Dan mokadda karanna kiyanne? Hikz! yako chandayak aawath mun adinne jathiwaadaya.mahindath bauddyek.my3 bauddyek.eeta eha monawada.uba me methan key board eken thattu karannathiwa yaman wedhikawata.mokada kiyanne? ethakota wadeth saarthakai ne ban.nedA?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mokakda tiyena deshapalana Prashne...?? Gon Kata kiyanna epa...

    eaun unta Ona jathi tika kara gannawa...

    Sinhala api oya wage gon kata kiya kiya innawa...

    දේශපාළණ ප්‍රශ්ණ තමයි. ඔතන සදහන් කරලා තියෙන දේවල් වලින් දේශපාළනයට සමබන්ධ නැති එකක් කියපන් බලන්න. උබලා වගේ මෝඩයන් ටිකව තමයි බොදු බලය සේනාව කලින් අල්ලගෙන, ජාතික පානීය පොවලා දැක්කුවේ. ලොල්
     
    Nov 24, 2014
    789
    64
    0
    ඉල්ලීමක් ඉල්ලන විදිහක් තියෙනව. ඒ විදිහට ඉල්ලුවනං චන්ද බලය දෙන්නැද්ද ? වැරැද්ද උන්ගෙ. අනික ගැබිනි මාතාවෝ මොකක්ද ඕව අස්සෙ කරන්න ගියෙ ගෙවල් වලට වෙලා ඉන්නැතුව ? ගැබිනි කියල නෑ. නීතිය කාටත් එකයි. වරදක් කලා නම් දඩුවම් විදින්න ඕනෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mokakda tiyena deshapalana Prashne...?? Gon Kata kiyanna epa...

    eaun unta Ona jathi tika kara gannawa...

    Sinhala api oya wage gon kata kiya kiya innawa...

    මම කියලා තියනවා නේද උබ දේශපාලන වෙන් හැටි. දැන් ගොන් කතා නොකිය ඉන්න ඔයා . ඒ මිනිසුන්ට චන්ද අයිතිය දෙනවට විරුද්ද මුස්ලිම් උන්. අම්පිටියේ සෝමරතන අහමුදුරුවෝ ඒ ගැන කාලින කියනවා අහලා නැද්ද?? නැත්තම් තව ටිකක හොයල බලල එක අහලා කතා කරන්න. මෙතන සිංහලයට ගහන්නේ පොලිසිය. පොලිසිය ට නියෝග දෙන්නේ කවුද?? මහින්ද. මහින්ද අයි පොලිසියට එහෙම නියෝග දෙන්නේ. මොකද මහින්දට චන්ද අරන් දෙන්න ඒ පැත්තේ ඉන්න මුස්ලිම් දේශපාලකයෝ පොරොන්දුවෙලා ඉන්නේ. එයාලගේ එක ඉල්ලීමක් තමයි ඔය සිංහල ගම්මාන අයින් කරීමත්. ඔලුවිල් නෙවි කම්ප එක නම් අයින් කලානේ.

    මහින්ද තනිකර ඔය මිනිසුන්ට ගහන්නේ දේශපාලන වුවමනාව නිසා. එටතනින් එහාට බොරු බයිලා දන්නා එපා. ඔයා බොදු බලසේනාවට බන බන දෙන්නේ එයාලගේ ටෝක්ස් නේ. මහින්දයට සපෝට් කරන්න වෙන් බෞද්ද එකතු කරන වැඩක් කරන්න හදනවද?? ඉස්සරහට කොහොමත් මුස්ලිම් යුද්දේ එවි. එතකොට අවි අතට ගන්න ලෑස්තිවෙලා ඉදපල්ලා. මහින්දට කබුරන්නේ නැතුව. එතකොට නම් මෙතන පොර ටෝක් දීලා නැට්ට පුකේ ගහගෙන හැංගෙන්න එපා

    උබ ඔය කියලා තියන ඔක්කොම වැරදි වලට මහින්ද තමයි වග කියන්න ඕනි. පුලුවන්නම් උව පරද්දන්න වැඩ කරපල්ලා. උව පරද්දලා විතරක් හරියන්නේ නැහැ. ඉස්සරහට එන එකාට සිංහල ජාතිය රකින්න බුද්දාගම රකින්න බල කරන්න පාරට බහින්න ලෑස්තිවෙලා හිටපල්ලා. ඔක්කොමට කලින් බුද්දාගම උගන්නලා තියන විදියට සැබෑ බෞද්ද කම මොකද්ද කියලා ත්රුම් ගන්න.

    ඔය කරනා මිට කලින් කතා කරලා තියනවා ගොඩක් අය. අනතිමට උනේ හැම දෙයක්ම අපෙස්ක්ෂා බන්ගත්වයට පත් වෙච්ච් එක


     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    wadak na ban katha karala,ekekwath na dan sinhalayata...

    licence ekak aran hoda gun ekak ganin,thawa hoda kammalakata kiyala kadu deka thunak hadaganin...

    thaman hisata thama athamaya sewanalla... oka thamai issarahata wenne...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපි කැපුවත් කොළ කැපුවත් නිල් නොවෙමු, පෞද්ගලික වාසි තකා කඩේ යන්නන් නොවෙමු, නමුත් උසස් යැයි සම්මත මිනිසාට ලැබුනු බුද්ධිය පොඩ්ඩක් මෙහෙයවන උන් වෙමු. එබැවින් අප අද මෛත්‍රී සමගයි. :yes:
     
    ඔකට හෙතුව කපටි දෙශපාලකයන්ට සුලුජතික චන්ද් ටික දිනාගන්න ඔඅන. අනිඅක් රටේ ප්‍රශ්න තියෙන්න තියෙන්න ඔවුන්ගේ පැවැත්ම තහවුරුවෙනවා. මිනිස්සු මෙවට අදාල root case එක හොයන්නෙනැතිව මතුපිට අතගානනිසා සැබැවිසදුම පෙන්නේනැ.
    ඔය සැම ගැටලුවකටම විශෙෂයෙන් ජත්න් අතර ඇති ප්‍රශනවලට, විසදුම තමයි, නිවැරදි නීතියක් සහා ප්‍රතිපත්තියක් නොමැති එදාවෙල පලන ක්‍රමය. විසදුම තමයි, නීවැරදි නීතියක් හ ජතික ප්‍රතිපත්තියක් ඇති පාලන ක්‍රමයක් ඇතිකිරිම එකට චන්දය නිවැරදි පක්ශ හා මිනිසුන්ට රටේ පලනය බරදෙන්න ඔන. එවිතරක් මදි චන්දෙන් පත්සෙත් ඔවුන් නිවැරදි මර්ගයේ යනවද කියලා බලා වැරදිනම් ඔවුන්ව නිවැරදි කරන්න ඔන, එකියන්නෙ අජනතාවත් සක්ක්‍රියව පලනයට දයක වෙන්න ඔන.

    මෙතන මහින්දට ඔන මුස්ලිමුන්ට උවනනා වෙනම පරිපලන එකක දිලා මෙපාර ගොඩ එන. එකට සින්හල පදින්චි කරුවන් හිටියොත් මුස්ලිම් දෙෂපාලුවන්ගේ අරමුනට එක බාදාවක්.

    ඇත්ත. චන්ද අයිතිය ඉල්ලපු සිංහල මිනිස්සුන්ට ගහන්ඩ මට වෙන කිසිම හේතුවක් හිතාගන්ඩ බෑ. එදා 50 ගණන් වල වතුකරේ ඉන්දියානු ජනතාවත් චන්දෙ ඉල්ලුවහම දුන්න. එහෙනං මෙතන මොකද ප්‍රශ්නෙ කියල මට තේරෙන්නෙ නෑ. :no:
     
    ඉල්ලීමක් ඉල්ලන විදිහක් තියෙනව. ඒ විදිහට ඉල්ලුවනං චන්ද බලය දෙන්නැද්ද ? වැරැද්ද උන්ගෙ. අනික ගැබිනි මාතාවෝ මොකක්ද ඕව අස්සෙ කරන්න ගියෙ ගෙවල් වලට වෙලා ඉන්නැතුව ? ගැබිනි කියල නෑ. නීතිය කාටත් එකයි. වරදක් කලා නම් දඩුවම් විදින්න ඕනෙ.

    ඉල්ලපු විදියේ වැරැද්ද හරියටම කියනු මැනවි. ඔබ වහන්සේ මේ කතාවම කොපි පේස්ට කරපු පරණ නුලේදී මේ අමනුස්ස කතාවට හොඳට පිළිතුරු ලැබුනා නේද? ඇයි මේ ආයි තකහනියක්?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10384517_1502939213328055_8714412443489460356_n.jpg



    මේකත් වෙයි මහින්ද දිනුවොත් !

    10600518_837532579622944_3740577778602619655_n.jpg



    රිෂාඩ් ආයෙත් මහින්ද ලගට යයි !

    මහා ජනයාගේ පුකට පයින් ගහනකොට හිතයි ඔය ඉලග අවුරුදු 8 ම ....

    මූට විරුද්ධව එදා චන්දෙ ගැහුවා නෑ නේද කියලා එදා !
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කියන කතාව හරි බන්....
    මේ රටේ මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නයක් තිබ්බා...
    බොදුබල සේනාව ඒක උපයෝගී කර ගත්ත වෙන්න පුළුවන් වෙනත් වාසි තකා...
    නමුත් ඒක බොදුබලයෙන් වත් ආණ්ඩුවෙන් නිර්මාණය කරපු එකක් නෙවෙයි...
    ඒක ලංකාවට කලින් පැතිරුනේ ලෝකේ අනික් රටවල...

    ප්‍රශ්නය නිවැරදිව දකින්න අපි බුද්ධිමත් විය යුතුයි...

    මුස්ලිම්/බෞද්ධ ගැටුම් ලංකාවේ ඇති වුනා..
    එකට පාදක වුනේ මුසල්මානුවන්ගේ හැසිරීම...
    කවුරු දේශපාලන වාසි තකා මොනා කිවුවත් කලත් දැන් ඒක වෙනස් වෙන්නේ නෑ...

    දේශපාලකයන්, බලයට නහින එවුන් නටපුවාවේ...

    නමුත් අප බුද්ධිමත්ව විමසිල්ලෙන් සිටිය යුතුයි...

    ආකල්පමය වෙනසකින් තොරව, සිංහලයාගේ එකමුතුකමින් තොරව මේක දිනන්න අමාරුයි...

    එකම තමා සිංහලයාගේ පිහිටලා නැත්තෙත්...

    පෙනෙන විදිහට අපට මේ මුසල්මනුකරණය වලක්වන්න බෑ වගේ...

    බලමු ඉදිරියට...