Love problem help???

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
mama me problem eka kiyanna hituwe meke yana thred dakala
mata masa 3kata kalin kellek hamba una.

Nurse kenek
Supiri lassanak ne.
yantam katha adui itin
habai gedara wada mahum gethum danna gamaka kellek
mata hari kamati e kella nam
mama wenuwen onama kepa kireemak karannam kiwa.
attatama kella nam mata hari kamati
gewal walinut kamati.
et mata tiyena peoblem eka

"eki gana mata special hageemak naha"

nikam epaa wena gathiyak danenawa. kella patta hodai kiyalat danenawa. et mage hita eki mage kiyala piliganne naha.
kellatat eka terenawa.
et eki tama mage laga innawa.
mata eki hitata wadinnema naha ban
lassana adu nisaada manda?

mokakda mekata kiyanna puluwan ubalata

mata pissuda?
netnam mata terumak nadda me gana attatama?

kello gana danna un kiyapallako...
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    වදින නිසා බොන්නත් බෑ අරක්කු නිසා විසි කරන්නත් බෑ:sorry: අනේ මන්ද බන්:sorry:
    උබේ අනාගතයට , ජීවිතේට බලපාන දෙයක් නිසා උබම තව ටිකක් හිතලා
    තිරනයක් ගන්න එක් තමා හොද බන්.:yes:
     
    • Like
    Reactions: [email protected]

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    machan samahara welwata dakka gaman ma hitha yanawa.
    samahara ashya karaddi hita yanawa.
    adaraya kiyanne hagimak
    uba e kanata sirama love nam.ube roma kupe idala dane nawa ban.
    feel natanm.ayin weyan.tawa tikak ashaya karapan
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේනම් අදහස හැගීමක් නැතිනම් කරන්න යන්න එපා...මොකද කාලයක් යද්දි එපා වෙනව එතකොට...ආදරයක් නැතිව බැදීමක් ඇතිවෙලා දෙන්නම විදවන්න ගනියි... බලෙන් හැගීම් ඇතිකරගන්න එපා... දැක්ක ගමන් මේ තමයි මගේ කෙනා කියලා හිතට සැහල්ලුවක් සතුටක් දැනෙන කෙනෙක්ව තමන්ගේ කරගනින්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ මේහ් පැත්තකට වෙලා හිටපන් ඒ කෙල්ලගේ ජීවිතේ කාලකණ්නි නොකර බං. උඹවගේ තනියම හිතලා ජීවිතේ තීරණයක් ගන්න බැරි එකෙක් කසාදයක් බඳින්න වටින එකෙක් නෙමෙයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක ඉතිං උඹම හිතලා තීරණය කරපං.. ප්‍රශ්නයක් ආවම තමන්ම තීරණයක් ගන්නෙක තමා වඩා හොඳ.. අනුන් තීරණ දෙන්න ගියාම, උම ඒ තීරණ ක්‍රියාත්මක කරන්න ගියාම සමහර විට ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්..:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මේහ් පැත්තකට වෙලා හිටපන් ඒ කෙල්ලගේ ජීවිතේ කාලකණ්නි නොකර බං. උඹවගේ තනියම හිතලා ජීවිතේ තීරණයක් ගන්න බැරි එකෙක් කසාදයක් බඳින්න වටින එකෙක් නෙමෙයි.
    :shocked::shocked::shocked:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    සිරාවට බං කිව්වේ. කෙල්ල හොඳයි ලු. හැඟීමක් නැතිලු. කැතයිලු. අනෙ හුකේ. කොල්ලෙක් ලව් කරද්දි හෝ ආදරේ කරද්දි මේ ලෝකේ ඉන්න පට්ටම කැත හංපඩ කෙල්ල උනත් ඌ බඳින්නෙ උගෙන් ඇහුවොත් කවුද ලස්සනම කෙල්ල මේ ලෝකේ කියලා ඌ කියන්නේ උගේ කෙල්ල කියලා බං. ඒ තමයි ආදරය සෙනෙහස. තනියම තීරණයක් ගන්න පණ නැති උන් වැඩක් නෑ. :angry::angry:
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    mata hitenawa ban ekita ona reddak karaganna kiyala "mama kamati naha" kiyanna
    et eka atakin pau
    mama gaama witarak hitanawa nam ehema karanna pul;uwan
    me post dana welet kella ho gaala sms ewanawa
    kella paw nisai mata mokut kiyanna bari
    netnam ona huyannak kiyala be kiyala danawa.
    et paw kiyalat hitena nisai mata eka kiyanna bari..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට බං කිව්වේ. කෙල්ල හොඳයි ලු. හැඟීමක් නැතිලු. කැතයිලු. අනෙ හුකේ. කොල්ලෙක් ලව් කරද්දි හෝ ආදරේ කරද්දි මේ ලෝකේ ඉන්න පට්ටම කැත හංපඩ කෙල්ල උනත් ඌ බඳින්නෙ උගෙන් ඇහුවොත් කවුද ලස්සනම කෙල්ල මේ ලෝකේ කියලා ඌ කියන්නේ උගේ කෙල්ල කියලා බං. ඒ තමයි ආදරය සෙනෙහස. තනියම තීරණයක් ගන්න පණ නැති උන් වැඩක් නෑ. :angry::angry:
    :yes::yes::yes:
    උඹගෙ කතාව ඇත්ත මචං..