Mata kiyanna deyak thiyenava bnz
ගොඩ කලෙක ඉඩන් හිතට වදයක් වෙල තියන දයක්... Man iskole kale vage cricket valata giya.. hitapu coach tikak avul ekek. Poddak athnam baninava katha vidiyata. Mata e kale migraine vageth thibuna. එක හින්ද මට ප්‍රෑක්ටිස් කරද්දි සමහර දවසවලට tikak amaru una. U nitharama ponnayek vage uba bat karanne arakai mekai kiyala මාව නෝන්ඩ් කරනව හැමතිස්සෙ ම. ඊට පස්සෙ මන් එච්චර කැමැත්තකින් නෙමෙ ගියෙ. Davasak kanata karala kivva uba ganiyek vage ubata meka galapenne na. Ubata galapena eva thiyenava evata palayan kiyala. එකෙන් පස්සෙ මන් ගියෙ නැ... ( ක්‍රිකට් නවත්තල මන් චෙස් වලට ගියා. මට එකෙන් නම් මෙඩ්ල්ස් එහමත් ගන්න පුළුවන් උණා.) තව උන්ට උ බනිනව එත් මාව නිතර ම හයිලයිට් උනෙ සාමාන්‍යයෙන් අනිත් උන් උසයි මහතයි මම හෙන කෙට්ටුයි එච්චර උසත් නෑ මගෙ කටහඩ එච්චර ගැඹුරු නැ වයසට වඩා හෙන පොඩි එකෙකුගෙ වොය්ස් එකක් තියෙන්නෙ. Oya siddiya mage jivithe godak deval valata balapava ban. Mata thamath man gana confidence ekak naha. Thama mage lokuvata ravula enneth naha. Hena ma chuttak thiyenava nikate. Kello idala thiyenneth eka ma ekai. Ekith mava ravattala mata kiyala ekige vada karava ganna datha kadaganna use karala eki engek ekka set una.ita passe man kello talk karanna gihin naha.
ඇත්ත ම කිව්වොත් බ්න් මට නිතර මතක් වෙනව අරූ ඉස්සර කියපුව උ මාව බුලි කරපු එව්ව. මට ඇත්තට ම පිරිමිකම පිහිටල නැද්ද කියල හිතෙනව. මන් පොන්න ටයිප් නෙමෙයි මචන් මට හරියට රැවල නාපු එක ඩීප් වොයිස් එකක් නැති එක උස මහත නැති එක එකක් අරු කිව්ව දෙවල් නිසා තැනකට යද්දි එහෙම මට මාන අන්කම්ෆටබල්.. කොච්චර amathaka karanna haduvath avurudu gaanak gihillath thama eva mathak venava. Plz advise ekak diyan mata me mentality eka nathi karaganna