HAMEEDIAS PAGE එකෙ IPHONE දෙනවා කියලා හෙන බොරුවක් යනවා අහුවෙන්න එපා යාලුවනෙ තම්බි ගැට වලට උන්ට ඔනෙ එකට PAGE එකට ලයික් වැඩිකරගන්න ඊට පස්සෙ උන්ගෙ අයට දෙනවා වෙන බොරු කියලා. මගෙ යාලුවෙකුත් අහුවුනා පනදාගෙන like 400k අරගෙන යාලුවන්ගෙනුත් කුනු කතා අහගෙන හෙන කට්ටක් කාල අපරාදෙ අන්තිමට මුකුත් නැතිවුනා.page like කරල තියෙනවනන් UNLIKE කරන්න ඔය හොරුන්ගෙ page 

https://www.facebook.com/hameedia


https://www.facebook.com/hameedia
Last edited:


පස්සෙ තමා දන්නෙ උන්ගෙ කපටි වැඩෙ unge page එකට Like වැඩි කරගන්න