HAMEEDIAS හොරු

rachitha89

Member
May 7, 2009
580
16
0
HAMEEDIAS PAGE එකෙ IPHONE දෙනවා කියලා හෙන බොරුවක් යනවා අහුවෙන්න එපා යාලුවනෙ තම්බි ගැට වලට උන්ට ඔනෙ එකට PAGE එකට ලයික් වැඩිකරගන්න ඊට පස්සෙ උන්ගෙ අයට දෙනවා වෙන බොරු කියලා. මගෙ යාලුවෙකුත් අහුවුනා පනදාගෙන like 400k අරගෙන යාලුවන්ගෙනුත් කුනු කතා අහගෙන හෙන කට්ටක් කාල අපරාදෙ අන්තිමට මුකුත් නැතිවුනා.page like කරල තියෙනවනන් UNLIKE කරන්න ඔය හොරුන්ගෙ page :angry::angry:
https://www.facebook.com/hameedia
 
Last edited:

rachitha89

Member
May 7, 2009
580
16
0
තම්බි ගැට තමා page එකට like අරන් අරන් ඉවරවෙලා පස්සෙ වෙන බොරු කියලා උන්ගෙම අයට iphone ටික දෙනවා මාර හොරු බන් මුන් නම්. තම්බියො කපටියි කියන්නෙ කට කහනවට නෙවෙ නෙ.:angry::angry::angry:මුන්ගෙන් බඩු ගන්න යන අපෙ එවුන්ට අල්ලන් ගහන්න ඔනෙ අපෙ මොඩයින්ගෙ සල්ලිවලින් නෙ ඔය වගෙ පර වැඩ කරන්නෙ:growl::growl:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    HAMEEDIAS PAGE එකෙ IPHONE දෙනවා කියලා හෙන බොරුවක් යනවා අහුවෙන්න එපා යාලුවනෙ තම්බි ගැට වලට උන්ට ඔනෙ එකට PAGE එකට ලයික් වැඩිකරගන්න ඊට පස්සෙ උන්ගෙ අයට දෙනවා වෙන බොරු කියලා. මගෙ යාලුවෙකුත් අහුවුනා පනදාගෙන like 400k අරගෙන යාලුවන්ගෙනුත් කුනු කතා අහගෙන හෙන කට්ටක් කාල අපරාදෙ අන්තිමට මුකුත් නැතිවුනා.page like කරල තියෙනවනන් UNLIKE කරන්න ඔය හොරුන්ගෙ page :angry::angry:
    https://www.facebook.com/hameedia

    හම්බ කඩවලට ගිහින් හම්බය ව තර කරලා සිංහල බෞද්දයා ට කෙලින්න රුකුල් දෙන්නේ ඇයි බන්
    ඔච්චර කියද්දීත් යන්න එපා කියල යන්නේ ඇයි
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මම නෙවෙ බන් ගිහින් තියෙන්නෙ මගෙ යාලුවෙක් එයා photo එකට Like මගෙනුත් ඉල්ලුවා මාත් දුන්නා :frown:පස්සෙ තමා දන්නෙ උන්ගෙ කපටි වැඩෙ unge page එකට Like වැඩි කරගන්න :angry: