පාඨළි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටි TNA හකීම් අසාත් සාලි මනෝ ගනේෂන් ඵක්ක චුන් ගන්න
    පාඨළි කියන්නේ
    ඵදා පොරටෝක් දී අද...
    නැට්ට පුකේ ගහන් ඉන්න...
    වට්ටක්කා කාලා ගල් උඩ මලපහකරන අජූත කුක්කෙකි

    1507637_324787767714107_6987464481019473843_n.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොටි TNA හකීම් අසාත් සාලි මනෝ ගනේෂන් ඵක්ක චුන් ගන්න
    පාඨළි කියන්නේ
    ඵදා පොරටෝක් දී අද...
    නැට්ට පුකේ ගහන් ඉන්න...
    වට්ටක්කා කාලා ගල් උඩ මලපහකරන අජූත කුක්කෙකි

    View attachment 55309

    එදා සිටනම සිංහලයන් ගෙ ගරුත්වය දිනාගෙන කටයුතු කල රණවක මහ සිංහයා අද ද්‍රොහියෙක් වුයේ මන්ද? හිට්ලර් පව තම්න්ට සහය නොදු අයව සමාජය හමුවේ මහ දෙශ ද්‍රොහියෙකු කල බවත් මතක තබාගෙන කටයුතු කරන්න

    අද සිංහල කොටියෙක් අපව පාලනය පුටුවෙහි බිහිව ඇත ඔහුව ඉවත් නොකලොහොත් එදා ප්‍රභාකරන් ඉල්ලුවේ උතුර පමණයි නමුත් අද මුලු ශ්‍රි ලංකාවම මේ වෙස්ගත් සිංහල කොටියා ගිලගෙන ඇත

    You have my word brother "WE WILL DEFEAT THIS STATE TERRORISM AT ANY COST" :frown:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මදක් බලන්න මිතුරන වානර ගති මොවුන්ට කඩේ යන අය තුලත් දක්නට ලැබෙන හැටි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එදා සිටනම සිංහලයන් ගෙ ගරුත්වය දිනාගෙන කටයුතු කල රණවක මහ සිංහයා අද ද්‍රොහියෙක් වුයේ මන්ද? හිට්ලර් පව තම්න්ට සහය නොදු අයව සමාජය හමුවේ මහ දෙශ ද්‍රොහියෙකු කල බවත් මතක තබාගෙන කටයුතු කරන්න

    අද සිංහල කොටියෙක් අපව පාලනය පුටුවෙහි බිහිව ඇත ඔහුව ඉවත් නොකලොහොත් එදා ප්‍රභාකරන් ඉල්ලුවේ උතුර පමණයි නමුත් අද මුලු ශ්‍රි ලංකාවම මේ වෙස්ගත් සිංහල කොටියා ගිලගෙන ඇත

    You have my word brother "WE WILL DEFEAT THIS STATE TERRORISM AT ANY COST" :frown:

    "" හෙළ උරුමය ""
    අතේ වාරුවට
    ගෙනියපු
    සෝම සමිදුගේ
    "ධර්ම රාජ්‍යය" නම් වු
    සැරයටිය...
    ගමනාන්තය
    අවසානයේ
    ඉවතලෑමට තරම්
    ගුණමකු විය...

    10806262_1523124347965107_77187709684729085_n.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සමහරු කියනවා මේ මුස්ලිම් ටීක මේ පැත්තට ආවහම් මයිත්‍රී ආවහම සිංහලයන්ට තැන නැති වෙනවා කියලා !

    එහේ ඉන්නකම් ඕවා මුකුත් නැහැ !

    මතක තියාගන්න මේ පාර මයිත්‍රී රටේ නායකයා වුනොත් වඩාත්ම ලගින් ඉන්නේ චම්පික රණවකලා.. සෝභිත සහ රතන හාමුදුරුවන්ලා !

    මහින්ද කියන්නේ 2005 , 2010 දීවත් චම්පික වගේ මිනිස්සු ලගටවත් ගත්තේ නැති කෙනෙක් !

    අදටත් මහින්ද නාම යෝජනා භාර දෙද්දී ලගින් හිටියේ කවුද ? බලපන් ලොක්කා එලියට බහිද්දී තිබුන video එකේ

    ජොන්ස්ටන්, අරුන්දික ( එතනෝල් කාරයෝ )
    පවිත්‍රා !
    රත්ත්‍රන් මාල හොරෙක් !
    වතුර පොවන සාස්තර කාරයෝ

    අපිට ඕනේ ආගමික අන්තවාදය නැති ඒ වගේම ජාතීවාදීකම් නැති රටක් ! රටක් වශයෙන් ඉදිරියට යන්න.

    එහෙම නැතුව පපුවට ගහගෙන පොලු අරගෙන ගහලා ජරා වචන කියමින් කෑගහමින් ආගමික අන්තවාදය නැති කරන්න බොරුවට පොරකන නානසාර හිමිගේ type එකේ මිනිස්සු ඉන්න රටක් නෙමේ !

    අපිට පුළුවන් සැක බිය එකිනෙක ජාතීන් අතර නැති

    මොන ආගමකවත් ආගමික අන්තවාදයන් රට තුලට ඇතුල් නොවන
    ආගමික අන්තවාදයට එරෙහිව රටේ නිතීය අනුව කටයුතු කරන...

    එහෙත් විවිධ ආගම් හද තුලින් අදහන ..
    එහෙත් රටේ මුලික නීතියට ගරු කරන රටක් හදාගන්න.

    ඇයි අපිට බැරි ! ඒක කරන්න.

    එක එක දේශපාලන පක්ෂ වල සෙල්ලම් කරන්න හදන කෙටි කාලීන එක එක බලවේග වලට අපේ ජාතිආලය පාවා දීලා කාගේවත් පාමුල අපේ හර්ද සාක්ෂිය තියන්න ඉඩදෙන්නේ නැතුව..

    ඒකට හැරවුම් ලක්ෂයක් කරගන්න මේ ජනාධිපතිවරණය !

    මුලික තේරීම් දෙකයි තියෙන්නේ හරිම පහසුයි !

    10801950_763063103775563_8370222900065255810_n.png

    MR OR MY3

    7.23 ඉදන් බලන්න. රටේ ඒකීය භාවය ප්‍රශ්නයක් නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන !
    චම්පික රණවක කරන විග්‍රහය !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    This message is hidden because N sriyantha is on your ignore list.

    මූ බැලුවොත් මේකේ ඉන්නේ ! job එක මේකද ?

    10858398_862306483822358_3624291799673635699_n.jpg
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    තමා තුල ඉදිරියගෑන යම් පරිකල්පන බුද්ධියක් තිබිය යුතුයි,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දෙමළ ඩයස්පෝරාව විසින් රාජපක්ෂ ජනධිපතිවරයාව විදුලි පුටුව වෙත ගෙන යාමට උත්සාහ කල අවස්තාවක ලබා ගත් ඡායාරූපයක්

    10292539_309662049232384_4366878169879482663_n.jpg