ඇමැති බදුර්දීන් එජාපෙට එක් වේ

gepa

Well-known member
  • ඇමැති බදුර්දීන් එජාපෙට එක් වේ

    කර්මාන්ත හා වාණිජ ඇමැති රිසාඩ් බදුර්දීන් එක්සත්ජාතික පක්ෂයට එක් විය.
    කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ මාධ්‍ය හමුවකට ඔහු දැන් සහභාගී වේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් මු අර පදිංචි කරපු මුස්ලිම් උන්ටික ආණ්ඩුවෙන් පන්නයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කර්මාන්ත හා වාණිජ ඇමැති රිසාඩ් බදුර්දීන් එක්සත්ජාතික පක්ෂයට එක් විය.
    කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ මාධ්‍ය හමුවකට ඔහු දැන් සහභාගී වේ.

    පොඩ්ඩක් හිටිපන් අන්තිම සතිය පටන් ගද්දි මහින්දට සහොදරයොත් ලග නැතිවෙන හැඩයි !!!! Hail MY3 :P
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    10455449_879117782118718_8797917467964245284_n.jpg

    තමා සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හත්දෙනෙක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69ක් විපක්ෂයට එක්වූ බව අමාත්‍ය බදුර්දීන් මහතා පැවැසීය. අමාත්‍ය බදුර්දීන් මහතා සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වෙයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කර්මාන්ත හා වාණිජ ඇමැති රිසාඩ් බදුර්දීන් එක්සත්ජාතික පක්ෂයට එක් විය.
    කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ මාධ්‍ය හමුවකට ඔහු දැන් සහභාගී වේ.

    me wage keriyo noganna tharamata honday, meka thamay usawiyata gal gehuwe
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පොඩ්ඩක් හිටිපන් අන්තිම සතිය පටන් ගද්දි මහින්දට සහොදරයොත් ලග නැතිවෙන හැඩයි !!!! Hail MY3 :P

    ඕන්නං ඔය නාමල් මහත්තයයි, චමල් මහත්තයයි, බැසිල් මහත්තයයි එන්නැතුව ඉඳියි.. හැබැයි ඒකෙත් මට ශුවර් නෑ බැසිල්..

    මොකද උන්නැහේ එදා UNP
    අද ශ්‍රීලංකන්
    හෙට UNP වෙන්න පුළුවන්..

    ඔව්.. උන්නැහේ එහෙමයි.. ඒ නිසා උන්නැහේත් ශුවර් නෑ..
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    කර්මාන්ත හා වාණිජ ඇමැති රිසාඩ් බදුර්දීන් එක්සත්ජාතික පක්ෂයට එක් විය.
    කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ මාධ්‍ය හමුවකට ඔහු දැන් සහභාගී වේ.

    මොකා ආවත් , මොකා ජනපති උනත් හම්බයා දිනුම්. මෝඩ සිංහලයා හැමදාම පරාදයි .
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    ආගම්වාදය අවුස්සා වැරදි කරන අයට ආණ්ඩුව දඬුවම් නොකළ බවත් ඒ අයට දඬුවම් කිරීමට ඉල්ලීම් කළත් එය නොකළ බවත් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

    එසේම සිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපතිට යොමු කළ බවත් හෙතෙම කීය.

    "ජාතීන් අතර සමගිය ගෙනියන්න කීවට කළේ නෑ. මෛත්‍රීපාල ජනපතිවුණොත් ජාතින් අතර සමගිය තියෙයි කියලා අපි හිතනවා. ඒ හින්දා රට දිනවන්න අපි අපේ පක්ෂය කැප කරනවා" යනුවෙන්ද ඔහු විපක්ෂනායක කාර්යාලයේදී කීවේය.

    - See more at: http://ada.lk/article/42485/-ආගම්වාදය-අවුස්සන-අයට-දඬුවම්-දුන්නේ-නෑ-#sthash.XWxXK3bT.dpuf
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    ආගම්වාදය අවුස්සා වැරදි කරන අයට ආණ්ඩුව දඬුවම් නොකළ බවත් ඒ අයට දඬුවම් කිරීමට ඉල්ලීම් කළත් එය නොකළ බවත් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

    එසේම සිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපතිට යොමු කළ බවත් හෙතෙම කීය.

    "ජාතීන් අතර සමගිය ගෙනියන්න කීවට කළේ නෑ. මෛත්‍රීපාල ජනපතිවුණොත් ජාතින් අතර සමගිය තියෙයි කියලා අපි හිතනවා. ඒ හින්දා රට දිනවන්න අපි අපේ පක්ෂය කැප කරනවා" යනුවෙන්ද ඔහු විපක්ෂනායක කාර්යාලයේදී කීවේය.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ගොන් හරක්ට ඒකත් මහින්ද පව් කියල පේනවා මිසක් ඌරො ආවම එකට ගූ කන්නත් වෙනවා කියල පේන්නේ නැහැ ලොල් ඕයි :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා

    ඒක නෙවෙයි බන් අවුල. මේ ගෙරි තම්බි එක්ක ගහල තියන ගිවිසුම් මොනවද දන්නෙ නැ. අන්තිමට බුද්ධාගමට කෙලවෙනවා නම් මේ එකෙක්ගෙන්වත් වැඩක් නැ.