Shreya Goshal!!

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
ela ela bump bumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbump
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හ්ම්ම්...ඒ උනාට හැකියාව කියන දේ හංගන්න බෑනේ සහෝ? මෙතැනදී අපි කතා කරලා තියෙන්නේ ඒ පුද්ගලයා සතු හැකියාව ගැන මිසක්, ඒ කෙනාගේ රට, ජාතියවත්, ඒ රට අපේ රටට කරන සතුරු කම් ගැනවත් නෙවෙයි...හැම දේම පටලවගන්න එපා :)

    අනික මේක promote කිරිල්ලක් නෙවෙයි..එළකිරි එකේ අයට මෙය ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ? :D
    hari ban man mage mathe kiwwa :rolleyes: man kemathi na ban hinji songs walata.
    mata ahan inna amarui :dull: allergic ekak man hithanne. beth gaththe na ban allergic ekak unath mage hondata wenna athi kiyala hindi reject kara..

    talented athi..
    habai ithin kuhakai kiyana godak kattiyage athulanthaya mama danne naha..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    ඉන්දියන් වැලක් බලපන්..ඕක හරියයි :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මටනන් ටිකක් ඒ වගේ බන්.. අහල බලපන්

    ඔව්..ගොඩක් ඒ වගේ තමයි..එත් පොඩි පොඩි වෙනස් කම් තියෙනවා..මීනාගේ voice එක ටිකක් young ශ්රියගේ voice එකට වඩා :rolleyes: . අනික ඉතින් මේ song එකෙන් අපිට 100% compare කරන්න බැ මොකද භාෂා වෙනසකුත් තියෙනවා..:yes:

    මීනා ගායන කරන්නේ වෙන භාෂාවක් නිසා එතැනදී වෙනසක් අනිවාර්යෙන්ම ඇති වෙනවා, එහෙම බැලුවම ගොඩක් සමානයි කියල කියන්න පුළුවන්. :dull:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේකිත් පට්ට..මෙකි තමා ගිය පාර හොදම ගායිකාව..Indian Idol එකෙන් අවේ.:D
    Monali-Thakur-11.jpg

    :love::love::love: Monali Thakur :love::love::love:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඉන්දියන් වැලක් බලපන්..ඕක හරියයි :lol:

    :no: mage balla wath balanne na

    ubala okkoma meke inna baduwata lol wee fuka dee wanasee gihin thiyenne
    dan ubala okkoma eekige anugaamikayo welaa innee.. eki kiyana dewal thamai ubala dan koranne :rolleyes:

    eka nisa ubala ekka waada korala wadak wenne naha ubala mohana nidrawata path wela inne oka ahala.. paawi paawi inne..
    hulangak aawaama ubala ehaata gahagena yanawa.. mehaata gahagena yanawa..
    nalawila.. nikan kudu gahala wage inne..

    ubala mata kuhakai kiyanawa
    agam wadiyo my3 wadiyo mahinda wirodiyo hive waadiyo okkoma inna ratak meka

    oki kiwwanan mahindata chande deepalla kiyala ubala thread daai konaka indan okita photoshop edit koragena :lol: :lol::lol: ane man nodanna ape rate Kuhakayo :lol::lol: hakke buduras bokke dadamas :rofl:
    (man athal ekak gannne ridda gannepa ekek wath hariya :P )
     
    ඔව් එකී තමයි මේ කිව්වේ වැලක් බලන්න කියල :lol: එකිගේත් එකක් තියෙනව ඕනනම් කියපන් :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔව් එකී තමයි මේ කිව්වේ වැලක් බලන්න කියල :lol: එකිගේත් එකක් තියෙනව ඕනනම් කියපන් :rolleyes:
    :lol: :lol: :lol: එකී වැලෙන් එලියට ඇවිල්ල අහවල් එක මුනට තද කරගෙන උඹව මත් කොරා නේද? උබට කොර කියාගන්න දෙයක් නැතුව එකී කියන දේවල් වලට උබ ඔලුව වැනුව නේද? නැගිටපිය් දැන්වත්! :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :dull: ලින්ක් ප්ලීස් :dull:

    :lol:

    මු මේ ටිකට මේකටත් ඇවිත් :lol: ..මේකිගේ වැල නෑ බන්.මෙකි හොද කෙල්ලෙක්..මම අරු ගේ reply එක බලන්න එහෙම දැම්මේ..කෝ උබ කෑවනේ වැඩේ මැද්දට පැනල :rofl: