Shreya Goshal!!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ටැලන්ට් එකක් තමයි අරකත්....

    :lol:

    මු මේ ටිකට මේකටත් ඇවිත් :lol: ..මේකිගේ වැල නෑ බන්.මෙකි හොද කෙල්ලෙක්..මම අරු ගේ reply එක බලන්න එහෙම දැම්මේ..කෝ උබ කෑවනේ වැඩේ මැද්දට පැනල :rofl:

    :lol: joke ekata unath man aththa kiwwe :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:

    මු මේ ටිකට මේකටත් ඇවිත් :lol: ..මේකිගේ වැල නෑ බන්.මෙකි හොද කෙල්ලෙක්..මම අරු ගේ reply එක බලන්න එහෙම දැම්මේ..කෝ උබ කෑවනේ වැඩේ මැද්දට පැනල :rofl:

    ඒක තමයි බොල මාත් කියන්නේ.. තෝ මේ මල් පැල වගේ ඉන්න සුහුබුල් සුරුබුහුටි කෙලි පොඩ්ඩට මඩ ගහනව හිටු කියල.. ඒකයි මම ලින්ක් ඉල්ලුවෙ.. මම දන්නව උඹට ඔප්පු කරන්න බැහැ කියල.. ආයිත් මඩ ගහනවනන් ලින්ක් එක්කම දාපිය සාක්කි ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: :lol: :lol: එකී වැලෙන් එලියට ඇවිල්ල අහවල් එක මුනට තද කරගෙන උඹව මත් කොරා නේද? උබට කොර කියාගන්න දෙයක් නැතුව එකී කියන දේවල් වලට උබ ඔලුව වැනුව නේද? නැගිටපිය් දැන්වත්! :lol: :lol:

    ආසයි නේ? :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒක තමයි බොල මාත් කියන්නේ.. තෝ මේ මල් පැල වගේ ඉන්න සුහුබුල් සුරුබුහුටි කෙලි පොඩ්ඩට මඩ ගහනව හිටු කියල.. ඒකයි මම ලින්ක් ඉල්ලුවෙ.. මම දන්නව උඹට ඔප්පු කරන්න බැහැ කියල.. ආයිත් මඩ ගහනවනන් ලින්ක් එක්කම දාපිය සාක්කි ..

    :rofl::rofl::rofl::rofl: ඔහේ පලයන් කිව්වලු..මා ලග ඔය සේරම ෆයිල් තියෙනවා :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනව වුනත් පට්ට වොයිස් එක බ්‍ලැකෝ.... බට් මේඩ් ඉන් ඉන්ඩියා.. බට්.. වොයිස් එක පට්ට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl::rofl::rofl: ඔහේ පලයන් කිව්වලු..මා ලග ඔය සේරම ෆයිල් තියෙනවා :lol:

    ඉතින් එවපන්කෝ ඒ වීඩියෝ ෆයිල් එකත් එහෙනන්.. පල පල මඩ නොගහ පොඩි කෙලී ට.. :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් එවපන්කෝ ඒ වීඩියෝ ෆයිල් එකත් එහෙනන්.. පල පල මඩ නොගහ පොඩි කෙලී ට.. :angry:

    file තියෙනවා කියන හැමෝ ලඟම file නැනේ බන්..මා ලඟත් නෑ :( අපි ප්‍රර්ථනා කරමු බන් ඉක්මනට file එකක් හම්බෙන්න කියල. :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඒක තමයි බොල මාත් කියන්නේ.. තෝ මේ මල් පැල වගේ ඉන්න සුහුබුල් සුරුබුහුටි කෙලි පොඩ්ඩට මඩ ගහනව හිටු කියල.. ඒකයි මම ලින්ක් ඉල්ලුවෙ.. මම දන්නව උඹට ඔප්පු කරන්න බැහැ කියල.. ආයිත් මඩ ගහනවනන් ලින්ක් එක්කම දාපිය සාක්කි ..

    :rofl::rofl::rofl::rofl: ඔහේ පලයන් කිව්වලු..මා ලග ඔය සේරම ෆයිල් තියෙනවා :lol:

    mNK7q80.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :frown::frown: OKKK.. මම මගේ ගානෙ සෙට් කරල ජන්ද 50ක් දෙනවා.. මොකෝ කියන්නේ? මට ලක්ෂ 5 ක් ඕනි.. :oo::oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පල පල බොරු නොකිය..අරු මද්දට පැන්නේ නැත්තම් උබේ පැටිකිරිය බලාගන්න තිබුන :lol::lol:
    ඌට කලින් මං කිව්වේ මගේ බල්ලට වත් එපා ඉන්දියන් වැල කියල :frown: කුහක කමට නෙමෙයි..
    මුන්ගේ රටේ එවුං කොරන තරමක් අපිට හතුරු කන් කරන්නේ. ක්‍රිකට් මැච් එකක් ගැහුවත් එහෙමයි...
    ඇත්තට ඉන්දියන් කාරයෙක්ට කතා කරලා බලපන් උන් දෙන අලි ටෝක් කොහොමද බලන්න
    උන්ගේ රටත් එක්ක එපා වෙනවා. උන් ශ්‍රීලංකාව කියල කියන්නේ උන්ගේම රටක පොඩි කොටසක් කියල
    උන් හෙන ගෙම්බර් ටෝක් දෙන්නේ. කනට ගහන්න හිතෙනව කියන ඒවාට. උන් ඔය ඉන්ටර්නෙට් එකේ Indian IT කාරයෝ දෙකට නැමිල හිඟා කෑවාට ශ්‍රී ලංකන් කියල දැනගත්තම හෙන ලොරි.

    උන් ඔක්කොටම නියුක් කොරල දාන්ඩ ඕනේ. (ඔය සින්දු කියන ගෑනිවත් ඇතුළුව) :angry:

    ku-xlarge.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඌට කලින් මං කිව්වේ මගේ බල්ලට වත් එපා ඉන්දියන් වැල කියල :frown: කුහක කමට නෙමෙයි..
    මුන්ගේ රටේ එවුං කොරන තරමක් අපිට තුරු කන් කරන්නේ. ක්‍රිකට් මැච් එකක් ගැහුවත් එහෙමයි...
    ඇත්තට ඉන්දියන් කාරයෙක්ට කතා කරලා බලපන් උන් දෙන අලි ටෝක් කොහොමද බලන්න
    උන්ගේ රටත් එක්ක එපා වෙනවා. උන් ශ්‍රීලංකාව කියල කියන්නේ උන්ගේම රටක පොඩි කොටසක් කියල
    උන් හෙන ගෙම්බර් ටෝක් දෙන්නේ. කනට ගහන්න හිතෙනව කියන ඒවාට. උන් ඔය ඉන්ටර්නෙට් එකේ Indian IT කාරයෝ දෙකට නැමිල හිඟා කෑවාට ශ්‍රී ලංකන් කියල දැනගත්තම හෙන ලොරි.

    උන් ඔක්කොටම නියුක් කොරල දාන්ඩ ඕනේ. (ඔය සින්දු කියන ගෑනිවත් ඇතුළුව) :angry:

    tumblr_m9s72v0ukT1ro2xth.gif
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන් ඔක්කොටම නියුක් කොරල දාන්ඩ ඕනේ. (ඔය සින්දු කියන ගෑනිවත් ඇතුළුව) :angry:

    කාව නියුක් කරත් මේ රත්තරන් කෙල්ලට එහෙම කරන්න එපා රත්තරනේ... දුක හිතුනා රත්තරනේ :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ලොල් එකෙන් මේකෙන් උබේ ත්‍රෙඩ් එකට බම්ප් ටිකක් හරි එකතු උනා
    මන් එහෙනං ගියා ඔන්න
    උඹගේ නමත් කොළවෙරි හුය්යෝ
    මාළු නටනවා යකෝ මන් ගියා
    :lol: