Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Overview for maithripala.com
    Registrar Info
    Name GODADDY.COM, LLC
    Whois Server whois.godaddy.com
    Referral URL http://registrar.godaddy.com
    Status clientDeleteProhibited, clientRenewProhibited, clientTransferProhibited, clientUpdateProhibited
    Important Dates
    Expires On November 21, 2015
    Registered On November 21, 2014
    Updated On November 25, 2014
    Name Servers
    ns1.bluehost.com 74.220.195.31
    ns2.bluehost.com 69.89.16.4
    Site Status
    IP Address 66.147.244.59
    Status inactive
    Server Type Apache
    Traffic Info
    468,3040
    Alexa Trend/Rank One Month
    1,201,3250
    Alexa Trend/Rank Three Month

    1.70%
    Page Views Per Visit One Month
    1.70%
    Page Views Per Visit Three Month

    Raw Registrar Data
    Domain Name: MAITHRIPALA.COM
    Registrar URL: http://www.godaddy.com
    Registrant Name: Registration Private
    Registrant Organization: Domains By Proxy, LLC
    Name Server: NS1.BLUEHOST.COM
    Name Server: NS2.BLUEHOST.COM
    DNSSEC: unsigned

    For complete domain details go to:
    http://who.godaddy.com/whoischeck.aspx?domain=MAITHRIPALA.COM

    Information Updated: Sun, 21 Dec 2014 20:58:27 UTC

    HACK karapan
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,960
    10,111
    113
    ada ude baladdi 280000 thibba dan 190000ta bahala :sorry: sorry thamayi :( නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරි.., නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ :'(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අන්න බලපල්ලා ගිහිල්ලා තප්පර 5න් 5 ට මහින්දගේ page එකේ likes වැඩි වෙනවා... මෛත්‍රිව unlike කරපු එවුන් මහින්දව like කරනවා.. කැතා සිද්දිය:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මෙක මොකා කලත් හරිම මොඩ විදිහට කරන්නෙ..මොකද මෙහෙම අඩු වෙද්දි 1000% සුවර් මෙක යටි උගුලක් කියලා...දාන්න තියෙන්න හෑම සෙල්ලමක්ම දාන්නකො...ෆෙස්බුකුත් නවත්තන්න කාලෙ ලග ලගම එනවා.
    හිනා :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්ත අඩු වෙනවා..
    fb likes වලින් නෙවේ නේ බන් චන්දෙ දාන්නේ!
    ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ.... :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න බලපල්ලා ගිහිල්ලා තප්පර 5න් 5 ට මහින්දගේ page එකේ likes වැඩි වෙනවා... මෛත්‍රිව unlike කරපු එවුන් මහින්දව like කරනවා.. කැතා සිද්දිය:lol:
    අඩෝ කැරිම සිද්ධිය බං.. අරහෙන් අඩු වෙනකොට මෙහෙන් වැඩි ‍වෙනවා..:shocked:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    dan kiyai MR facebook hack karala kiyala :lol:

    oya invalid likes adu wene. bots la use karala likes gattama tama ohoma wenne. fiverr social karana evun hodata dannawa athine :yes:

    සිරාවටම ඒ මොකක්ද කියපංකො වෙන්නෙ..?