ඒකතමයි බන් මම කිව්වේ රටේ බහුතරයකගේ මතේ උඹල ඉන්න මතේ නෙවයි... මහින්දය දිනනවා..ජාතිවාදියා;17605649 said:යකෝ තොගේ Friend ලිස්ට් එකේ ඉන්න උනුත් 160 ගානක් මූට like දාල නේ??![]()
ඒකතමයි බන් මම කිව්වේ රටේ බහුතරයකගේ මතේ උඹල ඉන්න මතේ නෙවයි... මහින්දය දිනනවා..ජාතිවාදියා;17605649 said:යකෝ තොගේ Friend ලිස්ට් එකේ ඉන්න උනුත් 160 ගානක් මූට like දාල නේ??![]()
සිරිසේන ගෝලයන්ට මේකටනම් රිදෙයි.. දැන් කියයි මහින්ද මාමා තමයි අඩුකරේ කියලා![]()
aduma gane chande iwara wenakan hari inna thibba. mark zuckerberg ge videsha kumantharanayak 
සිරිසේන ගෝලයන්ට මේකටනම් රිදෙයි.. දැන් කියයි මහින්ද මාමා තමයි අඩුකරේ කියලා![]()

විරව්ංංශයාට තුර්කි කාරයා කියපු උන් සිරාට මොකක් කියයිද 


අඩෝ මාත් මහින්දයට like දාල තියෙන්නේ. like වලින් චන්ද කියන්න බෑ .ඒකතමයි බන් මම කිව්වේ රටේ බහුතරයකගේ මතේ උඹල ඉන්න මතේ නෙවයි... මහින්දය දිනනවා..


fake like ගත්ත එක වැරදි. මොකා කරත් වැරදි දේ වැරදි. අපි එහෙමයි. උඹල වගේ නෙමේ..විරව්ංංශයාට තුර්කි කාරයා කියපු උන් සිරාට මොකක් කියයිද
![]()


ඉදලා හිටලා කැරි ආතල් සෙට් වෙනවා නෙද බන්
සිරාගෙ ජනපදනම දේදරවලා ගියා
මරාගෙ ලයික් නැති කරානම් මරාගෙ ජනපදනම දේදරයි
ෆ්බි ජනාදිපතිවරනයෙන්




facebook eke inne k@ri minissu oi.aduma gane chande iwara wenakan hari inna thibba. mark zuckerberg ge videsha kumantharanayak
![]()
දැන්නම් මචං සිරාවට අපි set එකට set වෙන්න සුප්පා වෙලාව... මුන්ගේ page එක ඔපෙන් කරන් බල බල ෂොට් එක ෂොට් එක දාගන්න පුළුවන් බයිට් නැතුව...විරව්ංංශයාට තුර්කි කාරයා කියපු උන් සිරාට මොකක් කියයිද
![]()
මේ බලහං.. මහින්දයාගේ... කිසිම සෙලවීමක් නෑ like වල..ජාතිවාදියා;17605687 said:අඩෝ මාත් මහින්දයට like දාල තියෙන්නේ. like වලින් චන්ද කියන්න බෑ .
ගු විමලේටත් දාල තිබ්බේ. කැ*යා මාව block කරානේ ...![]()

මේ බලහං.. මහින්දයාගේ... කිසිම සෙලවීමක් නෑ like වල..
![]()




uba awada??13+ දෙන්න ගිහින් කෙලෝ ගෙන වගේ


ow owe 13+ denna gihina kelogena
