Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දැක්කද මිත්‍රවරුනි මරාට පව් කියල හිතිලා ආයෙත් ලයික්ස් වැඩි කරන හැටි..ආශ්චර්ය :cool:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පොඩි පුතා;17606609 said:
    j9t4j7.jpg
    :yes: math dakka oka.
    othana ekek wath sri lankans la naha. okkoma pitarata eun hungak eun muslim
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    To see where your Page unlikes came from:

    Click Insights at the top of your Page
    Click Likes
    Select Start and End dates to choose a date range
    Scroll down to Net Likes: What Changed
    Click or drag to select a more specific date or date range, then click Unlike Sources in the window that appears
    From here, you can see if any of your Page likes were removed by Facebook.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    http://offair.nethfm.com/article/10749

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතිරිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවට ලයික් කොට ඇති ගණන තත්පර ගණනක් තුලදී 10-20 අතර ප්‍රමාණයක් අඩු වෙමින් පවතින බව වාර්තා වේ. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල පිටුවේ අද (22) දිනයේ සවස වනවිට ලයික් කොට තිබු ප්‍රමාණය 210122 කි.

    නමුත් ඉතා සුළු වෙලාවක් තුල එම පිටුවෙන් ලයික් 10,000 කට අධික ප්‍රමාණයක් අඩුවී තිබේ. මේ වනවිටත් එය ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ සිටින කාලය තුලදී එම පිටුවෙහි ලයික් 60,000 ක් පමණ තිබු අතර ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස නම් කිරීමෙන් අනතුරුව එය ඉතා වේගයෙන් ලක්ෂ 2 සීමාවද පසුකොට ගොස් තිබුණි.

    මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේද ලයික් ප්‍රමාණය පහල බසින බව ෆේස්බුක් පරිශීලකයන් විසින් පෙන්වා දී තිබුණි.
    - See more at: http://offair.nethfm.com/article/10749#sthash.Gp7DyLeJ.dpuf