හෙට උදේ මෛත්රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..
අර ස්කවීගෙ රතු කොටු අඩු උනා වගේ වැඩක් වෙන්නේ

හෙට උදේ මෛත්රීගෙයි විමලෙගෙයි ලයික්ස් බින්දුව වෙලා තියේවිද දන්නෑ..

තාම හරියට ප්රතිපත්ති ප්රකාශනයක් හදාගන්න බැරි එකා කෝමද බං ෆේස්බුක් හැක් කරන්නේ![]()

Page eke admin methana innawanam
oyage account password/email password wenas karala anith admin la okkoma remove karanna![]()
බොරු කියන්න එපා බන්.. එහෙමනම් අපි කොහොම හරවන්නේ ඇත්ද??? පරණ unp කාරයත් මේ පර මහින්දට දෙනවා.. රනිල් පක්ෂේ කැවා කියලා... චන්ද්රිකා වගේ එඋන් නිසා ගොඩක් ජන්ද මහින්දට?? අපේ තාත්තගේ පැත්තේ ඔක්කොම unp.. නමුත් මේපාර මහින්දට.. ඔෆිස් එකෙත් දෙමළ ඩලල් ටික ඇරෙන්න අනිත් ඔක්කොම මහින්දට... පන්සලට ගියත් හාමුදුරුවෝ බණට හැම ඉරිදාම මිනිස්සුන්ට අවසාන ටිකේ කියන්නේ මහින්දට ජන්දේ දෙන්න කියලා.. මුත්රි කොමත් දිනන්නේ නෑ.. ඒක sf කලේ කිව්වා වගේම කතාවක්.. මහින්ද දන්නවා මහින්ද දිනනවා කියල එත් මහින්දට ඕනේ විශිෂ්ට ජයක්..මහින්දට මේක නිකන් දිනලා වැඩක් නෑ.. එකයි මිනිහා බැහැලා වැඩ..
ෆෙක් ලයික් අයින් කරද්දී මෙන්න බොලේ ෆේස් බුක් එකත් හැක් කරලා නාමල් රාජපක්ෂ . ඒවා පිළිගන්න තරම් අපේ මෝඩයෝ ගොඩක් බුද්දිමත්.![]()
![]()
hu hu sirisena