Sell - Toyota Avanza 2008

Trojan_K2

Member
Feb 27, 2013
63
2
0
35
Home
Toyota Avanza
For Sale in Kegalle.

========================================================
*Toyota Avanza 2008.
*In Mint Condition.
*63000 Mileage.
*Beige Interior.
*KK-xxxx.
*Full Option.
*7 Seater.
*DVD/CD Player.
*Reverse Sensor.
*Imported CCD Reverse Camera.
*Leather Seats.
*Dual A/C.
========================================================
***Price can be Discussed & is Negotiable. Kegalle.
========================================================
Price = 2,700,000 /-

Contact For More Details : 0716873712
========================================================
ikman.lk = http://ikman.lk/en/toyota-avanza-2008-for-sale-kegalle
------------------------------------------------------------------------
Hitad.lk = http://www.hitad.lk/vehicle/1088901/Toyota-Avanza-2008-For-Sale

--------------------------------------------------------------
59cce06a85594e59b86a0c732b4bfb2d.JPG

f8b4a2d58d9a49174abdfeb0a83a53ee.JPG

6f2b1a8a2c54b055d614343d47dbdf39.JPG

9ad18f0456b7a19964be0653badd616c.JPG

6696a679877af53fef22afd912b01bed.JPG

cb447054fb20026c7956a39c5a3a7568.JPG

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මේකේ 1.5 එකේ ආවේ ටොයොටා රශ් එකේ ඇන්ජින් ගියර්බොක්ස් මයි. ඒකේ ABS ආවා

    1.3 එකේ ABS ආවේ නෑ. ඒ වගේම වාහනේ පවර් මදි

    1.5,1.3 දෙකම DHOC VVTi නිසා මම හිතවා තෙල් කිරිල්ලත් හොද ඇති කියල
    හැබැයි වෙයිට් ටු පවර් රේශියෝ එක නිසා 1.3 එකට වඩා 1.5 එක තෙල් කරනවා

    මචන් පෙට්‍රල් කිරිල්ල එහෙම කොහොමද?

    මේකේ කැපෑසිටි එක කීයද?

    බබාලා දෙන්නෙක් වගේ ඉන්න ෆැමිලි එකකට මිලට වටින වාහනයක්:yes::yes:
     
    Last edited:

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    35
    Home
    රත්තරං;17608287 said:

    මේකේ 1.5 එකේ ආවේ ටොයොටා රශ් එකේ ඇන්ජින් ගියර්බොක්ස් මයි. ඒකේ ABS ආවා

    1.3 එකේ ABS ආවේ නෑ. ඒ වගේම වාහනේ පවර් මදි

    1.5,1.3 දෙකම DHOC VVTi නිසා මම හිතවා තෙල් කිරිල්ලත් හොද ඇති කියල
    හැබැයි වෙයිට් ටු පවර් රේශියෝ එක නිසා 1.3 එකට වඩා 1.5 එක තෙල් කරනවා

    මචන් පෙට්‍රල් කිරිල්ල එහෙම කොහොමද?

    මේකේ කැපෑසිටි එක කීයද?

    බබාලා දෙන්නෙක් වගේ ඉන්න ෆැමිලි එකකට මිලට වටින වාහනයක්:yes::yes:

    ඔව් මේ වාහනේ ABS නම් නෑ. ඒත් Power එකෙත් මහලොකු වෙනසක් දැනෙන්නේ නෑ.

    මචන් මේක පෙට්‍රල් කරනවා 12ක 13ක් විතර. කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ මේ වෙනකල්.

    **කැපෑසිටි එක කියල උබ අදහස් කරේ මොකක්ද බන්?

    ඔව් මචන් .... පවුලේ පාවිච්චියට හොදම වාහනයක් මේක. මම Honda Vezel එකක් ගන්න කියලා බැලුවේ. ඒකයි මේක දෙන්න හිතුවේ. නැත්නම් ගෙදර පාවිච්චියට හොදම වාහනයක් මේක.
     
    කැපෑසිටි එක කිව්වේ මචන් ඇන්ජින් කැපෑසිටි එක? 1.3ද 1.5ද?

    ඔය වාහනේ ටොයොටා වෙනුවෙන් ඩිසයින් කලේ ඩයිහට්සු. ටොයොට ඩයිහට්සු දෙකම එකයි. ඕක MPV එකක්. මල්ටි පර්පස් වෙහිකල්.. බබාලා දෙන්නෙක් වගේ ඉන්න එක වාහනයක් විතරක් තියෙන කෙනෙක්ට නියම භාන්ඩේ. ගෙදර වැඩ, ඔෆිස් යන්න, වයිෆ්ට එනවන්න ඕනේ දේකට මරු. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නිසා ඕනේ පාරක බය නැතිව දාන්න පුලුවන්. පිටිපස්සේ සීට් එක නැමුවහම ලෑන්ඩ් මාස්ටරයක් හරි පටවන්නත් පුලුවන්. 1.5 උනානම් ඉතින් සුපර්

    ඔව් මචෝ ටොයොට වල 63000න් මොන රෙපෙයාර්ද ? ඕක ලක්ශයක් දුවනකන් කිසිමම දෙයක් කරන්න වෙන එකක් නෑ

    උබත් විසෙල් එකක් ගන්නද යන්නේ....:confused::confused: දෙපාරක් හිතපන්
    මේ ත්‍රෙඩ් එකත් පිටු සේරම සම්පූර්නෙන් කියවන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=17587669
     
    Last edited:
    ඔව් මේ වාහනේ ABS නම් නෑ. ඒත් Power එකෙත් මහලොකු වෙනසක් දැනෙන්නේ නෑ.

    මචන් මේක පෙට්‍රල් කරනවා 12ක 13ක් විතර. කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ මේ වෙනකල්.

    **කැපෑසිටි එක කියල උබ අදහස් කරේ මොකක්ද බන්?

    ඔව් මචන් .... පවුලේ පාවිච්චියට හොදම වාහනයක් මේක. මම Honda Vezel එකක් ගන්න කියලා බැලුවේ. ඒකයි මේක දෙන්න හිතුවේ. නැත්නම් ගෙදර පාවිච්චියට හොදම වාහනයක් මේක.

    එන්ජින් එකේ ධාරිතාවය කියාද මචං?
    1500cc ද 1300cc ද කියල අහල තියෙනේ.
    මචං මේක මේඩ් ඉන් ජපෑන් ද? (නැත්නම් වෙන රටක අසෙම්බල් කරලද?)
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17608287 said:

    මේකේ 1.5 එකේ ආවේ ටොයොටා රශ් එකේ ඇන්ජින් ගියර්බොක්ස් මයි. ඒකේ ABS ආවා

    1.3 එකේ ABS ආවේ නෑ. ඒ වගේම වාහනේ පවර් මදි

    1.5,1.3 දෙකම DHOC VVTi නිසා මම හිතවා තෙල් කිරිල්ලත් හොද ඇති කියල
    හැබැයි වෙයිට් ටු පවර් රේශියෝ එක නිසා 1.3 එකට වඩා 1.5 එක තෙල් කරනවා

    මචන් පෙට්‍රල් කිරිල්ල එහෙම කොහොමද?

    මේකේ කැපෑසිටි එක කීයද?

    බබාලා දෙන්නෙක් වගේ ඉන්න ෆැමිලි එකකට මිලට වටින වාහනයක්:yes::yes:

    okkoma hoday dan oke ganan bahala ban 27ta denna amaru wey, meke parts Daihutsu ewalu enne, mage yaluwe gawa thibba, gahanne Thailand or other country not sure, Japan nam neme kiyala sure.

    Family vehicle ekak widiyata hoda bandayak habay 1.5:cool: eka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    okkoma hoday dan oke ganan bahala ban 27ta denna amaru wey, meke parts Daihutsu ewalu enne, mage yaluwe gawa thibba, gahanne Thailand or other country not sure, Japan nam neme kiyala sure.

    Family vehicle ekak widiyata hoda bandayak habay 1.5:cool: eka

    ඔව්. 1.3 නම් හොදටම මදි සෙවන් සීටර් එකකට. ඇත්තටම ඕකේ මිල ගනන් ගැන මට අදහසක් නෑ මචන්.. ඒ කිව්වේ දන්නේ නෑ

    ඇයි ඩයිහට්සු මොකක්ද අව්ල? ඩයිහට්සු කියන්නේ ඔරිජිනල් ජපන් බඩු. කෙලින්ම ටොයොටම තමා. ඩයිහට්සු කම්පැනි එකේ අයිතිය තියෙන්නේ ටොයොටා එකට. ටොයොට කොලිටියම තියෙනවා
     
    රත්තරං;17608635 said:

    විවා එලයිට් එකෙත් තියෙන්නේ ඩයිහට්සු පාට්ස් තමයි. විවා එලයිට් 800cc එකෙයි, මේ අවන්සා එකෙයි පෙනුම සමානයි.(සයිස් එක විතරයි වෙනස්)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17608654 said:
    විවා එලයිට් එකෙත් තියෙන්නේ ඩයිහට්සු පාට්ස් තමයි. විවා එලයිට් 800cc එකෙයි, මේ අවන්සා එකෙයි පෙනුම සමානයි.(සයිස් එක විතරයි වෙනස්)

    එලයිට් එකේ ජපන් ඩයිහට්සු පාර්ට් නෑ. තියෙන්නේ කොපි කරපු මැලේසියන් පාර්ට්ස්

    අර මයික්‍රො පැන්ඩා ගීලි ජරාවත් අන්න ඒවගේ වොල්වෝ කොපි කරල තියෙන්නේ
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17608635 said:
    ඔව්. 1.3 නම් හොදටම මදි සෙවන් සීටර් එකකට. ඇත්තටම ඕකේ මිල ගනන් ගැන මට අදහසක් නෑ මචන්.. ඒ කිව්වේ දන්නේ නෑ

    ඇයි ඩයිහට්සු මොකක්ද අව්ල? ඩයිහට්සු කියන්නේ ඔරිජිනල් ජපන් බඩු. කෙලින්ම ටොයොටම තමා. ඩයිහට්සු කම්පැනි එකේ අයිතිය තියෙන්නේ ටොයොටා එකට. ටොයොට කොලිටියම තියෙනවා

    Na ban awulak neme kiwwe, okata ena parts okkoma daihutsu brand eken enne kiyala mage frenda kiwwa echcharay, ow Daihutsu eka toyota eken gaththane ban

    Lagadi okak mata ganna kiyala ekek set kara, ekath 28k kiyagena hitiye ban eth apu offer ekak 23k :shocked: kiwwa wadima.

    mage oluwe thibba ganath 24kata awoth gannawa kiyala company director kenek;) denna kamathi na a ganan walata, but rawumak gahuwoth therey ganan adu bawa :P
     
    රත්තරං;17608668 said:
    එලයිට් එකේ ජපන් ඩයිහට්සු පාර්ට් නෑ. තියෙන්නේ කොපි කරපු මැලේසියන් පාර්ට්ස්

    අර මයික්‍රො පැන්ඩා ගීලි ජරාවත් අන්න ඒවගේ වොල්වෝ කොපි කරල තියෙන්නේ

    ඩයිහට්සු මීරා කියන්නේ ජැපනීස් එක, මේ තියෙන්නේ.

    images

    විවා එලයිට් එක මේ තියෙන්නේ.

    images

    දෙකේම ඉන්ටිරියර් 99% ම වගේ එකමයි. පෙරඩුවා සමාගමේ වැඩිම කොටස් තියෙන්නේ ඩයිහට්සු එකට. සමහර පාට්ස් වල ඩයිහට්සු බ්‍රෑන්ඩ් මාක් එක ගෙඩි පිටින් තියෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Na ban awulak neme kiwwe, okata ena parts okkoma daihutsu brand eken enne kiyala mage frenda kiwwa echcharay, ow Daihutsu eka toyota eken gaththane ban

    Lagadi okak mata ganna kiyala ekek set kara, ekath 28k kiyagena hitiye ban eth apu offer ekak 23k :shocked: kiwwa wadima.

    mage oluwe thibba ganath 24kata awoth gannawa kiyala company director kenek;) denna kamathi na a ganan walata, but rawumak gahuwoth therey ganan adu bawa :P

    මිලගනන් දන්නේ නෑ මචන්. වෙන්න ඇති. කාර් හෝ ජීප් ගන්නනේ බලන්නේ කට්ටිය

    24කටනම් වටිනවා තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17608714 said:
    ඩයිහට්සු මීරා කියන්නේ ජැපනීස් එක, මේ තියෙන්නේ.

    images

    විවා එලයිට් එක මේ තියෙන්නේ.

    images

    දෙකේම ඉන්ටිරියර් 99% ම වගේ එකමයි. පෙරඩුවා සමාගමේ වැඩිම කොටස් තියෙන්නේ ඩයිහට්සු එකට. සමහර පාට්ස් වල ඩයිහට්සු බ්‍රෑන්ඩ් මාක් එක ගෙඩි පිටින් තියෙනවා.

    ඒ කිව්වේ මචන් ඩයිහට්සු ජැපෑන් පාර්ට්ස්?:shocked:

    ඒ උනාට ඔය කාර් එක ෆේල් වෙච්ච මොඩල් එකක් නේද ආයෙම ඔය හදන්නේ?
     
    රත්තරං;17608740 said:
    ඒ කිව්වේ මචන් ඩයිහට්සු ජැපෑන් පාර්ට්ස්?:shocked:

    ඒ උනාට ඔය කාර් එක ෆේල් වෙච්ච මොඩල් එකක් නේද ආයෙම ඔය හදන්නේ?

    http://www.perodua.com.my/corporate/company

    මේකේ හැටියට 25% ඩයිහට්සු වලට අයිතිය. ඩයිහට්සු තමයි මෙයාලට තක්ශනේ දෙන්නේ මේකේ හැටියට. මේකේ අවුලකට තියෙන්නේ සස්පෙන්ෂන් තමයි. වෙන නම් ලොකු අවුලක් දැනට වෙලා නැහැ, මීරා එකේම සමහර පාට්ස් තියෙන්නේ. ගෙදර තියෙන්නේ මේකක්. කෑලි ගලවපු වෙලාවක ෆොටෝ එකක් දාන්නම්. ඔරිජිනල් මේඩ් ඉන් ජපෑන් ද කියල නම් දන්නේ නැහැ, සර්විස් එකට මට යන්න පුළුවන් උනොත් දවසක හොයාගෙන එන්නම්.
    එත් මීරා එකෙයි මේකෙයි ලොකු වෙනසක් නැහැ.
    ෆෙල්ඩ් වර්ෂන් එකක්ද කියල නම් දන්නේ නැහැ, මේ මොඩ්ල් එකේ කාර් 2007-2014 වෙනකම් ගැහුවා, තාමත් 800 ගහනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17608787 said:

    එල:):)