Sell - Toyota Avanza 2008

Trojan_K2

Member
Feb 27, 2013
63
2
0
35
Home
රත්තරං;17608570 said:
කැපෑසිටි එක කිව්වේ මචන් ඇන්ජින් කැපෑසිටි එක? 1.3ද 1.5ද?

ඔය වාහනේ ටොයොටා වෙනුවෙන් ඩිසයින් කලේ ඩයිහට්සු. ටොයොට ඩයිහට්සු දෙකම එකයි. ඕක MPV එකක්. මල්ටි පර්පස් වෙහිකල්.. බබාලා දෙන්නෙක් වගේ ඉන්න එක වාහනයක් විතරක් තියෙන කෙනෙක්ට නියම භාන්ඩේ. ගෙදර වැඩ, ඔෆිස් යන්න, වයිෆ්ට එනවන්න ඕනේ දේකට මරු. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නිසා ඕනේ පාරක බය නැතිව දාන්න පුලුවන්. පිටිපස්සේ සීට් එක නැමුවහම ලෑන්ඩ් මාස්ටරයක් හරි පටවන්නත් පුලුවන්. 1.5 උනානම් ඉතින් සුපර්

ඔව් මචෝ ටොයොට වල 63000න් මොන රෙපෙයාර්ද ? ඕක ලක්ශයක් දුවනකන් කිසිමම දෙයක් කරන්න වෙන එකක් නෑ

ඔව් මචන් ..... Ground Clearence එක නම් සුපිරියටම තියෙනව. ඉඩත් ඒ වගේමයි. පිටිපස්සෙ සීට් පෝලිම් දෙක නමපුවහම පට්ට ඉඩයි. ඕනෙම එදිනෙදා වැඩකට නියම භාණ්ඩේ ....

කෑප්ටන් Jack Sparrow;17608582 said:

එන්ජින් එකේ ධාරිතාවය කියාද මචං?
1500cc ද 1300cc ද කියල අහල තියෙනේ.
මචං මේක මේඩ් ඉන් ජපෑන් ද? (නැත්නම් වෙන රටක අසෙම්බල් කරලද?)

Engine Capacity eka 1300cc මචන් ...
Made in Indonesia bro ..... Yep. This was designed by Daihatsu on behalf of Toyota.
 
Last edited:

Trojan_K2

Member
Feb 27, 2013
63
2
0
35
Home
2008 Manufacture කරපු වාහනේක 63000 KM Mileage කියන්නේ හොදම Condition එකක් ...
 

Trojan_K2

Member
Feb 27, 2013
63
2
0
35
Home
http://www.autolanka.com/ad.asp?ID=172344

මේ 29 කියලා දාලා තියෙන්නෙ මේකම නේද?

මචන් මේ ඇඩ් එක මම දැම්මේ දැන් ටික දවසකට කලින්. ඊයෙද කොහෙද තමයි Approve වෙලා Publish උනේ. මට Price එක Change කරන්න ඕනේ. ඒත් එහෙම Option එකක් ඕකේ නෑ. ඇඩ් එක එඩිට් කරන්න බෑ. මම ඒක නිසා උන්ට මේල් එකක් දැම්මා. වහාම ගාණ වෙනස් කරන්න ඕනේ බන් ....
 

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    කෑප්ටන් Jack Sparrow;17608582 said:

    එන්ජින් එකේ ධාරිතාවය කියාද මචං?
    1500cc ද 1300cc ද කියල අහල තියෙනේ.
    මචං මේක මේඩ් ඉන් ජපෑන් ද? (නැත්නම් වෙන රටක අසෙම්බල් කරලද?)

    meka made in Indonesia, but toyota thamai
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේක හොද වාහනයක් 2008 63000 km කියන්නේ පාවිච්චිකරලා ගොඩක් දුවලා නැහැ. . මේක පළමුවෙන්ම 2003 වසරේ එලියට දැම්මේ. හැබැයි මේක DESIGN කරේ DAIHATSU සමගම. MINI MPV එකක් විදියට තමයි එලියට අවේ. එකියන්නේ MINI MALTY PURPOSE VEHICLE ( MPV ) සමහර EUROPE රටවල මේක SUPER MINI කියලත් කිවුවා. හේතුව SUV කලඑළි බැහැල තිබුන කලේ ඊට සමීපව යන වාහනයක අඩුවක් EUROPE රටවලට තිබුනා. ඉතින් ඒකාලේ SUBCOMPACT VEHICLE එකක් විදියට මේක සැහෙන ජනප්‍රිය වුනා.

    මේක මුලින්ම නිෂ්පාදනය කලේ INDONESIA වල නිෂ්පාදන වියදම අවම කරගන්න මේක ජපානයේ හැදුවේ නැහැ. DAIHATSU සමගම මේක ටොයෝටා සමාගමට හදලා දීපු වහනයක්. MALAYSIA වල මේක නිෂ්පාදනය කරේ PERODUA සමාගම මගින්. පටලව ගන්න එපා මේක DAIHATSU සමගම මගින් මේක නිෂ්පාදනය කරේ OEM වහනයක් විදියට. XENIA AND AVANZA කියලා නම් කෑල්ලක් දාල ටොයෝටා එක මේක වෙළද පොලට දැම්මා.

    ඔන්න ඕක තමයි මුල. අපි දැන් USE කරන AVANZA එක 2ND GENERATION . නියම වහනයක් BAHRAIN වල NO 1 VEHICLE එකක් ඒවගේමයි NEW ZEALAND වල හොදම FAMILY වහනයක්.

    ලංකාවේ මෙහෙම වහනයක් තියෙනවා කියල දැන ගත්තේ 2013 අග හරියේ. නමුත් ඊට කලින් මේ වාහන ලංකාවට ගෙනාවා පුද්ගලිකව. ඒ මෙ වහනය ගැන හොදට දන්නා අය විතරයි.