aanduwe loku dhathak

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    රජයට සම්බන්ධ ප‍්‍රබල දේශපාලකයෙකුගෙන් පිල් මාරුවක්

    ජනාධිපතිවරණය ආසන්නයේ මාතලේ දිස්ත‍්‍රික්කයේද ප‍්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
    ජනාධිපතිවරණයට ආසන්න දින කිහිපයේ රජයට සම්බන්ධ ප‍්‍රබල දේශපාලකයෙකු මෙලෙස පිල් මාරුවක් සඳහා සුදානම් වන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
    මේ අතර විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේද ප‍්‍රබල කි‍්‍රයාකාරින් රැසක් ආණ්ඩුවට සම්බන්ධකර ගැනිමට උත්සහා කරමින් සිටින බවත් එම පක්ෂයේ පිරිස් කියයි.
    මේ සම්බන්ධයෙන් අප පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේ ක‍්‍රියාකාරි පිරිස් වෙතින් විමසීම් කල අතර එහිදි ඔවුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ තිරනාත්මක වෙනසක් මාතලේ දිස්ත‍්‍රික්කයේ සිදුවන බවය.
    ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළ අතර අපට පිලිතුරු ලබාදුන් ප‍්‍රකාශකයා කියා සිටියේ අපුරු කතාවකි.
    ඒ ‘‘ සැමට සුභ අනාගතයක් මෛත‍්‍රි පාලනයක් මල්ලි ’’ යනුවෙන් කියා ඔහු දුරකතනය විසන්ධි කළේය.


    http://www.hirunews.lk/sinhala/99834
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සැමට සුභ අනාගතයක් මෛත‍්‍රි පාලනයක් මල්ලි
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සැමට සුභ අනාගතයක් මෛත‍්‍රි පාලනයක් මල්ලි
     
    Nov 24, 2014
    789
    64
    0
    අනිවාර්යයෙන්ම මයිත්රීපාලනයෙන් සුබ අනාගතයක් ගේනව. ඒ ගේන්නෙ ශ්රී ලාංකිකයන්ට නෙමේ. කොටින්ට.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    JANAKA-BANDARA-TENNAKOON.png