බැලුව ඉවර වෙනකම්. පට්ට ප්ලෑන්ස් , විසදුම් දෙන්නේ බන්. මනුස්සයගෙන් හරියට වැඩක් ගන්න මෙච්චර කල් අපිට පින තිබිල නෑ. මෙෙත්‍රී එක්ක Q&A එක සුපිරියටම කළා. ජෝක් සෙට් එකත් මරු.