මෙහෙමත් වේසියෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමත් වේසියෝ

    පොඩි කාලේ තමන්ව හදා වඩා ගත්තු, අම්ම වගේ හිටපු මනුස්සයාව මහපාරේ ඇඳුම් ගලවලා ඇවිද්දනවා කිව්වම ඒක අනුමත කරන්න තරම් කුරිරු හදවත් තියෙන ගෑනු නේ බන් මුන්. :(


    602562_10151407694249657_1443665695_n.jpg


    558238_10151407703464657_473680333_n.jpg



    576101_10151407704119657_470535418_n.jpg



    549515_10151407693479657_87435430_n.jpg


    1385200_10152459208824657_229878816_n.jpg




    :growl::growl::growl:
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නාමල් ගේ පොලු පාරවල් වලින් දරුනු ලෙස මෙයා තුවාල ලබලා ඉන්නේ ඉතින් සිහිය විකල් වෙලා තියෙන්නේ :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔකිගෙ තාත්ත වැදගත් මනුස්සයෙක් දැන් මැරිල.
    සරණ මෙකිගෙ මාමද කොහෙද උගේ හැටි කියන්න ඔනි නැහැනෙ.
    මුන්ට කඩේ යනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
    කොටින්ම සන්ධානෙම මුන්ට විරුද්ධ වෙච්ච කොල්ලෙක්ව මැරුව.
    පැරදුනොත් මුන්ව බල්ලොත් ඇදන් යනව.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය බන්ඩාරනායකට පිහිට වෙන්න තමයි අද ඔය ඉන්න තැනට ඇවිල්ලා ඉන්නෙත්.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නාමල් ගේ පොලු පාරවල් වලින් දරුනු ලෙස මෙයා තුවාල ලබලා ඉන්නේ ඉතින් සිහිය විකල් වෙලා තියෙන්නේ :lol:

    siyaluma hil aawaranaya wana paridida ban?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දේශපාලනේ වෙනම දෙයක් ඒත් මේ දේත් එක්ක බලකොට නම් මේ කරපු දේ තරයේ හෙලා දකිනවා :(:sorry::(