දේශපාලනයේ මන්ද බුද්ධිමත් බාවය

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    දේශපාලනයේ මන්ද බුද්ධිමත් බාවය

    අප රටේ මහත්මා දේශපාලනය සහ පහත් මානසිකත්වයෙන් කරන දේශපාලනේ අතර වෙනස.
    .
    .
    .
    .

    නම : සාවිත්‍ර රමාල්ද සිල්වා
    තනතුර : දෙහිවල ගල්කිස්ස නගරසභාවේ නාගරික මන්ත්‍රී

    හිරිකිතයි බං මේ සිද්දියනම්.
    මිනිස්සු කොච්චර පහත් විදිහට හිතන්න පුරුදු වෙලාද කියල මේකෙන් තේරෙනව.
    මේකට මන් කියන්නෙ
    දේශපාලනයේ මන්ද බුද්ධිමත් බාවය

    :confused::confused::confused:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    • [*]අනේ මන්දා ... අර සුජීව කියනවා වාගේ ... හැබැයි ඌ කවදාවත් ලැබෙන්නේ නැති චාන්ස් එකක් ගත්තා ... අද හැම media එකකම ඌව පෙන්නුවා නේ .... හැබැයි ඉතින් කී දෙනෙක් චන්දෙ නම් දෙයිද දන්නේ නෑ... :D
      [*]මොන උනත් පොර අම්බානක කන්න බලාගෙන එන්න ඇත්තේ.....:yes::yes:
      [*]එක්කෝ ඌට ගැහැව්වට පස්සේ ඒක market කරන්න වෙන්න ඇති plan එක ... වැඩේ වැරදුන:confused: මම හිතන්නේ... වෙලාවට සුජීවය වාගේ එකෙක් හිටියේ ... නැත්තම් උට නෙළලා අද දවසේ කතාව කර ගන්නවා ඕක..
     
    Feb 3, 2014
    860
    125
    0
    මෙන්න ඇත්ත......
    තව දීපල්ලා... මෛත්‍රිරීයක්ම වෙයි...:( යුද්ධය වවාගෙන කාපු, යුද්දේ කරන අවස්ථාවේ යුද්ධය හාලු කරන අය අද එකතු වී තිබෙන්නේ කුමකටද??? යහපලනයටද? එහෙමත් නැත්තම් යහපාලනය වේශයෙන් එන බෙදුම් වාදයේ බිල්ලා ජයග්‍රහනයටද???

    10428639_561953023905985_4560502708739193535_n.jpg

    10553609_566137536820867_8821549033953066398_n.jpg

    එතකොට මේවා???
    අපු ගමනුත් රනිල්ට බලය දෙනවා කිව්වේ මේකටනේ... අයිත් මොකටද TNA ගිවිසුම් බලන්නේ.. මේ තියෙන්නේ පරයාගේ වැඩ ටික:angry::angry::angry::angry::angry::angry::angry:
    10884973_310697359137238_2081671889_n.jpg

    දැන් කියයි එහෙම ගිවිසුම් ගහෙව්වේ නෑ.. මොකද මට මොලේ අමාරුව ඇයි හිටං කියලා.. :no:
    නංගියේ මල්ලියේ අතීතය අමතකද??? අම්මා ගෙන් තාත්තාගෙන් අහන්න!!!
    අතීතයෙන් බිදක්
    10847898_566502583451029_2475730518416868815_n.jpg

    10401998_566502400117714_6325990799045337448_n.jpg

    11086_566502026784418_1724017721303066938_n.jpg

    TNA සහයත් මෛත්‍රීටලු...:no: කොන්දේසි විරහිතව සහය දෙන්නේ කුමක් නිසාද??? TNA ගිවිසුම හෙළ නොකරන්නේ කුමක් නිසාද???:no:
    1891264_566501206784500_5233837984261362796_n.jpg

    මේවා දැන්මම කටින් පිටවෙන්න අරන් :no: :no: :no:
    10882171_566432793458008_8476779144353154819_n.jpg

    10858539_566426376791983_1926402323054665309_n.jpg

    රට ජාතිය ආගමට එරෙහිව මතුවෙන්න යන්නේ අපේ රටට හැමදාම වින කරන්න බලන්න ඉන්න පහර හැත්තයි.. මේ යට එරහිව නැගී සිටීම උබ දේශයට කරන උත්තමාචාරයක්... අපි වෙනුවෙන් ජිවිත කැපකරලා, අත්පා නැති කරගත්ත රණවිරුවන්ට කාලගුණ සලකමු...:(
    නංගියේ මල්ලියේ අලියා යනු එජාපය නිසා පජාත වූ සතෙකි.එනමුත් යථාර්තය නම්, හංසයා යනු අලියා නිසා පජාත වූ සතෙකි. මන්ද, අලියා කට්ටි පැනපු නිසා පව ගෙවන්නේ හංසයා වීම නිසාය......
    මෛත්‍රී පාලන අයිස් වතුරේ ගිලී සිටින... සැබෑ ලාංකිකයින්ගේ 'නැවත කියවීම' පිණිසය...!!!
    දෙමළ සන්ධානය...
    මනෝ ගනේෂන්..
    දෙමළ ඩයස්පෝරාව..
    ඊළාම සිහිනයේම කිමිදෙන තමිල්නාඩුව... වැනි 'බෙදුම්වාදය' වෙනුවෙන් පෙනී සිටින්නන්... නිරන්තරයෙන් ලැබෙන ඇසිල්ලෙන් ඊළාම වෙනුවෙන් ක්‍රියාකරන්නන්... .

    10868237_566157323485555_2912177587235180588_n.jpg

    වටිනා ජන්දය රටේ හෙට දිනය වෙනුවෙන්.. රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ජයග්‍රණය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන්, වෙදුම්වදයට එරෙහිව, පාවිච්චි කරමු..:(
    රටේ සංවර්ධනය මේ හවුල හරිම පිළිකුල් ආකාරයකින් හාලු කරනවා.. එදා යුද්දේ හාලු කරපු කටවල් අද සංවර්ධනය හෑල්ලු කරන්න පටන් අරන්..අද මහවැලි ව්‍යාපෘතිය වර්ණනා කරන ඔවුන් එදා මහවැලිය ව්‍යාපෘතියට කර දුන් ගාමිණි දිසානායකට කිව්වෙත් අද මහින්ද රාජපක්ෂයන්ට කියන කථා ටිකමයි.. ගමින් දිසානායකට එදා හොරා, කොමිස් පප්පා වගේ අපුරු නම් මේගොල්ලෝ පට බැන්දා.. එදා වගේම අදත් මේ වන විට අප රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හෑල්ලු කරමින් මහින්ද රාජපක්ෂයන්ට හොරා , කොමිස් ගහනවා යනුවෙන්, නොයකුත් මඩ ගසයි...:(
    10452292_565415823559705_1034427671907014892_n.jpg

    10441941_565415683559719_5181797919494825389_n.jpg

    10801602_565415406893080_7215875537985353873_n.jpg

    10393852_564078997026721_1584136276768571742_n.jpg

    1380458_558158384285449_7406935029096795853_n.jpg

    16681_557701880997766_3999058741653327941_n.jpg

    10639465_557000287734592_3807644302225051460_n.jpg

    10544779_555805507854070_4972233340488670710_n.jpg

    10451680_555728877861733_6994288838754365007_n.jpg

    1533925_555703641197590_4302513087779214206_n.jpg

    10412001_555526994548588_1268716621931814007_n.jpg

    10325367_555532431214711_6106955931537726789_n.jpg

    10671327_565415966893024_2732643898978998515_n.jpg

    10405452_564089367025684_6879085285780073230_n.jpg

    25ujvco.jpg

    n16w7b.jpg

    1zm09wi.jpg

    mt40g4.jpg

    k3xdfc.jpg

    308bokm.jpg

    25ujvco.jpg

    29ctjk5.jpg

    2lu45zo.jpg

    18ygig.jpg

    2mc6ku8.jpg

    2qn0208.jpg

    ek0tud.jpg

    2qsrn9y.jpg

    2lnj19x.jpg

    21oqwxw.jpg

    මේ හැමදෙයක්ම ප්‍රයෝජනයට ගනිමින් ඒ පහස විඳිමින් මොවුන් ඉතා පහත් ලෙස සංවර්ධනය හෑල්ලු කරයි... අද මිනිසුන්ට මේවා අමතක කරව යහපාලන නමැති රෙදි කඩකින් වැසීමට උත්සහ කරයි.. යහපාලන බිල්ලට නොරැවටෙන්න. සංවර්ධනය හෑල්ලු කරමින්, මහින්ද රාජපක්ෂයන්ට හා පවුලට මඩගසමින් පැමිණෙන්නේ කුමකටද?? අපට අවශ්‍යවන්නේ නිදහස් නිවහල් රටක් නොවේද???:(
    10665802_565070730260881_8313890092818181821_n.jpg

    ඔබේ වටිනා ජන්දය ඒකීය රටක්, සාමකාමී නිවහල් රටක් වෙනුවෙන් භාවිතා කරන්න...
    10500585_558114124289875_4244429287748038642_n.jpg

    10418856_564582950309659_1022974581040074967_n.jpg
     
    • Like
    Reactions: DJU9

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ගොන් පකයෙක්....:lol::lol::lol::lol::lol::lol:
    මටනම් තේරෙන්නෙ නෑ මූ මොකෙක්ද කියල.... :D

    • [*]අනේ මන්දා ... අර සුජීව කියනවා වාගේ ... හැබැයි ඌ කවදාවත් ලැබෙන්නේ නැති චාන්ස් එකක් ගත්තා ... අද හැම media එකකම ඌව පෙන්නුවා නේ .... හැබැයි ඉතින් කී දෙනෙක් චන්දෙ නම් දෙයිද දන්නේ නෑ... :D
      [*]මොන උනත් පොර අම්බානක කන්න බලාගෙන එන්න ඇත්තේ.....:yes::yes:
      [*]එක්කෝ ඌට ගැහැව්වට පස්සේ ඒක market කරන්න වෙන්න ඇති plan එක ... වැඩේ වැරදුන:confused: මම හිතන්නේ... වෙලාවට සුජීවය වාගේ එකෙක් හිටියේ ... නැත්තම් උට නෙළලා අද දවසේ කතාව කර ගන්නවා ඕක..

    සිරාවට සුජීව ගානට shape කලා සීන් එක. නැත්නම් අඩුමගානෙ මුගෙ කන අතගාල යවන්නෙ ඇතුලෙ හිටපු උන්.:lol::yes:

    paw bn u hina kala marenwa gon bijja :D :D

    :D:D

    දැන්කාලෙ මිනිස්සුන්ට මේවගේ දේවල් කරන්න ලැජ්ජ නැති කම තියෙන්නෙ :(. කොච්චර මූ අදබාල පොරක්ද කියල කියනවනම් මූ දන්නෙ නෑ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලවත් :(. මූ තව දේශපාලන අද්දැකීම් ලබනකොට මොනව නොකරයිද? :eek:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    තිස්ස අත්තනයකයි කට අවුට් මහින්දයි එකතුවෙලා මේ වයස 22 කොල්ලව මෙතනට එවන්න ඉස්සෙල්ල කියල තියෙනවා කිසි දෙකට බයවෙන්න එපා, අපේ අය ඔතන ඉන්නව ඔයාට පහරදීමක් උනොත් මම එය බලාගන්නම්, හදිස්සියක් උනොත් අම්බුලන්ස් එකකක් පවා ලෑස්ති කරලා තියෙන්නේ කියල. ප්ලැන් එකේ විදියට මේ අ හිතුවේ මහින්දගේ රස්තියාදු කාරයෝ වගේ මේ පොන්සියට පහරදීල මරා දායි කියලයි. එහෙත් පොදු විපක්ෂය කියන්නේ ඉතාමත් විනයක් තියෙන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයක් නිසා මේ පොන්සියට තේකක් බීලම යන්න කිඋව. මේ වගේ දෙයක් මහින්දගේ ළඟ උනානම් මේ පොන්සියට වෘෂණ කෝෂ දෙක කටේ ගහහගෙන තමයි යන්න වෙන්නේ. මහින්ද බැලුවේ මේ කොල්ලව මරාගත්තොත් ඒ මිනිය උඩින් ලොකු පබ්ලිසිට්ය් එකක් දෙන්නයි. වැඩේ අන්තබජල් උනාට පස්සේ මහින්දය තිස්සගේ මෝඩ වැඩ වලට අහුඋන කියල වියරු වැටිලා. දැන් මහින්දට වෙලා තියෙන්නේ මේ වගේ කිසිම පළපුරුද්දක් නැති පීචන් පොරවල් ගෙනල්ල නොන්ඩි වෙන එක විතරයි. අනෙක 2005දි මූ වයස 13ක ගල් කොල්ලෙක්. යුද්දේ දින්නේ සරත් ෆොන්සේකා කියල මුළු ලෝකෙම දන්නවා. 8 වෙනිදා මොන ගේම් ගැහුවත් සිරා දිනනවා. සිරාට දෙන්නේ මහින්දය කිසිම කෙලෙහිගුණ දන්නේ නැති එකෙක් නිසයි. යුද්දේ දිනපු ලෝකේ දක්ෂතම යුද හමුදාපති (මහින්දගේ වචනෙන්ම) ජම්පරයක් ගහල හිරේ දැම්ම එකා අපිට මොනවා නොකරයිද. අද රාජපක්ෂ පරපුරට නිල් බලුකායට විතරයි සංවර්දනය මුවාවෙන් හොරකම් කරන්න නීතිය අතට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. රටේ නීතිය දර්මය සාමය නැතිකරපු කොටින්ට සල්ලි දුන්න, කොටිත් එක්ක ගිවිසුම්ගහපු කොටින්ව තුරුල් කරගෙන ඉන්න සුනාමි ආධාර හොරකම් කරපු මේ එකදිපති ප්රෙතයව සහ උගේ කුම්බන්දයන්ව එලවලදාන්න කාලය ඇවිත් ඇත. සිරිසේන මහතා වටා ඇතිවෙන ජනප්‍රිය රැල්ල සීග්‍රයෙන් වැඩිවෙමින් කට අවුට් මහින්දගේ අප්‍රිය බවය වැඩිවෙමින් පවතී.
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth

    elama kiri.....
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්තිමේදී නියම වෙලාව ආවා සිංහල බෞද්ධයන්ගේ ශක්තිය පෙන්නන්න . අපි බලාගෙන හිටියේ මේ වෙලාව එනකන් තමයි .අපි පෙන්නමු අපිව නැති කරන්න හදන වල් පරයින්ට සිංහලයින්ගේ ශක්තිය .
    10885590_366967410142933_4720904326799695853_n.jpg
     
    • Like
    Reactions: sudu pusa

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සිරිසේන මහතා වටා ඇතිවෙන ජනප්‍රිය රැල්ල සීග්‍රයෙන් වැඩිවෙමින් කට අවුට් මහින්දගේ අප්‍රිය බවය වැඩිවෙමින් පවතී.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    සිරිසේන මහතා වටා ඇතිවෙන ජනප්‍රිය රැල්ල සීග්‍රයෙන් වැඩිවෙමින් කට අවුට් මහින්දගේ අප්‍රිය බවය වැඩිවෙමින් පවතී.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ජාතිවාදියා;17621768 said:
    මාමගෙ චූටි පුතා...

    10885014_765596800188860_3457754836234497436_n.jpg

    මහ ගූ පොරක් බං ඕකා :frown:. කවුද බං මුගේ අතින් අල්ලන් ඉන්නෙ. මුගේ තාත්තද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    සිරිසේන මහතා වටා ඇතිවෙන නිහඩ ජනප්‍රිය රැල්ල සීග්‍රයෙන් වැඩිවෙමින් කට අවුට් මහින්දගේ අප්‍රිය බවය වැඩිවෙමින් පවතී.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එතකොට මේ මොකද්ද බන් ???
    සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සහ මිලියන 200ක් ලබාගෙන ආණ්ඩුවෙන් පැන තමාව මරාදමනවා යැයි රුපවාහිණිය ඉදිරියේ බොරුවට හැඬු කීර්ති උඩවත්ත පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් රජය දූෂිතයි, තමාව මරා දැමීමට තැත් කරනවා වැනි බොරු ගොතමින් සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන්දීමට පුහුණු කරන ආකාරය දැක්වෙන විශේෂ වීඩියෝ පටය මෙන්න.

    https://www.facebook.com/video.php?v=952976594712558