තිස්ස අත්තනයකයි කට අවුට් මහින්දයි එකතුවෙලා මේ වයස 22 කොල්ලව මෙතනට එවන්න ඉස්සෙල්ල කියල තියෙනවා කිසි දෙකට බයවෙන්න එපා, අපේ අය ඔතන ඉන්නව ඔයාට පහරදීමක් උනොත් මම එය බලාගන්නම්, හදිස්සියක් උනොත් අම්බුලන්ස් එකකක් පවා ලෑස්ති කරලා තියෙන්නේ කියල. ප්ලැන් එකේ විදියට මේ අ හිතුවේ මහින්දගේ රස්තියාදු කාරයෝ වගේ මේ පොන්සියට පහරදීල මරා දායි කියලයි. එහෙත් පොදු විපක්ෂය කියන්නේ ඉතාමත් විනයක් තියෙන ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයක් නිසා මේ පොන්සියට තේකක් බීලම යන්න කිඋව. මේ වගේ දෙයක් මහින්දගේ ළඟ උනානම් මේ පොන්සියට වෘෂණ කෝෂ දෙක කටේ ගහහගෙන තමයි යන්න වෙන්නේ. මහින්ද බැලුවේ මේ කොල්ලව මරාගත්තොත් ඒ මිනිය උඩින් ලොකු පබ්ලිසිට්ය් එකක් දෙන්නයි. වැඩේ අන්තබජල් උනාට පස්සේ මහින්දය තිස්සගේ මෝඩ වැඩ වලට අහුඋන කියල වියරු වැටිලා. දැන් මහින්දට වෙලා තියෙන්නේ මේ වගේ කිසිම පළපුරුද්දක් නැති පීචන් පොරවල් ගෙනල්ල නොන්ඩි වෙන එක විතරයි. අනෙක 2005දි මූ වයස 13ක ගල් කොල්ලෙක්. යුද්දේ දින්නේ සරත් ෆොන්සේකා කියල මුළු ලෝකෙම දන්නවා. 8 වෙනිදා මොන ගේම් ගැහුවත් සිරා දිනනවා. සිරාට දෙන්නේ මහින්දය කිසිම කෙලෙහිගුණ දන්නේ නැති එකෙක් නිසයි. යුද්දේ දිනපු ලෝකේ දක්ෂතම යුද හමුදාපති (මහින්දගේ වචනෙන්ම) ජම්පරයක් ගහල හිරේ දැම්ම එකා අපිට මොනවා නොකරයිද. අද රාජපක්ෂ පරපුරට නිල් බලුකායට විතරයි සංවර්දනය මුවාවෙන් හොරකම් කරන්න නීතිය අතට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. රටේ නීතිය දර්මය සාමය නැතිකරපු කොටින්ට සල්ලි දුන්න, කොටිත් එක්ක ගිවිසුම්ගහපු කොටින්ව තුරුල් කරගෙන ඉන්න සුනාමි ආධාර හොරකම් කරපු මේ එකදිපති ප්රෙතයව සහ උගේ කුම්බන්දයන්ව එලවලදාන්න කාලය ඇවිත් ඇත. සිරිසේන මහතා වටා ඇතිවෙන ජනප්‍රිය රැල්ල සීග්‍රයෙන් වැඩිවෙමින් කට අවුට් මහින්දගේ අප්‍රිය බවය වැඩිවෙමින් පවතී.