IRAJ ta watena redi galawena comments on fb

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Onna ape iraj ayya poddak kade gihin vade vana koragena

    10407428_988578191170203_7166623699249857370_n.jpg


    ps - onna meewata wagakeema mage newei

    aluth comments dakina aya thread eka update koranna:P:P:P:P




    Aminda Ishara සින්දු හිට් කරනවා, මහින්දට කඩේ යනවා, ආන්ඩුවෙ රෙදි හෝදනවා, චාටර් බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරනවා, ගස් වල අතු කපනවා, ගෑනුන්ගෙ හැට්ට කට්ට ගහනවා... - Iraj Productions
    Like · Reply · 155 · 6 hrs




    • පර්සි රාජපක්ශ ගූ රත්නය මං ..හේ.. ලොකුම පකය මං.. හේ..
      උඹල චන්දෙ කාලෙ රවට්ට ගත්ත පොඩි බේබිට පුක දුන්නෙත් මං..
      Like · 6 · 6 hrs





    • චමෝද් හන්සක අපි ගොඩක් ආඩම්බරෙන් උඹ ගැන හිතන් හිටියා.ඒත් උඹ ඒක නැති කොර ගත්තා.
      Like · 1 hr





    • Lakshan Perera සල්ලි වලට කඩේ යන අවජතකයෝ. මේ රටේ අහිංසක මිනිස්සු ගැන බලපන්. තොට ආත්මයක් පාසා හරියන්න එපා සල්ලි වලට කරන බලු වැඩ වලට






     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Kethąką Dinąj උඹ මොන කාලකණ්නියෙක් ද බන් ? අඩුම තරමේ පොළොවෙ පය ගහලා ඉදපන්. මහින්ද යුද්ධෙන් පස්සෙ රටට කරපු විනාශෙ උඹ දැක්කෙ නැතුවට් ගමේ කොල්ලො කෙල්ලො දැක්කා. මෙහෙම හොරු ටිකක් මේ ඉතිහාසෙටම ආණ්ඩුවක හිටියෙ නෑ. උඹ ඕවා දන්නෙ නැත්නම් කටපියන් ඉදපන්. උඹලා වන්දිභට්ට කලාකරුවො. උඹ කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගෙ ලගින්වත් තියන්න බෑ. ඒ ජනතාවගේ කලාකරුවෝ. ලයිව් සින්දුවක් කියාගන්න බැරි උඹෙන් මීට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ.
    Like · Reply · 19 · 5 hrs
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Windula Siriwardene ඉරාජ් මතක තියාගනින්.. උඹව අද මෙතෙන්ට ගෙනාවේ මහින්ද නෙමෙයි.. උඹේ රසිකයෝ අපි.. උඹ අද තැනකට ඇවිත් අපිටම කෙලින්න හදනවා.. උඹලත් මිනිස්සුද බන්? පව් බන් උඹලව හදපු වදපු දෙමව්පියන්ට.. උඹට නෙමෙයි මිනිස්සු බනින්නේ.. උඹගේ දෙමව්පියන්ට.. නොදකින් අවජාතකය..තෝනම් ඉපදිලා තියෙන්නේ උඹලගේ අම්මට බල්ලෙක් හුකල.. නැත්තන් තෝව අද මේ තත්වෙට ගෙනාපු අපිටම තෝ මෙහෙම පාට් දායිද?
    Like · Reply · 24 · 6 hrs
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    පර්සි රාජපක්ශ ගූ රත්න කොලුවො, බොලා ඒ මැද්දේ ඉදන්ම බටහිර පොජ්ජට පුක මන්දු කරනවා නොවැ, මොකෑ රැහෙන් පැන්නුවැයි උඩු බුරන් හිල් බලකායට කත් අදින්නෙ #ලොල්
    Like · Reply · 8 · 6 hrs
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Vimasha Silva තෑන්ක් යූ ඉරාජ්.8 වෙනිදා වෙනකන් අයියාගේ සහය ගොඩාක් වටිනවා.දිගටම මේ වගේ පෝස්ට් දාන්න.
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Chamil Yatawara නොදකින් කාලකන්නියෝ. බලපන්කෝ, කසුන් කල්හාරල, ඉන්ද්‍රචාපලා වගේ කොන්දක් තියන් කතාකරන්න උබලට පන නෑ. උබලට technology නැත්නම් music බෑ වගේ මුන්ට දුන්නේ නැත්නම් පැවැත්මකුත් නෑනේ නෙද
    Like · Reply · 169 · Yesterday at 3:42pm



     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Sachith Dulanka Peiris තොට comment දාල වැඩක් නෑ පොන්න ඉරාජ්..තෝ දාන comment delete කරනවනේ..වැරද්දක් කරේ නැත්තන් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑනේ.යකෝ ගූ සින්දුවක් කියාගෙන හිටපන් චා නොවී,කුට්ටියත් ගොඩක් හම්බුනානේ..පොන්නයා
    Like · Reply · 231 · Yesterday at 1:09pm



     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    උබලට technology නැත්නම් music බෑ වගේ, මුන්ට දුන්නේ නැත්නම් පැවැත්මකුත් නෑනේ නෙද
    මේකට නම් රෙද්දෙ රෙවෙන්න ඇති. :lol: ලගදිත් මූ මොකද්ද මන්ද ඩයලොග් ද කොහෙද එකකට ඇවිත් ලයිව් කිව්ව. හද්ද චා. මේ අනාතයට තේරෙන්නෙ නැද්ද මන්ද මූට ලයිව් කියන්න බෑ කියල.
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    vindu Thimantha Gamage මිනිස්සුන්ට මතකයි ඉරාජ්.. KP හංගන් ඉන්නේ කවුද කියලා, තානාපති කාර්යාල වල contracts කොටින්ට දෙන්නේ කවුද කියලා, කරුණා පක්ෂේ උප සභාපති කරගෙන ඉන්නේ කවුද කියලා, 2005 දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ට සල්ලි දුන්නේ කවුද කියලා, තමන්ගේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශේ සාම සාකච්ඡා කරන්න පොරොන්දු උනේ කවුද කියලා, යුද්ධේ දිනවපු රණවිරුවාව හිරේ දැම්මේ කවුද කියලා, උඹට අමතක උනාට නියම කොටියා කවුද කියලා............

    ''මිනිස්සුන්ට මතකයි ඉරාජ්, මිනිස්සුන්ට මතකයි''Unlike · Reply · 396 · 10 hrs · Edited
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Nadusha Vishwanath ඊයේ හිටපු එක්කෙනා නෙමෙයි අද ඉන්නෙ හරිම චාම් වෙලා .... මොකෝ අයියේ ආප්ප කෑවද ??