හොර ඡන්ද

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හොර ඡන්ද දමන්න පුලුවන් ද බැරිද?

voting.jpg

බොරු අසබි වචන මඩ නොමැති බුද්ධිමත් සංවාදයකට ව්වෘතයි ඔබ සැමට !!!

පසූ ගිය මැතිවරණය සාරංශය

2010 සරත් ෆොන්සෙකා මහතා ජානදි පති වරණයට ඉදිරිපත් වීමේදි විපක්ෂනායක රනිල් වික්‍රම සිංහ ඇතුලු විජයදාස රාජපක්ෂ නිසකවම දැන සිටියා සරත් ෆොන්සෙකා පාරජය වන බහ, එයට හේතුව නම් උද්ධය ජයග්‍රහනය කර හේතුව නිසාවෙන්.. යු ඇන් පී ඡන්ද සියල්ල ලැබිම (6,015,934 =57.88%)

කොම්පියුටර් ජිල් මාර් ගැන පුලුල් අධ්‍යනය

තරගයට ඉදිරිපත් විමට අත්ම විශ්වාසය ඉතාමත් අවශ්‍ය දෙයකි, දැනට සිටින පොදු අපේක්ෂකයා සිරිසෙන මහතා මෙවෙනි නිර්භිත තිරණයක් ගැනිම පැතිකට කිහිපයකින් නිරික්ෂණය කර හැක

1)යාන වහන තම පදවිය පක්ෂ ලේඛම් තනතුර දමා ඉවතර පැමිණිම.
2)රනිල් මැතිතුමාට පාක්ශිකයාගේ අදික ආකර්ෂනය ඇද බැද තබා ගත නොහැකි වූවත්, දේශපාලන ගැන හා විදේශ ප්‍රතිපත්ති ව්‍යාපාර පිලිබද පුලුල් දැනුමක් උත් නිසා ඉතාමත් වටිනා තිරනයක් ගැනිම. ජනාධිපති තරගයෙන් ඉවත් වී.
3) සිරිසෙන මහතා අණ්ඩුවෙන් එලියට පැමිණි පසු කොම්පියුටර් ජිල්මාර් නැතැයි විශ්වාසයෙන් යුතුව පැවසිම.​

මෙම සාධක සැලකිල්ලට ගෙන යම් කිසි නිගමනයකට පැමිණිය හැක කොම්පියුටර් ජිල්මාර්ට් නැති බවට
එහෙත්
කොම්පුටර් ජිල්මාර් යන අර්ථයේ විග්‍රග කර විට පරිගනක අශ්‍රයෙන් කරන විජ්ජාවකි.(සරල තේරුම )


ජානධිපති ආපෙක්ශකන් මෙතරම් ප්‍රමාණයක් සිටින්නේ ඇයි ? අවසානය ජය ගන්නේ එක් අපේක්ශකයකු නම් ඇයි මෙතරම් පිරිසක් ?


එය සිදුවන්නේ මෙසෙය ඡන්දය දමා අවසන් වූ පසූ ඒ ඒ ඡන්ද මධ්‍යස්තාන වල ඡන්ද ගනම් කරනු ලබයි, මෙවර මැතිවරණයේ විදේශ නිරික්ෂකන් හට ඡන්ද ගනන් කිරිමේ මධ්‍යස්තාන වලට පැමිණිමට අවසර ඇති බැවින්, එම පුද්ගලයන් ඇතුලු ඒ ඒ අපේක්ශකයන්ගේ නීරික්ෂන නම් කර නියෝජිතයන් හට නිරික්ෂන කට යුතුවල නියලිය හැක.

එමගින් ප්‍රධාන තරග ගරුවන් දෙපල වෙනුවෙන් පක්ෂපාති අනිකුත් අපෙක්ෂකයන් ගේ නියොජිතයන් දැනි පරික්ෂාකාරි වුනු ඇත. ගනන් කිරිමේ වංචා සිදුවෙනවාද යන්න

ඡන්ද පෙට්ටි ප්‍රධාන ගනන් කිරිමේ මධ්‍යස්තාන වලට ගෙනියනු ලැබෙනුයේ, පොලිස් අරක්ෂක ජිප් 2කක් සහා චන්දපෙට්ටි ඇතුල්වත් වහනය සහා ඊට පසූ පස කැමති නම් එම අපේක්ෂකන්ගේ නියොජිතයන්ට පැමිණිය හැක.

ගනන් කිරිමේදි අක්‍රමිකතා සිදුවන්නේ කෙසෙද ?
එය සිදුවන්නේ මෙසෙය පරජිත පක්ෂිකයකුගේ නියොජිතයන් කලින්ම පිටව යාමෙදි නිරික්ෂක කණ්ඩායම අඩුවිමෙන් නැවත ගනනය කර අපක්ෂපති ගනනයක් සිදුකිරිම තුලින්
ප්‍රසිද්ධ රහස්
කෙහෙළිය රබුක්වැල්ල මැර බලය යොදා නැවත විදුලිය සිසන්දි කොට ඡන්ද පෙට්ටි කාමරවල දාමා ඔහුගේ අනුගමිකයන් ලවා ගණනය කිරිම.
ඔබ දන්න සත්‍ය තොරතුරු මේ නූලට දමා දැනුම බෙදාගන්න සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කරමි සියලු ඡන්ද දායකයන්

:yes::yes:THANKS BUMP PLZ:yes::yes:
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
meapara lesi wenne na. my3 dannwa mahindage games tika. unp, upfa, jvp, jhu, dp all watching over them.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
meapara lesi wenne na. my3 dannwa mahindage games tika. unp, upfa, jvp, jhu, dp all watching over them.

"my3 dannwa mahindage games tika"
oya wachana tika lesiyen kiyanna epaa machan athule kalabila thiyenne issara wage newei dan wimailimath that;s the point
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
බලය වැඩ සටහනේ ගිය සතියේ රෙජිනොල් කුරේ ඇමති තුමා කිව්වේ ගම්මට්ටමෙන් බිම් මට්ටමෙන් ඔබතුමාල කිසි වැඩක් කරලා නැහැ කියලා , ප්‍රසිද්ධියේ මෙහෙම අඩුපාඩු පෙන්නනවා නම ඇතුලෙන් කොච්චර සපොට් එකක් ඇතිද !!
 

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    චන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන වල අවසානයේදී ප්‍රධානියට ගිහින් දෙන අවසාන ප්‍රතිඑලේ වෙනස් කරන්න පුලුවන්ලු :yes: එතනට කාටවත් යන්න දෙන්නේ නෑ
     
    1 අනුන්ගෙ චන්ද දැමීම (දැන් වෙනව අඩුයි)2 විපක්ෂ බල ප්‍රදේශ වල දායකයින්ගෙ නාම ලේඛණ වල අක්‍රමිකතා ඇතිකිරීම (මේ ගැන තොරතුරු මදි)
    3 විදෙස්ගත අයගේ නමින් චන්ද ප්‍රකාශ කිරීම (මෙවර මේ සඳහා තැතක් ඇති බවට සාක්ෂි ඇත)
    4 මුදල් ගෙවා කොලය පිටට ගෙන ඒම (පෙට්ටියට යන්නේ බොරු කොලයක්). මෙම කොලයේ අවශ්‍ය සලකුණ යොදා ඊළඟ මුදල් ගෙවූ දායකයා අත ඇතුලට යැවීම. මෙය දම්වැලක් සේ දිගටම කල හැකියි
    5 තෙපාර්ෂව නිරීක්ෂණ කණ්ඩායම් වලට මෙවර ඇතුලට යන්න දීල තියෙන්නෙ මධ්‍යස්ථාන 1500 ගණනකින් 300කට විතරයි
    6 චන්ද ගණනය කරන අවස්ථාවේ පාක්ෂික නිරීක්ෂකයන් හට තර්ජන කිරීම
    7 ගණනය නිරීක්ෂය නොවන අවස්ථා වල වලංගු චන්ද මත සලකුණු යොදා අවලංගු කිරීම
    8 චන්ද පෙට්ටි ප්‍රවාහනයේදී මාරු කිරීම් (බහුලව වෙන්න පුළුවන් - විශේෂයෙන්ම වාහනය තුල පොලිසිය/හමුදාව හැර වෙනකකු නැති විට)
    9 ගණන කාමරයෙන් පිටවන අවසන් එකතු වෙනස් කිරීම (ක්‍රමය පැහැදිලි මදි)
    10 "කොම්පියුටර් ජිල්මාට්" - අපැහැදිලියි
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    චන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන වල අවසානයේදී ප්‍රධානියට ගිහින් දෙන අවසාන ප්‍රතිඑලේ වෙනස් කරන්න පුලුවන්ලු :yes: එතනට කාටවත් යන්න දෙන්නේ නෑ

    waradiy.

    eka centre ekaka ganan karama ethanadi prathipala lekana 3k hadanawa, ekak niyojithayanta denawa. anika dore alawanawa. anika thamai election det ekata yawanne. e yawana eka waradenawanam anith 2 sakshi widihata aran nadu daanna puluwan
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.

    හොර ඡන්ද දමන්න පුලුවන් ද බැරිද? prashne amataka wela ban ubata
     
    Nov 24, 2014
    789
    64
    0
    සිරිසේන හොරචන්ද දාන්න සැලසුම් කල්ල තියෙන්නෙ. සිරිසේන කියන්නෙ කවදාවත් හොරකමෙන් තොරව කිසිම වැඩක් කරපු කෙනෙක් නෙමේ.