හොර ඡන්ද දමන්න පුලුවන් ද බැරිද?
බොරු අසබි වචන මඩ නොමැති බුද්ධිමත් සංවාදයකට ව්වෘතයි ඔබ සැමට !!!

පසූ ගිය මැතිවරණය සාරංශය
2010 සරත් ෆොන්සෙකා මහතා ජානදි පති වරණයට ඉදිරිපත් වීමේදි විපක්ෂනායක රනිල් වික්‍රම සිංහ ඇතුලු විජයදාස රාජපක්ෂ නිසකවම දැන සිටියා සරත් ෆොන්සෙකා පාරජය වන බහ, එයට හේතුව නම් උද්ධය ජයග්‍රහනය කර හේතුව නිසාවෙන්.. යු ඇන් පී ඡන්ද සියල්ල ලැබිම (6,015,934 =57.88%)
කොම්පියුටර් ජිල් මාර් ගැන පුලුල් අධ්‍යනය
තරගයට ඉදිරිපත් විමට අත්ම විශ්වාසය ඉතාමත් අවශ්‍ය දෙයකි, දැනට සිටින පොදු අපේක්ෂකයා සිරිසෙන මහතා මෙවෙනි නිර්භිත තිරණයක් ගැනිම පැතිකට කිහිපයකින් නිරික්ෂණය කර හැක

1)යාන වහන තම පදවිය පක්ෂ ලේඛම් තනතුර දමා ඉවතර පැමිණිම.
2)රනිල් මැතිතුමාට පාක්ශිකයාගේ අදික ආකර්ෂනය ඇද බැද තබා ගත නොහැකි වූවත්, දේශපාලන ගැන හා විදේශ ප්‍රතිපත්ති ව්‍යාපාර පිලිබද පුලුල් දැනුමක් උත් නිසා ඉතාමත් වටිනා තිරනයක් ගැනිම. ජනාධිපති තරගයෙන් ඉවත් වී.
3) සිරිසෙන මහතා අණ්ඩුවෙන් එලියට පැමිණි පසු කොම්පියුටර් ජිල්මාර් නැතැයි විශ්වාසයෙන් යුතුව පැවසිම.

මෙම සාධක සැලකිල්ලට ගෙන යම් කිසි නිගමනයකට පැමිණිය හැක කොම්පියුටර් ජිල්මාර්ට් නැති බවට
එහෙත්
කොම්පුටර් ජිල්මාර් යන අර්ථයේ විග්රග කර විට පරිගනක අශ්‍රයෙන් කරන විජ්ජාවකි.(සරල තේරුම )
ජානධිපති ආපෙක්ශකන් මෙතරම් ප්‍රමාණයක් සිටින්නේ ඇයි ? අවසානය ජය ගන්නේ එක් අපේක්ශකයකු නම් ඇයි මෙතරම් පිරිසක් ?
එය සිදුවන්නේ මෙසෙය ඡන්දය දමා අවසන් වූ පසූ ඒ ඒ ඡන්ද මධ්‍යස්තාන වල ඡන්ද ගනම් කරනු ලබයි, මෙවර මැතිවරණයේ විදේශ නිරික්ෂකන් හට ඡන්ද ගනන් කිරිමේ මධ්‍යස්තාන වලට පැමිණිමට අවසර ඇති බැවින්, එම පුද්ගලයන් ඇතුලු ඒ ඒ අපේක්ශකයන්ගේ නීරික්ෂන නම් කර නියෝජිතයන් හට නිරික්ෂන කට යුතුවල නියලිය හැක.

එමගින් ප්‍රධාන තරග ගරුවන් දෙපල වෙනුවෙන් පක්ෂපාති අනිකුත් අපෙක්ෂකයන් ගේ නියොජිතයන් දැනි පරික්ෂාකාරි වුනු ඇත. ගනන් කිරිමේ වංචා සිදුවෙනවාද යන්න
ඡන්ද පෙට්ටි ප්‍රධාන ගනන් කිරිමේ මධ්‍යස්තාන වලට ගෙනියනු ලැබෙනුයේ, පොලිස් අරක්ෂක ජිප් 2කක් සහා චන්දපෙට්ටි ඇතුල්වත් වහනය සහා ඊට පසූ පස කැමති නම් එම අපේක්ෂකන්ගේ නියොජිතයන්ට පැමිණිය හැක.
ගනන් කිරිමේදි අක්‍රමිකතා සිදුවන්නේ කෙසෙද ?
එය සිදුවන්නේ මෙසෙය පරජිත පක්ෂිකයකුගේ නියොජිතයන් කලින්ම පිටව යාමෙදි නිරික්ෂක කණ්ඩායම අඩුවිමෙන් නැවත ගනනය කර අපක්ෂපති ගනනයක් සිදුකිරිම තුලින්
ප්‍රසිද්ධ රහස්

THANKS BUMP PLZ

කෙහෙළිය රබුක්වැල්ල මැර බලය යොදා නැවත විදුලිය සිසන්දි කොට ඡන්ද පෙට්ටි කාමරවල දාමා ඔහුගේ අනුගමිකයන් ලවා ගණනය කිරිම.
ඔබ දන්න සත්‍ය තොරතුරු මේ නූලට දමා දැනුම බෙදාගන්න සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කරමි සියලු ඡන්ද දායකයන්
THANKS BUMP PLZ