Router help (ZTE ZXDSL 831 )

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    machn ada router 1 reset kara bn,eth dan internet and peo tv vada karanne naha :no: kauru hari me router 1 settings dannawanam poddak kiyapnko mchn..mama puluwan vidiyata settings damma eth varadi vage machn..

    connect vela kiyala vatenawa mchn menna mehema:



    danna ekek help 1 k dipan :(
     

    Attachments

    • elakiri.JPG
      elakiri.JPG
      44 KB · Views: 33
    • elakiri 2.JPG
      elakiri 2.JPG
      96.5 KB · Views: 25

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ඔය රවුටරේ සෙටින් කියලා වෙනසක් නෑ නේ බන් ලොකු, උබ රවුටරේ ට ලොග් වෙලා , ඉන්ටර් ෆෙස් සෙටින්ග් වල
    සර්විස් නේම් . ඊට පස්සේ යුසර් නේම පාස්වර්ඩ් දියන් ADSL වලට නම්

    PEO වලට ෆොර්ට් ෆොර්වර්ඩ් එකක් කරන්න ඔනේද කොහෙද බන් මතක හැටියට
    1212 ට කතා කරපන්
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔය රවුටරේ සෙටින් කියලා වෙනසක් නෑ නේ බන් ලොකු, උබ රවුටරේ ට ලොග් වෙලා , ඉන්ටර් ෆෙස් සෙටින්ග් වල
    සර්විස් නේම් . ඊට පස්සේ යුසර් නේම පාස්වර්ඩ් දියන් ADSL වලට නම්

    PEO වලට ෆොර්ට් ෆොර්වර්ඩ් එකක් කරන්න ඔනේද කොහෙද බන් මතක හැටියට
    1212 ට කතා කරපන්

    thanks mchn..dan internet nam vada mchn peo tv vada na :baffled:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    machn port type eka danna one bridging da?? peotv and internet dekama vadakaranna nam mokadda karanna one?