ඔබගේ පියා ඔය ලෙස සිතුවේ නම් අද ඔබ මෙහි නැතගැහැණියකගේ නිරුවත් ලැම නිරුවත් වූ කලවා
සිහිකරමින් සිහින මවන මත් වන පිරිමින්ට
තවත් එවැනිම ගැහැනියක් තමාට ජීවිතය දෙන්නට
නිරුවත් කරගත් කලවා රුහිරෙන් තෙත් කරගත් බව සහා
නිරුවත් ලැම මුදා හැර රුදිරය කිරට හරවා දුන් බව
අමතකව ගොස් ඇත......







badina minihata aba saranai....
thaama hariyata danne nathuwa athi....