රගර් කී‍්‍රඩාවේ නීතිරිති

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    රගර් කී‍්‍රඩාවේ නීතිරිති

    රගර් කී‍්‍රඩාවේ නීතිරිති



    53338f53e4b0a8020ca97bf9


    99e79f59-dc72-4537-b7e8-c5db4c1a22ba_01360441-f4f2-4ce6-8437-e3a2d4e3a53d_20130109151752_Sam-Warburton-dump-tackle---Ross-Land-AP---624x364.jpg

    ටැකල් කිරීමක් සිදු විය හැක්කේ කොහේ ද?ටැකල් (tackle) කිරීමක් සිදු විය හැක්කේ කී‍්‍රඩා කලාපය තුළ පමණි. ටැකල් කිරීමක් සිදු විය නොහැකි අවස්ථාවඑක් ප‍්‍රතිවාදී කී‍්‍රඩකයෙක් විසින් පන්දුව රැගත් කී‍්‍රඩකයාව අල්ලා ගෙන සිටිය දී ඔහුගේ කණ්ඩායමේම තවත් කී‍්‍රඩකයෙක් පන්දුව රැගත් කී‍්‍රඩකයා හා බැඳුනු විට මෝල් (mole) එකක් සෑදෙන අතර ටැකල් කිරීමක් සිදුවිය නොහැකි ය.

    පන්දුව රැගත් කී‍්‍රඩකයා බීම හෙළීම පන්දුව රැගත් කී‍්‍රඩකයාගේ දණහිසක් හෝ දණහිස් දෙකම බිම ඇත්නම් එම කී‍්‍රඩකයා බිම හෙළනු ලැබූවෙක් වෙයි. පන්දුව රැගත් කී‍්‍රඩකයා බිම ඉඳගෙන හෝ පිටිය මත සිටින තවත් කී‍්‍රඩකයකු උඩ සිටී නම් ඔහු බිම හෙළනු ලැබූ කී‍්‍රඩකයෙක් වෙයි.

    ටැකල් කරන කී‍්‍රඩකයා (THE TACKLER) කී‍්‍රඩකයෙක් ප‍්‍රතිවාදියකු ටැකල් කොට දෙදෙනාම බිමට වැටෙන විට ටැකල් කළ කී‍්‍රඩකයා වහාම ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයාව මුදා හැරිය යුතු ය. දඬුවම : පෙනල්ටි පහරක්. ටැකල් කළ කී‍්‍රඩකයා වහාම නැගී සිටිය යුතු ය. එසේ නැත්නම් ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයා ගෙන් හා පන්දුවෙන් වහාම ඉවතට යා යුතු ය. දඬුවම : පෙනල්ටි පහරක්. පන්දුව කී‍්‍රඩා කිරීමට පෙර ටැකල් කළ කී‍්‍රඩකයා නැගිටිය යුතු ය. දඬුවම : පෙනල්ටි පහරක්

    ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයා (THE TACKLED PLAYER) ප‍්‍රතිවාදීන් පන්දුව අත්පත් කර ගැනීම වැළැක්වීමේ අරමුණින්, ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයා පන්දුව මත හෝ පන්දුව අසල වැතිරී නොසිටිය යුතු ය. කී‍්‍රඩාව දිගටම පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන පරිදි වහාම පන්දුව නිදහස් කිරීමට ඔහු උත්සාහ කළ යුතු ය. ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයා වහාම පන්දුව පාස් කළ යුතු ය. නැත්නම් මුදා හැරිය යුතු ය. එම කී‍්‍රඩකයා ද වහාම නැගිටිය යුතු ය. නැත්නම් පන්දුවෙන් ඉවතට යායුතු ය. දඬුවම : පෙනල්ටි පහරක් ඕනෑම පැත්තකට පන්දුව බිම තැබීමෙන් (මෙය වහාම සිදු කළ යුතුය) ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයාට පන්දුව මුදා හැරීමට අවස්ථාව තිබේ.

    දඬුවම : පෙනල්ටි පරහක්. ඉදිරියට හැරෙන්නට බිම දිගේ ඕනෑම දිසාවකට පන්දුව තල්ලු කිරීමෙන් (මෙය වහාම සිදු කළ යුතු ය.) ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයෙකුට පන්දුව මුදා හැරිය හැකි ය. නැගිට සිටින ප‍්‍රතිවාදී කී‍්‍රඩකයින් පන්දුව කී‍්‍රඩා කිරීමට උත්සාහ කළොත්, ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයා පන්දුව මුදා හැරිය යුතු ය. දඬුවම : පෙනල්ටි පරහක් ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයාගේ වේග ශක්තිය නිසා ඔහුව ඉන් ගෝල් කලාපයට යැවුනොත් එම කී‍්‍රඩාකයාට ට‍්‍රයි එකක් ලබා ගත හැකි ය. නැත්නම් ටච් ඩවුන් එකක් කළ හැකි ය. ගෝල් රේඛාව අසල කී‍්‍රඩකයින් ටැකල් කිරීමකට ලක් වුවහොත්, ට‍්‍රයි එකක් ලබා ගැනීමට හෝ ටච් ඩුවන් (TOUCH DOWN) එකක් කිරීම සඳහා වහාම අත දිග හැර පන්දුව ගෝල් රේඛාව මත හෝ ඉන් එහාට පතිත කිරීමට මේ කී‍්‍රඩකයින්ට අවස්ථාව තිබේ.

    අනෙක් කී‍්‍රඩකයෝ ටැකල් කිරීමකට පසුව, අනෙක් සියළු කී‍්‍රඩකයින් පන්දුව කී‍්‍රඩා කරද්දී දෙපයින් නැගිට සිටිය යුතු වේ. ශරීරයේ වෙනත් කිසිම කොටසකට පොලොවේ හෝ පොලොවේ වැතිර සිටින කී‍්‍රඩකයින්ගෙන් ආධාරයක් නොලැබෙන සෑම කී‍්‍රඩකයෙකුම නැගිට සිටින කී‍්‍රඩකයෝ වෙති. දඬුවම : පෙනල්ටි පහරක් ටැකල් කිරීමකට පසුව නැගිට සිටින ඕනෑම කී‍්‍රඩකයෙකුට පන්දුව අත්කර ගෙන සිටින කී‍්‍රඩකයාගෙන් පන්දුව ලබා ගැනීමේ උත්සාහයක නිරත විය හැකි ය. ටැකල් කිරීමක දී හෝ ටැකල් කිරීමකට ආසන්නයේ දී පන්දුව කී‍්‍ර‍්‍රඩා කරන අනෙක් කී‍්‍රඩකයෝ එසේ කළ යුත්තේ පන්දුවට පිටුපසින් සිට හා ටැකල් කිරීමට ලක් වූ කී‍්‍රඩකයාට හරි කෙළින් පිටුපස සිට හෝ එම කී‍්‍රඩකයින්ගේ ගෝල් රේඛාවට වඩාත්ම ළඟින් සිටින ටැකල් කළ කී‍්‍රඩකයාගේ පිටුපසින් සිට ය. දඬුවම: පෙනල්ටි පහරක්. ටැකල් කිරීමක දී පන්දුව අත්පත් කරගනු ලබන ඕනෑම කී‍්‍ර‍්‍රඩකයෙක් වහාම එම ස්ථානයෙන් ඉවත් වෙමින් හෝ පාස් කරමින් හෝ පන්දුවට පා පහරක් එල්ල කරමින් වහාම පන්දුව කි‍්‍රඩා කළ යුතු වේ. දඩුවම: පෙනල්ටි පහරක්. පන්දුව ප‍්‍රථමයෙන් අත්පත් කරගන්නා ඕනෑම කී‍්‍ර‍්‍රඩකයෙක් ටැකල් කිරීම සිදු වූ ස්ථානයේ හෝ ඒ අසල බිමට පතිත නොවිය යුතු ය. එසේ බිමට පතිත විය හැක්කේ ඔහුව ප‍්‍රතිවාදී කී‍්‍ර‍්‍රඩකයකු විසින් ටැකල් කළොත් පමණි. දඬුවම: පෙනල්ටි පහරක්. ටැකල් එකක දී හෝ ඒ අසලින් පන්දුව ප‍්‍රථමයෙන් අත්පත් කරගන්නා කී‍්‍ර‍්‍රඩකයා පන්දුව ලබා ගත්තේ පන්දුවට පිටුපසින් සිට හා ටැකල් කිරීමට ලක් වූ කී‍්‍ර‍්‍රඩකයාට හෝ එම කී‍්‍ර‍්‍රඩයාගේ ගෝල් රේඛාව ළඟින්ම සිටින ටැකල් කළ කී‍්‍රඩකයාට හරි කෙළින් පිටුපසින් සිට නම් පමණක් ඔහුව ටැකල් කිරීමට ප‍්‍රතිවාදී කි‍්‍රඩකයකුට අවස්ථාව ති බේ. දඩුවම: පෙනල්ටි පහරක්. ටැකල් එකකට පසුව පිටියේ ඇදවැටී සිටින කිසිම කී‍්‍රඩකයෙක් ප‍්‍රතිවාදියකු පන්දුව අත්කර ගැනීම වැළැක්වීම නොකළ යුතු ය. දඩුවම: පෙනල්ටි පහරක්. ටැකල් එකකින් පසුව, බිම වැටී සිටින කිසිම කී‍්‍රඩකයෙක් ප‍්‍රතිවාදියකු ටැකල් නොකළ යුතු ය. ප‍්‍රතිවාදියකු ටැකල් කිරීමට උත්සාහ නොකළ යුතු ය. දඬුවම: පෙනල්ටි පහරක්.

    අත දික්කොට පන්දුව ගෝල් රේඛාව මත හෝ ඉන් එහාට බිමට ස්පර්ෂ කිරීමට යද්දී, ඔහු සතුව ඇති පන්දුව ඇද ගැනීමට ප‍්‍රතිවාදියකුට උත්සාහ කළ හැකි ය. එහෙත් පන්දුවට පාදයෙන් පහර එල්ල කළ නොහැකි ය. දඬුවම: පෙනෙල්ටි පහරක්.

    ද පන්දුව ඉන් ගෝල් කලාපයට යාම - ගෝල් රේඛාව අසල සිදු වූ ටැකල් එකකින් පසුව මුදා හැරී තිබෙන පන්දුව ඉන් ගෝල් කලාපයට ගොස් ඇත්නම්, බිම වැටී සිටින කී‍්‍රඩකයකු ද ඇතුළුව ඕනෑම කී‍්‍රඩකයෙකුට පන්දුව බිමට ස්පර්ෂ කළ හැකි ය.

    තහනම් කි‍්‍රයා ටැකල් කිරීමට ලක් වූ කී‍්‍ර‍්‍රඩකයා පන්දුව පාස් කිරීම වැළැක්වීම කිසිම කී‍්‍ර‍්‍රඩකයකු නොකළ යුතු ය. දඬුවම: පෙනල්ටි පහරක්. ටැකල් කිරීමට ලක් වූ කී‍්‍ර‍්‍රඩකයා පන්දුව මුදා හැර නැගිට සිටීමට හෝ ඔහු පන්දුවෙන් ඉවතට යාමට කිසිම කී‍්‍රඩකයෙකු බාධා නොකළ යුතු ය. දඬුවම: පෙනල්ටි පහරක් ටැකල් කිරීමට ලක් වූ ක‍්‍රීඩකයාගේ ශරීරය මතට හෝ ඊට උඩින් කිසිම කී‍්‍රඩකයකු නොවැටිය යුතු ය. දඬුවම: පෙනල්ටි පහරක්.

    ටැකල් එකකින් පසු ව පන්දුව තමන් අතර හෝ අසල තිබෙද් දී බිම වැටී සිටින කී‍්‍රඩකයින් මතට කිසිම ක‍්‍රීඩකයකු නොවැටිය යුතු ය. දඬුවම: පෙනල්ටි පහරක්. දෙපයින් නැගිට සිටින කී‍්‍ර‍්‍රඩකයන් පන්දුව අසල නැති ප‍්‍රතිවාදී කී‍්‍රඩකයකුගේ ඇඟට කඩාවැදීම හෝ ඔහුට බාධා කිරීමක් නොකළ යුතු ය. දඬුවම: පෙනල්ටි පහරක්. ටැකල් කිරිමට ලක් වූ කී‍්‍ර‍්‍රඩකයා වහාම පන්දුව මුදා හැරීමට අසමත් වුවහොත් හෝ වහාම එම ස්ථානයෙන් ඉවත්වීමට හෝ එසේ කිරීමට එම කී‍්‍රඩකයාට බාධා කළොත් අනතුරක් සිදුවිය හැකි ය. මෙයින් ඕනෑම කි‍්‍රයාවක් සිදු වුවහොත් තරග විනිසුරු වහාම පෙනල්ටි පහරක් පිරිනමනු ඇත. දඬුවම: පෙනල්ටි පහරක්.

    නීතිය පැළිපැදීමට අපොහොසත්වීමේ සැකය ටැකල් එකක දී කී‍්‍රඩා නොකළ හැකි තත්ත්වයට පන්දුව පත්වුවොත් හා නීතියට අනුගත නොවූ කී‍්‍රඩකයා කවුදැයි හඳුනා ගැනීමේ සැකයක් මතු ව ඇති අවස්ථාවක දී තරග විනිසුරු වහාම ස්ක‍්‍රම් එකක් නියෝග කරයි. ක‍්‍රීඩාව නැවතීමට පෙර ඉදිරියට එමින් සිටි කණ්ඩායම පන්දුව වීසි කරයි. කිසිම කණ්ඩායමක් ඉදිරියට එමින් සිටියේ නැත්නම් ආක‍්‍රමණශීලී කණ්ඩායම පන්දුව ස්ක‍්‍රම් එකට වීසි කරනු ඇත.

    රගර් ගැන දැනගෙන පොරක් වන්න

    :D:D:D:D:D:D
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    රගර් සෙල්ලන් නොකර කොහොමද බන් පොරක් වෙන්නේ.! :lol::lol::lol::lol:

    දැන් රුල්ස් දන්නවනේ බන් .. රගර් බෝලයක් අරන් සෙල්ලම් කරපන් දැන්වත්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් රුල්ස් දන්නවනේ බන් .. රගර් බෝලයක් අරන් සෙල්ලම් කරපන් දැන්වත්

    එහෙනන් තැපෑලෙනුත් පීනන්න පුලුවන් වෙයි...... :lol::lol::lol:
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    එහෙනන් තැපෑලෙනුත් පීනන්න පුලුවන් වෙයි...... :lol::lol::lol:

    :lol::lol:
    එකනම් ඇත්ත තමයි .. එත් cricket,rugby,badminton,football වගේ සෙල්ලම් මන් යාලුවෝ එක්ක set උනාම සෙල්ලම් කරනවා... ඒවා අපිට කවුරුත් කියලා දීපුවා නෙමෙයි අපිම tv වල නැත්නම් වෙන උන් සෙල්ලම් කරන විදි දැකල ඉගෙන ගත්ත ක්‍රම ..

    :P:P කවුරුත් මේවා අපිට තැපෑලෙන් ඉගෙනුවේ නෑ බං :P:P
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අප්පේ ඇතියන්තම් එළකිරියේ රගර් ගැන කතාකරන අල්පයක් ගෙන් තව එකෙක් හම්බඋනා .... එල එල :):):):):)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් රුල්ස් දන්නවනේ බන් .. රගර් බෝලයක් අරන් සෙල්ලම් කරපන් දැන්වත්

    සහෝ ඉතිරි නීති ටිකත් දාන්න.. Line Out, scrum, maul, passing, offside playing, penalty, knock on, මේ හැම දේකටම අදාලව ගොඩක් නීති රීති තියනවා

    බොහොම වටින ත්‍රෙඩ් එකක්.. 7+
     
    • Like
    Reactions: Yevon1992

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නැකැත් රාල;17630572 said:
    සහෝ ඉතිරි නීති ටිකත් දාන්න.. Line Out, scrum, maul, passing, offside playing, penalty, knock on, මේ හැම දේකටම අදාලව ගොඩක් නීති රීති තියනවා

    බොහොම වටින ත්‍රෙඩ් එකක්.. 7+

    මේ සැරේ ගොඩක් රූල්ස් වෙනස් කරල අන්තර් ජාතිකයෙන් .... අපේ රෙපා ල අලුත් ඒවාට හරියට කොරන්නේ නෑ කියල ගොඩක් Club මැච් වල සුද්දෝ රෙෆ් කලේ අපේ උන්ට ඉගෙන ගන්නත් එක්ක ....
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ සැරේ ගොඩක් රූල්ස් වෙනස් කරල අන්තර් ජාතිකයෙන් .... අපේ රෙපා ල අලුත් ඒවාට හරියට කොරන්නේ නෑ කියල ගොඩක් Club මැච් වල සුද්දෝ රෙෆ් කලේ අපේ උන්ට ඉගෙන ගන්නත් එක්ක ....

    ඩී-නිමල් සක්කිලියට නම් ඉතින් සල්ලි දුන්නොත් මොන රූල් එක තිබ්බත් ඌ මැච් එක ගොඩ දාල දෙනවනේ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මේ නම්බර්ස් වලින් ෆෝවර්ඩ් ලගේ නම්බර් 2 ජර්සිය ඇරෙන්න අනිත් සියලුම ජර්සි ඇඳලා තියනවා.. එකම එක වතාවක් බ්ලයින්ඩ් වින්ග් එකත් ගසා තිබේ..

    KTowH5i.jpg