2014 A/L Result!!!!!!

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මෙහෙම වුණේ ඇයි ?

    මෙහෙම වුණේ ඇයි ?

    2r4q2zd.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ එකාට ඉන්ඩෙx නම්බර් එක මතක නැල්ලු. :angry::angry::angry:අයිඩෙන්ටිටි නම්බර් එකෙන් හොයන්න බැරිද බන්​
    :confused: :rolleyes:
    අපෙත් නැන්දගෙ පුතා නැති කරන් ඉන්ඩෙx..:growl:..බම්ප්
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    අපෙත් නැන්දගෙ පුතා නැති කරන් ඉන්ඩෙx..:growl:..බම්ප්

    අඩේ ලග ඉදන් ලියපු එකෙක්ගේ අන්කේ ඉල්ලගෙන දෙපැත්තට 20 ක යනකන් ගහ ගහ බලපං :P:P
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    බැලුවනම් Result ටික Share කරගන්නේ නැද්ද ගිය පාර වගේ.. :confused:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපෙත් නැන්දගෙ පුතා නැති කරන් ඉන්ඩෙx..:growl:..බම්ප්

    ඔව්වා නම් බොරු කතා බං. ඉක්සෑම් ලිව්ව එකෙක්ට ඕක අමතක වෙන්නේ නෑ මලාට. මොකද ඕක පේපර් 9 ක ලියද්දි මලාට අමතක වෙන්නේ නම් නෑ. අනික හැම ලියන එකකම කොළ හැම එකකම ලියනවනෙ බං. ලඟින් ඉන්දවලා පොල්ලක් තියාගෙන අහපන් දෙකක් දිදී ලස්සනට එලියට ඒවි.
    :rofl::rofl:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔව්වා නම් බොරු කතා බං. ඉක්සෑම් ලිව්ව එකෙක්ට ඕක අමතක වෙන්නේ නෑ මලාට. මොකද ඕක පේපර් 9 ක ලියද්දි මලාට අමතක වෙන්නේ නම් නෑ. අනික හැම ලියන එකකම කොළ හැම එකකම ලියනවනෙ බං. ලඟින් ඉන්දවලා පොල්ලක් තියාගෙන අහපන් දෙකක් දිදී ලස්සනට එලියට ඒවි.
    :rofl::rofl:

    ඔව් යකෝ අමු නයෙක් ඕකට ශුවර් නැතිව ඇති
    :rofl::rofl::rofl::rofl: