මචන්ලා, 2010 ෆොන්සේකාට බැහලම වැඩ කලා.. ඒ දවස් වල අපි දන්න වෙලා බලන,සාත්තර කියන ගමේ ප්රසිද්ධ කෙනෙක් කිව්වා.. උඔල නැහුනට වැඩක් නැහ ෆොන්සේක අනිවාරයෙන් පරදිනවා, හැබයි මහින්දගෙ ආණ්ඩුව 2015දී වැටෙනවා කියල. අපි එච්චර ගණන් ගත්තෙ නැහ මොකද 2015 කොහේද අයෙත් ඡන්දයක් තියන්නෙ කියල.. අනෙක අපිට ෆොන්සේකාව ෂුවර් වුන හින්ද... දැන් තේරෙනවා පොර කිව්ව දේ..
උම්බල හීන දැක්කට වැඩක් නෑ. කොටින්ට දිනන්න දෙන්නෑ 
