RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා, 2010 ෆොන්සේකාට බැහලම වැඩ කලා.. ඒ දවස් වල අපි දන්න වෙලා බලන,සාත්තර කියන ගමේ ප්‍රසිද්ධ කෙනෙක් කිව්වා.. උඔල නැහුනට වැඩක් නැහ ෆොන්සේක අනිවාරයෙන් පරදිනවා, හැබයි මහින්දගෙ ආණ්ඩුව 2015දී වැටෙනවා කියල. අපි එච්චර ගණන් ගත්තෙ නැහ මොකද 2015 කොහේද අයෙත් ඡන්දයක් තියන්නෙ කියල.. අනෙක අපිට ෆොන්සේකාව ෂුවර් වුන හින්ද... දැන් තේරෙනවා පොර කිව්ව දේ..
     
    Nov 24, 2014
    789
    64
    0
    තවත් අනාතයෙක් ස්වයං වින්දනේ යෙදෙනව කොටි ගැන හිත හිත :P උම්බල හීන දැක්කට වැඩක් නෑ. කොටින්ට දිනන්න දෙන්නෑ :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මචන්ලා, 2010 ෆොන්සේකාට බැහලම වැඩ කලා.. ඒ දවස් වල අපි දන්න වෙලා බලන,සාත්තර කියන ගමේ ප්‍රසිද්ධ කෙනෙක් කිව්වා.. උඔල නැහුනට වැඩක් නැහ ෆොන්සේක අනිවාරයෙන් පරදිනවා, හැබයි මහින්දගෙ ආණ්ඩුව 2015දී වැටෙනවා කියල. අපි එච්චර ගණන් ගත්තෙ නැහ මොකද 2015 කොහේද අයෙත් ඡන්දයක් තියන්නෙ කියල.. අනෙක අපිට ෆොන්සේකාව ෂුවර් වුන හින්ද... දැන් තේරෙනවා පොර කිව්ව දේ..

    1994 porak kiwwa , me anduwa awrudu 21k thiyenawa kiyala. Dan hariyatama me anduwata 21k wenawa. ubalata mathakada danne naaa
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඕකට සාස්තර මොකටද යකෝ මම එදත් කිව්ව පොන්සේකා පරදිනවා කියල.. අදත් හූන කියන්න වගේ කියන්නම් my3 ට වෙන්නෙත් ඒ ටිකම තමා :lol::lol: