Refusing a new District for Muslims is the reason..- SLFP

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද ආණ්ඩුව දන්නැත්තේ , දැන් වැඩිය සද්දයක් නැති එකෙක් තමයි ඕකුන්ට ඉඩම් අල්ලගන්න දුන්නේ , මුන් දගලනවා වැඩි හින්දා තමයි එක්කෙනෙක් ජාතික බලවේග හරහා දිගට හරහට පාර දුන්නේ. ඔවුන් දැන් අනික් පැත්තට ලැගලා තියෙන්නේ අත ලෙවකාල නිකන් ඉන්නනම් නෙමේ , අපි දන්නවනේ , රනිල් චන්ද්‍රිකාලගේ කැරැක්ටුව. මෛත්‍රී ලොක්කා මෙන්න මෙහෙමත් කියලා තියෙනවා , එහෙම උනොත් බොදුබල සේනා , සිංහලා රාවය , රාවණා බලය තහනම් වෙයි

    අම්මටසිරි "ජාතික බලවේග" ගහපු හින්දද ගිහින් තියෙන්නේ?:rofl:

    එල එල ඕව කරනකන් අහක බලන් හිටපු සිංහල බෞද්ධ නායකයාව ආය පත්කරගනින්කෝ මුස්ලිම් සෙට් එක ගන්නේ නැතුවම ඉදී ආයේ :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ඉතින් ඔයහ් හොරෙන් අල්ලග් ගන්නහ් හදපු උන්ට විරුද්දවහ් ගත්තහ් ක්‍රියාමර්ගයක් කියපන්කෝහ් ? අන්ඩුවක් වශයෙන් ජාතික බලවෙගහ් නිත්‍යානුකුලහ් නැහැනෙහ් බ0 ?
    අන්ඩුවෙන් ගත්තහ් එක ක්‍රියාමාර්ගයක් කියපන්
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දෙන්නම ඔය වැඩේට කැමති උනේ නෑ..මයිත්‍රී මුලින්ම විරුද්ධ උනා.හෙළ උරුමේ තදින්ම විරුද්ධ උනා..
    හකීම්ලව තියාගන්න
    ආණ්ඩුව දඹුල්ලෙ මුස්ලිම් පල්ලියත් දුන්නා
    බදුයිදීන්ලට විල්පත්තුවෙ ඉඩම් ටිකත් දුන්නා
    මන්ත්‍රීකමකුත් දුන්නා.. ඒ වෙලාවෙ මහ ලොකු බොදු බල සේනාව හිටියෙවත් නෑ..

    ඒත් රට පුරාම මුස්ලිම් ජනතාව ඉල්ලුවෙ මහින්දට විරුද්ධ බලවේගයක්,මහින්දව එපාවෙලා ඉන්නෙ බොදු බල සේනාව නිසා...
    සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ හකීම්,බදුයිදීන් කියන විදියට නෙමෙයි..
    උඹත් දන්න මුස්ලිම් අය ඉන්නව නම් අහලා බලපන්.
    උන් හකීම්ලට දෙනවා උන් ඡන්දෙ ඉල්ලනව නම් විතරක්,ඒත් උන්ට මනාප දෙන්න ඕනි නිසා..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මොකද ආණ්ඩුව දන්නැත්තේ , දැන් වැඩිය සද්දයක් නැති එකෙක් තමයි ඕකුන්ට ඉඩම් අල්ලගන්න දුන්නේ , මුන් දගලනවා වැඩි හින්දා තමයි එක්කෙනෙක් ජාතික බලවේග හරහා දිගට හරහට පාර දුන්නේ. ඔවුන් දැන් අනික් පැත්තට ලැගලා තියෙන්නේ අත ලෙවකාල නිකන් ඉන්නනම් නෙමේ , අපි දන්නවනේ , රනිල් චන්ද්‍රිකාලගේ කැරැක්ටුව. මෛත්‍රී ලොක්කා මෙන්න මෙහෙමත් කියලා තියෙනවා , එහෙම උනොත් බොදුබල සේනා , සිංහලා රාවය , රාවණා බලය තහනම් වෙයි

    Capture_25.png
    bodu bala dena wage kulikarayo apita epa. aapi hela urume
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දැන් උඹ කියන්නේ තමන්ව දාල ගිය එකා ගැන SLFP කියන කතාව ඇත්ත කියල හැමෝම පිළිගන්න ඕනේ කියලද? සුසිල් ප්‍රේමජයන්තල ඇත්තමනේ කට ඇරියොත් කියන්නේ නේද ගයාන්?

    ok :lol:

    ඉතින්? ආණ්ඩුවනේ කියන්නේ:lol: ගියාට පස්සේ කව්රුත් ඔහොම තමයි කියන්නේ අපි නොදන්න චෙස්:lol:

    ඉතින් මොකක්ද උඹේ තර්කෙ?:rolleyes:

    Code:
    http://colombogazette.com/2014/11/04/government-is-to-reject-slmc-demand/

    මේක බලපන්,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මේ මේ උයා කිව්වා නේද හම්බයන්ට වඩා දරුණු යුදෙව්වෝ කියල
    හම්බයෝ පව්ව්ව්ව්
    මය්ට්‍රි පාලනය යටතේ ඉශ්‍රයල සමග සම්බන්ධතා තර කෙරේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අම්මටසිරි "ජාතික බලවේග" ගහපු හින්දද ගිහින් තියෙන්නේ?:rofl:

    එල එල ඕව කරනකන් අහක බලන් හිටපු සිංහල බෞද්ධ නායකයාව ආය පත්කරගනින්කෝ මුස්ලිම් සෙට් එක ගන්නේ නැතුවම ඉදී ආයේ :lol:

    10690177_10152808611809003_5672151354540116368_n.jpg

    මහින්ද දින්නොත් මේ ඒ බහුතර සිංහල ඡන්ද හා දෙමළ ඡන්ද යම් ප්‍රමාණයක් හා මුස්ලිම් ඡන්ද සුලු ප්‍රමාණයක්. මේ එකෙක්වත් දෙමළ ඊලමක්වත් , නැගෙනහිර මුස්ලිම් කොලනියක්වත් ඕනයි කියන්නෑ. හැබයි මහින්ද ආයේ ඔය සෙට් එක ලංකරගත්තොත් ඒ ඉතින් සිංහලයගෙත් මහින්දයගෙත් අවසානේ වෙයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    මහින්ද දෑනටම පරාදයි, දෑන් අවසන් කතාවත් ලියලා
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    අතුරැලියේ හාමුදුරුවො, චම්පික රණවක , සහ සරත් ෆොන්සේකා සිටින තුරු මම පොදු විපක්ෂය කෙරෙහි විශ්වාසය තබනව ;)
    හැම තැනම හොර ගිවිසුම් කියා කියා යන මහින්දගේ ගෝලයන්ට තාමත් TNA සහ විපක්ෂයේ ගිවිසුම / මුස්ලිම් කණ්ඩායම සහ විපක්ෂයේ ගිවිසුම
    ලියල ඉවර කරගන්න බැරි උනාද
    :P
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    තාමත් බොදු බල සේනා වෙනුවෙන් කඩේ යන මහින්ද වාදියෙක් නොවන කෙනෙක් සිටීද ?
    බුදු දහම විනාශ කරන මේ හොර රැල එලවා දැමීමට කාලය එලබ ඇත
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Code:
    http://colombogazette.com/2014/11/04/government-is-to-reject-slmc-demand/

    මේක බලපන්,

    ඔව් ඉතින් මනුස්සයෝ ඕක කියන්නේ ආණ්ඩුවනේ ඉතින් අපිට විස්වාස කරන්නද කියන්නේ?:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    10690177_10152808611809003_5672151354540116368_n.jpg

    මහින්ද දින්නොත් මේ ඒ බහුතර සිංහල ඡන්ද හා දෙමළ ඡන්ද යම් ප්‍රමාණයක් හා මුස්ලිම් ඡන්ද සුලු ප්‍රමාණයක්. මේ එකෙක්වත් දෙමළ ඊලමක්වත් , නැගෙනහිර මුස්ලිම් කොලනියක්වත් ඕනයි කියන්නෑ. හැබයි මහින්ද ආයේ ඔය සෙට් එක ලංකරගත්තොත් ඒ ඉතින් සිංහලයගෙත් මහින්දයගෙත් අවසානේ වෙයි

    මෙච්චරකල් මහින්ද කරපු දේ ආය නොකර ඉදි නේද? :lol: