මොකද ආණ්ඩුව දන්නැත්තේ , දැන් වැඩිය සද්දයක් නැති එකෙක් තමයි ඕකුන්ට ඉඩම් අල්ලගන්න දුන්නේ , මුන් දගලනවා වැඩි හින්දා තමයි එක්කෙනෙක් ජාතික බලවේග හරහා දිගට හරහට පාර දුන්නේ. ඔවුන් දැන් අනික් පැත්තට ලැගලා තියෙන්නේ අත ලෙවකාල නිකන් ඉන්නනම් නෙමේ , අපි දන්නවනේ , රනිල් චන්ද්රිකාලගේ කැරැක්ටුව. මෛත්රී ලොක්කා මෙන්න මෙහෙමත් කියලා තියෙනවා , එහෙම උනොත් බොදුබල සේනා , සිංහලා රාවය , රාවණා බලය තහනම් වෙයි
අම්මටසිරි "ජාතික බලවේග" ගහපු හින්දද ගිහින් තියෙන්නේ?

එල එල ඕව කරනකන් අහක බලන් හිටපු සිංහල බෞද්ධ නායකයාව ආය පත්කරගනින්කෝ මුස්ලිම් සෙට් එක ගන්නේ නැතුවම ඉදී ආයේ


