මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    reputation_neg.gif
    මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස් 12-28-2014 11:12 PM ubalata awith korai :P

    අනේ මන්දා බන් උබලත්.. රෙප් නම් මොනවද බන්..

    නිවැරදි මතය දැරුවොත් නැතිවිමට ඇති දේ බොහෝමයි..

    ඒත් එහමයි කියලා පොඩි වාසියක් වෙනුවෙන් රට විනාස වෙනවා බලන් ඉන්න පුලුවන්ද..

    මේ මම ඉපදුන, හැදුන වැඩුන, කවදාහරි මියයන රටනේ බන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මේව හදන්න සල්ලි දුන්නෙ කවුද දන්නෙ නෑ. හොර නඩය. රට පාවාදෙන්න හදන ජාති ද්‍රෝහියො. මේව හෙන ගහන අපරාද. මහින්ද කටවුට් එකක් ගැහුවම මැරෙන්න හදනවා. ඒවුනාට ලක්ෂ ගණන් වියදම් කරල පෝස්ටර් ගහනකොට. වීඩියෝ හදන කොට. සිරිසේනට කඩේ යන උන්ට හෙන චූන්.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේව හදන්න සල්ලි දුන්නෙ කවුද දන්නෙ නෑ. හොර නඩය. රට පාවාදෙන්න හදන ජාති ද්‍රෝහියො. මේව හෙන ගහන අපරාද. මහින්ද කටවුට් එකක් ගැහුවම මැරෙන්න හදනවා. ඒවුනාට ලක්ෂ ගණන් වියදම් කරල පෝස්ටර් ගහනකොට. වීඩියෝ හදන කොට. සිරිසේනට කඩේ යන උන්ට හෙන චූන්.

    බලු රජාගේ ඇඩි මීට වඩා ලොකුවට යනවා ඒවා පේන් නැද්ද බොට එතකොට පුක දික් කරනවා නේ නේද එහෙම හරි ඇරගන්න

    :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    View PostOld Yesterday, 11:30 PM
    Remove user from ignore listgotta.
    This message is hidden because gotta. is on your ignore list.

    View PostOld Yesterday, 11:35 PM
    Remove user from ignore listTakaTakas
    This message is hidden because TakaTakas is on your ignore list.

    :( :( :( :( :( :( :( :(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බලු රජාගේ ඇඩි මීට වඩා ලොකුවට යනවා ඒවා පේන් නැද්ද බොට එතකොට පුක දික් කරනවා නේ නේද එහෙම හරි ඇරගන්න

    :lol:

    ඔව්වා කෝට් කරන්න එපා බං. ජස්ට් ඉනොර් ලිස්ට් දාපන්.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    මේව හදන්න සල්ලි දුන්නෙ කවුද දන්නෙ නෑ. හොර නඩය. රට පාවාදෙන්න හදන ජාති ද්‍රෝහියො. මේව හෙන ගහන අපරාද. මහින්ද කටවුට් එකක් ගැහුවම මැරෙන්න හදනවා. ඒවුනාට ලක්ෂ ගණන් වියදම් කරල පෝස්ටර් ගහනකොට. වීඩියෝ හදන කොට. සිරිසේනට කඩේ යන උන්ට හෙන චූන්.

    අනිවා මචන් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අපි මේවට එරෙහිවෙන්න ඕනේ රට අස්ථාවර කරන්න බලාගෙන ඇමරිකන් කාරයෝ හිටිහැටියේ චන්දයක් කැදෙවූවා. මෛත්‍රීපාල චන්ද වියපාරේ කරන්නේ තනිකරම රටවල් වලින් පොම්ප කරපු ඩොලර් යුරෝ වලින් එහෙමද මහින්ද මහත්තය තමන් දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් බොහොම සාධාරණ විදිහට චන්ද වියාපාරය මෙහෙයවනවා තව මිනිස්සුන්ට ඔරලෝසු, සිල් රෙදිත් ඉස්සරහට දෙන්න ඉන්නවා අන්න මිනිස්සු. මහින්ද මහත්තය පෝස්ටර් එකක් ගැහුවම තමයි මුන්ට මාර අවුල් නේද මචන්
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    reputation_neg.gif
    මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස් 12-28-2014 11:12 PM ubalata awith korai :P

    අනේ මන්දා බන් උබලත්.. රෙප් නම් මොනවද බන්..

    නිවැරදි මතය දැරුවොත් නැතිවිමට ඇති දේ බොහෝමයි..

    ඒත් එහමයි කියලා පොඩි වාසියක් වෙනුවෙන් රට විනාස වෙනවා බලන් ඉන්න පුලුවන්ද..

    මේ මම ඉපදුන, හැදුන වැඩුන, කවදාහරි මියයන රටනේ බන්..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අනිවා මචන් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අපි මේවට එරෙහිවෙන්න ඕනේ රට අස්ථාවර කරන්න බලාගෙන ඇමරිකන් කාරයෝ හිටිහැටියේ චන්දයක් කැදෙවූවා. මෛත්‍රීපාල චන්ද වියපාරේ කරන්නේ තනිකරම රටවල් වලින් පොම්ප කරපු ඩොලර් යුරෝ වලින් එහෙමද මහින්ද මහත්තය තමන් දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් බොහොම සාධාරණ විදිහට චන්ද වියාපාරය මෙහෙයවනවා තව මිනිස්සුන්ට ඔරලෝසු, සිල් රෙදිත් ඉස්සරහට දෙන්න ඉන්නවා අන්න මිනිස්සු. මහින්ද මහත්තය පෝස්ටර් එකක් ගැහුවම තමයි මුන්ට මාර අවුල් නේද මචන්

    :lol: :lol: :lol::rofl::rofl::rofl: