මම නගරසබා වලදි පොහොට්ටුවට දුන්නේ? මට පක්ශයක් නෑ. .
ඒත් මට ලගදි ලොකු අත්දැකීම් කීපයක් ලැබුනා. .ඒවත් එක්ක බැලුවම හැත්ත බුරුත්ත සේරම එකයි. . බොරුවට රගන එක විතරයි කරන්නේ. .
මටනම් ඔය පක්ශ 3ම එකයි තේරුමක් නෑ. . පොදු අපේක්ශකයෙක් දින්නත් පාර්ලිමේන්තුවේ බලය නැතුව ඒ කිව්වේ පක්ශෙක බලය නැතුව ඌට ඕන ඕන විදියට රට හදන්නත් බෑ. . දැන් මයිත්‍රීට වුනා වගේ. .
බලමු ඒ ඒ වෙලාවට වඩා හොදම තීරනය ගන්නවා. .
උබලට මේ ලංකාවේ සැපට ඉන්න ඕනනම් පනින්න ඕන ලයින් එකක් තියෙනවා. . අන්න ඒ ලයින් එකෙන් උඩට යන්න වැඩකරපල්ලා මහන්සිවෙලා. . ඒ ලයින් එක පැනපු එවුන්ට දේශපාලනේ අදාලම නෑ. . චන්දේ ලන්වෙලා ලක්ශයක් දෙකක් වියදම් කලාම දේශපාලකයොන්ගෙනුත් වැඩ ගත්තැකි. .
තම හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතලා මහන්සි වෙයල්ලා. . එක එක උට්ටලා රට හදනකන් ඉන් නැතුව තමන්ම හැදියල්ලා. . මේ රටේ ඉන්න බැරිනම් තමන් හැදිලා හැදුනු රටකට පලයල්ලා. .








