මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි වැස්ස බන් . නාය එහෙම ගියද

    උබත් මයිත්රිට sup කරපන් මේ ජෝකර් පාලනය ඉවර කරන්න ...ඔය පරණ තරහ මරහ අමතක කරලා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Aniwa I need a change to my country. Mahida did he's job......now we should appoint another to take us forward.

    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...

    ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය .....රටත් දිනුම් මහින්දටත් විදුලිපුටුවට යන්න වෙන්නේ නැතුව ගොඩ යන්න පුළුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නම් අර ජ්ව්ප් කෙනා බෙදන රතුපාට කොළ බෙදිල්ල ට සෙට් වෙලා තියෙන්නේ දන්නා දන්නා උන්ට කැමතිනම් දෙනවා හිතවතුන්ට දෙන්නේ කියලා.

    වැඩපොල්ට එනුන්ටත් කතා කරලා යවන්නේ ගොඩක් වෙලාවට.

    මිනිසුන්ට මම කතාකරම ත්රුම් ගත්ත දෙයක් තමයි මෙවලේවේ මහින්දට දෙන ගොඩක් අය මහින්ද භක්තිකයෝ. සාමන්යෙන් යමක් කමක් ත්රුම් ගන්න පුළුවන් ගොඩක් අය විරුද්ද පැත්තට හැරිලා තියෙන්නේ. මහින්දට දෙන දෙන්නේ කියන අයට ගොඩක් වෙලාවට රස්සාවල් හම්බෙලා,
    එක්කෝ දරුවෙක්ට රස්සාවල් හම්බෙලා

    හැබැයි ගොඩක් දීලා තියෙනේ පියන් ජොබ්, ලිපිකරු, තොරතුරු එකතු කරන, සම්බන්දිකාරක ඔයවගේ ජොබ්( විමල් විරවංශ දාලා දීපුවා තමයි ගොඩක් තියෙන්නේ)

    එකෙක් හිටියා මහින්ද එක්ක එක මෙසේ වාඩි වෙලා බත් කාපු පොරක් අවුරුදු 60ක විතර අන්කල් කෙනෙක් බුවාට තියන එකම හේතුව අ එක. හරි හොද මනුස්සය අපිත් එක්ක එකට බත් කෑව කියලා.

    දුමින්ද සිල්වා ගාව වැඩ කරපු එකෙක් ඉන්නව. උන් ගේ පවුල් පිටින් මහින්දට. උට බයික් එකක් ගන්න ලෝන් එකක් දීලා තියනවා.

    තව මගේ යාලුවෙක් ඉන්නව උන්ට ගෙදරට තියෙන්න ආඩි 3 පාරක්. ඕකට ත්‍රි පෙස් කරන්ට් ගන්න බුද්දදාස කඩුවෙල උදවු කරලා තියනවා ඒ නිසා මහින්දට දෙන්නේ. උ කියනවා මහින්ද එපා කිවුවත් මහින්දටම දෙනවලු

    unp කාරයෝ හේන් ගැම්මෙන් ඉන්නේ මයිත්‍රීට කතිරේ ගහන්න බලාගෙන

    jvp හිතවත් අය නම් කොහොමත් මහින්ද එලවන්න බලන් ඉන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇත්තටම මම නම කියන්නේ නැහැ මයිත්රිට දෙනන කියලා. මහින්දව එලවන්න කියලා තමයි කියන්නේ. කවද ගේන්නේ ඇහුවම එලගට තියන හොදම විකල්පයට දෙන්න කියනවා.

    මහින්ද නයා කියලා කියනවා
    පොල්ල අතට අරන් මිනිසුන්ට ගහන්න කියල කියන්නේ. මොකද තමන්ව කන්න එන නයා මරන්න ඕනි කියලා මිනිස්සු ත්රුම් ගන්න ඕනි
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අදනම් ඉන්නෙ මොණරාගල. නිල්බලකායෙ ලොකු ලොකු බුවාල එක එකා බානව. හම්බන්තොට 6000 වඩා බාගත්ත.
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ කටුලොවින ඇමරිකන් අනාතයෙක්. මයිත්රී වෙනුවෙන් බැහැල වැඩ කරන්නෙ මේ වගේ උන් තමා. උන්ට අඩුම ගානෙ ලංකාවෙ චන්දෙවත් නෑ. බටහිරයන්ගෙ රටවල් වලට වෙලා සුද්දගෙ සපත්තු ලොවින උන්. උන්ට ලංකාවට මොනව වුනත් ගානක් නෑ. ඒ රටවල් වලට වෙලා සුද්දගෙ සපත්තු ලෙව ලෙව ශ්රී ලංකාව අස්තාවර කරන්න මොනා හරි බොරු ටිකක් ප්රචාරය කරන එක උන්ගෙ වැඩේ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.

    හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.

    මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.

    (තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)

    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

    මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.

    තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.

    වේවා ......
     
    Last edited:

    එල
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි නම් දන්න දන්න අයට කියනවා සාක්ශිත් එක්ක රටේ තත්වය අපි කියන දේ මිනිස්සුන් අහනවා නමුත් මහින්දයා මිනිස්සුන්ගෙ ජාතිවාදය අවුස්සන්න බලනවා එවාත් අපි වෙනස් කරනවා ...ඉදිරි දින 10 තීරණාත්මකයි

    මම පෞද්ගලෛකව අලාපාලි අර්ථිකය මිනිස්සුන්ට තෙරෙන බසින් තෙරුම් කරලා දෙනවා සාරාංශගත කරමින් :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෝලීය දෙමල සංසදය කියනවා මහින්ද දිනවන්න ඕනි කියලා......කොහොමද අතල් එක......හකීම් කියනවා විපක්සේට ආවත් නැගෙනහිර පළාත් සභාවේ සහය එක්සත් ජනතා නිදහස් සන්දනේටලු .....ඔය දෙගොල්ලෝ මොනවා කිවුවත් සාමාන්‍ය සිංහල දෙමල මුස්ලිම් වැසියන්ගේ සහය මයිත්‍රී වටා එක්වෙනවා....මයිත්‍රී දිනවලා ....jvp බලය වැඩි කරන වැඩසටහනකට තමයි යන්න ඕනි......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි නම් දන්න දන්න අයට කියනවා සාක්ශිත් එක්ක රටේ තත්වය අපි කියන දේ මිනිස්සුන් අහනවා නමුත් මහින්දයා මිනිස්සුන්ගෙ ජාතිවාදය අවුස්සන්න බලනවා එවාත් අපි වෙනස් කරනවා ...ඉදිරි දින 10 තීරණාත්මකයි

    මම පෞද්ගලෛකව අලාපාලි අර්ථිකය මිනිස්සුන්ට තෙරෙන බසින් තෙරුම් කරලා දෙනවා සාරාංශගත කරමින් :yes:

    සාමාන්‍ය මිනිස්සුන්ගේ බොක්කට වදින්න කරන්න පුළුවන් දෙයක් තියෙනවද?