වීර ඊශ්‍රායලය සහ දුෂ්ඨ පලස්තීනය

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය දස ඪාතුවො උන්ගෙ පාඩුවෙ ඉන්නෙ නෑ බන්. උන්ගෙ ප්‍රොමිස් ලෑන්ඩ් එකේ තව කොටසක් මිසින් ඒකත් උන් ගන්නව.
    It does not happen if they don't interfere with Israel matter. Israel people are not like muslim they are good for good. I know them personally. and they are so intelligent. It is not they are fault.
     
    • Like
    Reactions: Bandolero1

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    :yes:


    ekaneda anthi eke kola paatata ithuru wela thiyenne
    ------ Post added on May 14, 2021 at 2:23 PM
    මාත් මුලින් හිතුවෙ ඊශ්‍රායල් උන් ගහන එක හොදයි කියලා තම්බින්ට. ඒත් උන් ගහන්නේ ත්‍රස්තවාදීන්ට විතරක් නෙමයි. නිකන් මිනිස්සුත් මැරෙනවා පලස්තීනේ. ජිනීවා වල උන්ට මොකුත්ම කියන්නේ නෑ.අපිට තමා හැමෝම ඇගිල්ල දික් කරන්නේ මානව හිමිකමුයි අරවයි මේවයි.
    අරාබියේ ඉරානය තියනකන් මුස්ලිම් උන්ට මොකුත් කරන්න බෑ වෙන බටහිර ජාතින්ට. ඉරානේ ගැන පොඩ්ඩක් හොයල බලන්නා. සවුදි ඩුබයි වගේ සල්ලි විතරක් තියන රටක් නෙමයි උන්ට තියෙන්නේ. ලොකු ඉතිහාසෙකුත් තියනවා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහොමද හිට්ලර් කාරය යුදෙව්වො ටික අඩු කරේ නැත්තන්. හම්බස්ලට වඩා වාතයක් වෙනව. මේ ඉතුරු වෙලා ඉන්න චුට්ට ඔහොම නන් ඔක්කොම ඉදිය නන් කොහොම තියෙයිද?

    ඒත් ඉතින් ඔය උන්ගෙ රට නන් උන් අවුරුදු 2000කට කලින් එළවපු තැනම තමා. උන්ගෙ දෙවියො උන්ට පොරොන්දු වෙච්ච දේශය තමා ඔය දීල තියෙන්නෙ. ඕක මේ යුදෙව්වන්ට දුන්නෙ වැඩකට ගන්න තියා හිතන්නවත් බැරි මුඩු බිමක් විදියට තියෙනකොට. උන් තමා ඕක ඔය ගාණට ගෙනාවෙ.
    Without Israel world will be in Stone Age.
    Only few inventions are here.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Without Israel world will be in Stone Age.
    Only few inventions are here.


    :lol::lol::lol:

    45c29460f8f0ffb9d64d103336723cd8d5eedfab.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දුෂ්ට පලස්තීනය මේ පාර නම් ඉල්ලං කෑවා මදි නොකියන්න නේද Al Baik තාමත් කනවා🤣😂