මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,877
    113
    මාලඹේ
    උබත් මයිත්රිට sup කරපන් මේ ජෝකර් පාලනය ඉවර කරන්න ...ඔය පරණ තරහ මරහ අමතක කරලා....
    අහ පොන්ස් මේ පාරත් අනුර හානවා අන්න
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මම යකෝ ගුටි කාලා එන් නැති ටික විතරයි.. මට අපේ පැත්තේ උන් කියන්නේ MY3 කියල..
    පිස්සු පීකුදු යකෝ. අපේ මිනිස්සුන්ව මොඩය කරලා තියෙන්නේ බන්. උන්ගේ ඔළුවල තියෙන්නේ බොරු මනස්ගාත.. මොලේ තිබ්බට මොලේ වැඩ කරන් නැ බන්..

    මේ පාර කොහොමත් මරා පරදිනවා.. මමනම් මේ පාර my3 ට සපෝට් කලාට.
    ඊලග පාර JVP එකට වැඩ කරනවා. මට හිතෙනවා තව අවුරුදු 6කින් JVP එකක් අවොත්.
    මේ රට ටිකක් පිළිවෙලට හැදෙයි කියල.. හරිද වැරදිද දන් නැ . මට හිතෙන්නේ එහෙමයි.
    Mewvane plan
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු
    මේ කතාව විහිලුවට ගන්නෙ දේශපාලන අඳබාලයො. 2015 රාජපස්ස රෙජීමය පරද්දල ගෙදර ඇරපු එක කොච්චර වටිනවද කියල තේරෙයි උන් දිනුවනම්.