Help need

Arampanawa

Member
Jan 10, 2009
514
8
0
Roswell
සොරි තමයි මටත් මහපොල දෙපාරක් වැටිලා ඊලග මාසෙ ශොට් එක හම්බුනා
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් කරන්න දෙයක් නෑ බන්. ඊලග පාර වාසියක් හම්බ වුනොත් හොදට හොයලා බලපන් ඇයි එහෙම හම්බ වුනේ කියලා මොකද ගොඩක් වෙලාවට චීස් කෑල්ලට උගුලක් අටවලා තියෙනවා වගේ වාසිය පිටිපස්සේ අවාසිත් තියෙන්න පුලුවන් නිසා.
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    දැන් කරන්න දෙයක් නෑ බන්. ඊලග පාර වාසියක් හම්බ වුනොත් හොදට හොයලා බලපන් ඇයි එහෙම හම්බ වුනේ කියලා මොකද ගොඩක් වෙලාවට චීස් කෑල්ලට උගුලක් අටවලා තියෙනවා වගේ වාසිය පිටිපස්සේ අවාසිත් තියෙන්න පුලුවන් නිසා.

    :D:yes: