Dialcom kiyana kaden phone/tab gaththa kauruth innawada?

Arampanawa

Member
Jan 10, 2009
514
8
0
Roswell
ශෝ කේස් ෆෝන් බං. ලාබෙට දෙන්නෙ අවුලක් තියන හින්ද. ගන්නකොට ඩීලර්ගෙන්ම ගනින්
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම ideals වලින් නොකියා 520, 525 2ක් මීට අවුරුද්දකට වගේ කලින් ගෙන්නුවා.. තාමත් හොදට වැඩ :)
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama nam kiyane takas.lk eken ganin ban, un agent warranty ekath eka dene, thawa ganan adui. Math masa ganakata kalin hoya hoya hitiye, ideabeam eketh thiyena than walata katha karama eka eka magul eta pase takas.lk eken gathe, tikak ganan wadi wunath bayak naha.
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    phn eken banala wadak na yako

    kadeta gihin dekak kata karana epai

    etana yaka natala enna tibbe taniyen bari nam yaluwo denek tun denek hari ekka gihin

    api nam ehemai eka parak bat kadeka adu denna ba kiwa kiyala hatti mutti pole gahala panne ai bun :P

    ඒවා කරන්න ගියාම සීසීටීවී ස්වර්ණවාහීණී සිහි වෙනවා බං. :(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    idealzLanka, MC divine, Thinthana GSM( මහරගම ) මේ තැන තුනේම මම Phone අරන් තියෙනව. අදටත් හොදට වැඩ.. ගන්න කොට හොදට හොයල බලල එවලේම ඔක්කොම දේවල් check කරලා හොද Phone එකක් ම ගනින්.. sealed pack නැති seller warranty එක්ක ගන්න ව නම් හොදටම phone එක check කරලා ගනින්..
    අතට ගත්ත phone එක ඔහේ අරන් එන්න එපා.. :angry::angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඒවා කරන්න ගියාම සීසීටීවී ස්වර්ණවාහීණී සිහි වෙනවා බං. :(

    bath kada walata mona CCTV da bun :yes: ekai ehema kale

    CCTV hai karala tiyenwa nam mulin ata paya ussagena yanna epa

    unta hodata banapan ata paya ussagena ena taramata

    ea awahama bima dagena gahapan

    unity eke api kochara gema adinawada bun office eke machine ganna giyama
    antimata manager api unity enakota missing wenawa

    patta hora yakku
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මමත් ගත්තා dialcom එකෙන්... කියන්න තරම් වරදක් නම් නැ... ෆෝන් එක ගන්නවද අහලා තමයි සිල් එකත් කැඩුවේ
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    bath kada walata mona CCTV da bun :yes: ekai ehema kale

    CCTV hai karala tiyenwa nam mulin ata paya ussagena yanna epa

    unta hodata banapan ata paya ussagena ena taramata

    ea awahama bima dagena gahapan

    unity eke api kochara gema adinawada bun office eke machine ganna giyama
    antimata manager api unity enakota missing wenawa

    patta hora yakku

    fatta
     
    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    idealzLanka, MC divine, Thinthana GSM( මහරගම ) මේ තැන තුනේම මම Phone අරන් තියෙනව. අදටත් හොදට වැඩ.. ගන්න කොට හොදට හොයල බලල එවලේම ඔක්කොම දේවල් check කරලා හොද Phone එකක් ම ගනින්.. sealed pack නැති seller warranty එක්ක ගන්න ව නම් හොදටම phone එක check කරලා ගනින්..
    අතට ගත්ත phone එක ඔහේ අරන් එන්න එපා.. :angry::angry:

    ekane machan wede. kohomada hondata check karanne. Phone eka refurbished da use karapu ekakda ehema kiyala hoyanna kramayak thiyenawada?