සමනලි ෆොන්සේකා රෝහලේ

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    නින්දිතයි පාහර නාමල් බලකායට පුක දෙන උන්ට හෙන ගහලා මැරෙන්න ඕන .. :sorry:

    නාමල් වැඩි දවසක් යන්න කලින් බල්ලෙක් වගේ කණුවක තමයි සදහටම නිදාගන්නේ ..:yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    වැඩි කල් යන්න කලින් ඔය මහින්ද කරගෙන යන බලු දේශපාලනය අතුගාදානව. ඒකට තමයි මේ නිර්භීත කලා කරුවො ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නෙ.

    ඉන්දියවෙ සලුමන් ඛාන් ලට, ජැකීලට හොඳට සලකනව. මේ අපේ රටේ කළාකරුවො. මෙහෙම ගොබ්බ මහින්ද සලකන්නෙ. තව සති 2න් ඔයා ගෙදර. ඒ ගිහිල්ල වත් පිනක් දහමක් කරගන්න. නැත්නම් ඔයාට මැරුණට පස්සෙ කොහේ යන්න වෙයි ද දන්නෙ නෑ.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ මීහරක්ට මොලේ නැද්ද අප්ප නිල් බලකායෙ ටීශාර්ට්ස් ගහගෙනම මෙහෙම ගේම දෙන්නෙ මීහරක් මහරජාගේ වියරුව මේකෙන් හොදට පේනව අර මහරජාට පුක දෙන ඉරාජ්, බාතිය, රුවන්, ශෙරිල් ට ස්ටේජ් නගින්න දෙන්නෙ නැතුව ගල් ගහල එලවන්න තිය්නෙන්නෙ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "මේ ටික ලියන්නේ, උඹටයි, තාම මනසින් පොඩි අයියලා මල්ලිලාටයි..

    රාජපක්ෂ රෙජීමය සුදු වෑන් එව්වේ අපි ඉපදෙන, උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි මල්ලී.. වතුර ඉල්ලුවම වෙඩි තිබ්බේ අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි.. දේශපාලනික පලිගැනීම්, හොරකම්, වංචා, දූෂණ, මිනීමැරුම්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් කළේ... හොරු, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ ආරක්ෂා කළේ, නීතිය බල්ලට දැම්මේ, ඒකාධිපති(ෆැසිස්ට්වාදී) පාලනයකට රට ඇදගෙන ගියේ, අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි..

    ඒ නිසා හැමෝම මේ දවස් වල ප්ලේ කරන එකම ටේප් එකේ කියවෙන "යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™" වචන ටිකයි, චන්ද්‍රිකා ඉන්නවා, රනිල් ඉන්නවා, අරූ ඉන්නවා, මූ ඉන්නවා යූ.එන්.පී එකෙන් ඒ කාලේ මේවා කළා, රට පාවා දුන්නා, කිය කිය යන්නේ නැතිව තනියෙන් හිතපන්..

    මම ගොඩක් තැන් වල දැක්කා උඹ උඹේ අදහස දාපු ගමන් උඹ පොඩි එකා අරකද මේකද කියලා අනිත් පැත්තට බණිනවා.. උඹ පොඩි නෑ මල්ලී.. උඹ හිතන විදිහයි තාම පොඩි.. සංවර්ධනේ විසිතුරු සළුව උස්සලා බලහන්.. දහස් ගණන් පොඩි මිනිස්සු දුක් විඳිනවා.. මොළේ වැහෙන්න එළලා තියෙන යුද්දේ දින්නා කියන කළු හෙවණැල්ල උස්සලා බලහන්.. ඒ අඳුරට වැහිච්ච දහස් ගණන් වංචා, දූෂණ, මිනීමැරුම්, අකටයුතුකම්, සාධාරණේ ඉල්ලලා කෑ ගහනවා..

    මේ ලියන්නේ කසනවට නෙමෙයි, හෙට සුදු වෑන් එකක් ආවත් දෙතුන් දෙනෙක් හරි ඇත්ත දැන ගනියි කියන සාධාරණ වුවමනාවට..

    මේ මඩ ගොහොරුවට බහින්නේ මලෙන් උපන් කන්‍යාවන් නෙමෙයි කියලා අපි දන්නවා මල්ලී.. ‪#‎යක්කුනටනබංගලාවට‬ එන්නේ යක්කු මිසක් බෝසත් කුලේ සුපිංවතුන් නෙමෙයි.. හැබැයි දැන් ඉන්න යකා නම් එක්ස්පයර් වෙලා ඉවරයි.. ඌ තව අවුරුදු අටකට බැඳගත්තොත් රටත් කාලා මිනිස්සුත් කාලා ඊළඟට අතුරුපසට ඉපදෙන්න ඉන්න ගන්ධබ්බයොත් කනවා..

    පොඩ්ඩක් නැවතිලා හිතපන්, ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ පිළිවෙළයි වැදගත්.. 9 වෙනිදට මෛත්‍රී දින්නම අපි මේ කෑ ගහන එක නවත්තන්නේ නෑ.. අදාළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවෙනවනම් ඒකත් නිවරදි වෙනකම් අපි කෑගහනවා.. ඒක නිවරදි නොවුණොත් මැරෙන්න හරි පාරට බහිනවා.. මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී.. හොඳට හිතලා වැඩ කරපන්.. උඹට ඡන්දේ තියෙනවනම් හිතලා බලලා දාපන්.. ඡන්දේ නැත්නම් මේ වචන ටික ඡන්දේ තියෙන එකෙක්ට පෙන්නපන්.. උඹට නොතේරුණත් තේරෙන උන් ඉඳීවි..

    සත්‍යයට ජය!"

    ~ පමුදිත
     

    waligamaya

    Well-known member
  • තමන්ගෙන්ම සහොදර කාලා කරුවන්ට මැරයො ගහද්දි අපේ අනිත් සංවෙදි කලා කරුවො කියන අය මොක්ද කියන්නේ.:frown::frown:

    වරදාන වලාට තමන්ගෙම අයටත් පහර දෙදි නිහඩව ඉන්න සංවෙදින් දැන ගන්න ඔන ඔය මරදනය තමගේ පැත්තටත් කවදා හරි හැරෙන බව. හැබැයි එතකොට එවෙනුවෙන් හඩ නගන්න කවුවත් ඉතුරුවෙලා ඉන්න එකක් නැ.

    අපායේ ඉන්ටවල්
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    වැඩි කල් යන්න කලින් ඔය මහින්ද කරගෙන යන බලු දේශපාලනය අතුගාදානව. ඒකට තමයි මේ නිර්භීත කලා කරුවො ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නෙ.

    ඉන්දියවෙ සලුමන් ඛාන් ලට, ජැකීලට හොඳට සලකනව. මේ අපේ රටේ කළාකරුවො. මෙහෙම ගොබ්බ මහින්ද සලකන්නෙ. තව සති 2න් ඔයා ගෙදර. ඒ ගිහිල්ල වත් පිනක් දහමක් කරගන්න. නැත්නම් ඔයාට මැරුණට පස්සෙ කොහේ යන්න වෙයි ද දන්නෙ නෑ.
    :yes::yes::yes::yes::yes:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තමන්ගෙන්ම සහොදර කාලා කරුවන්ට මැරයො ගහද්දි අපේ අනිත් සංවෙදි කලා කරුවො කියන අය මොක්ද කියන්නේ.
    ආයුබෝ වේවා මහ රජානෝ :(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තමන්ගෙන්ම සහොදර කාලා කරුවන්ට මැරයො ගහද්දි අපේ අනිත් සංවෙදි කලා කරුවො කියන අය මොක්ද කියන්නේ.:frown::frown:

    වරදාන වලාට තමන්ගෙම අයටත් පහර දෙදි නිහඩව ඉන්න සංවෙදින් දැන ගන්න ඔන ඔය මරදනය තමගේ පැත්තටත් කවදා හරි හැරෙන බව. හැබැයි එතකොට එවෙනුවෙන් හඩ නගන්න කවුවත් ඉතුරුවෙලා ඉන්න එකක් නැ.

    අපායේ ඉන්ටවල්

    ඉරාජ්, බාතිය සන්තුශ්, රුවන් , ශෙරිල් ගල් ගසා එලවමු
     
    Oct 30, 2014
    306
    9
    0
    සමනලීට ප්‍රහාර එල්ල කරපු එකට මහින්ද සම්භන්ධ නැතුව ඇති. ඒත් ප්‍රශ්නය සල්මන් කාන්ලා ගෙනල්ලා රැස්වීම්වලට මිනිස්සු අද්දනකොට අනිත් පැත්තෙන් මයිත්රිට සහයෝගය දක්වන දේශීය කලාකරුවන්ට හිරිහැර කරන එකයි.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg


    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    වැඩි කල් යන්න කලින් ඔය මහින්ද කරගෙන යන බලු දේශපාලනය අතුගාදානව. ඒකට තමයි මේ නිර්භීත කලා කරුවො ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නෙ.

    ඉන්දියවෙ සලුමන් ඛාන් ලට, ජැකීලට හොඳට සලකනව. මේ අපේ රටේ කළාකරුවො. මෙහෙම ගොබ්බ මහින්ද සලකන්නෙ. තව සති 2න් ඔයා ගෙදර. ඒ ගිහිල්ල වත් පිනක් දහමක් කරගන්න. නැත්නම් ඔයාට මැරුණට පස්සෙ කොහේ යන්න වෙයි ද දන්නෙ නෑ.
    ඔබට සතුටුයිද දැන්?:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටන් හුටන් සමන්මලීට ගහපු එකාටත් සවිධායක කමක් දුන්න, හොද වැඩේ ඔකුන්ට,:lol::lol: