මචං honeymoon යනවනං හොද සීතල පැත්තකට යන එක හොදයි,උපරිම වින්දනය ලබාගත හැක හැබැයි අත්දැකීම් නැත.
![]()
Den hema hotel ekakama wage AC tiyenawane ban.. Nature eka thama mama nam balanne.. ethakota romantic wedi..
![]()
Meka thama mama kiwwe.. Mama dawas 3k hitiya
හැබැයි පේනවනෙ 

Place එකනං පට්ට බංහැබැයි පේනවනෙ
![]()

Penne na ban bamboo curtains tiyenawa. retai udetai patta.. kurullo ehema enawa ban.. watema glass nisa elata penawa dennata thurul wela inna thama tiyenne![]()



ඔහොම කියද්දි මටත් බදින්න හිතෙනව බං![]()