මචන් මගේ wedding එකෙන් පස්සේ honeymoon එකට hotels 3ක වගේ ඉන්න බැලුවේ homecoming එක වෙනකන්. මම දැනට select කරගෙන තියෙන්නෙ පහල තියන හොටෙල් ටික. මේ 3 තමයි නවතින්න හිතන් ඉන්නේ. ලබන මාසේ තමා වෙඩින්ග් එක තියෙන්නෙ. දැන් බුක් කරන්න කලින් මෙකෙ අයගෙන් පොඩි suggestion ටිකක් ගන්න බැලුවේ.
Day 1. Jetwing blue Negambo - Half Board https://www.jetwinghotels.com/jetwingblue/#gref
Day 2. Le Grand Galle - Half Board - https://www.legrandgalle.lk/
Day 3. Hilton Colombo - Half Board - https://rb.gy/22evwy
මම hotel එකක් බුක් කරන first time එක මේක. මේකෙදි මොනවද සැලකිලිමත් වෙන්න ඔනේ කරුනු. පොඩි උපදෙස් ටිකක් ඔනේ. මම ගෙවන්න ඉන්නේ combank debit card එකෙන්. මම සෙලෙක්ට් කරගත්තු හොටෙල් හොදද තියෙනම් තව හොද එව්වා කියන්න.
මගේ වෙඩින්ග් එක තියෙන්නෙ negombo අවට ඒකයි jetwing blue එකෙන් පටන් ගන්න ඉන්නෙ. තව බැලුවේ buffet තමයි.