ICT degree HELP!!

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
UCSC වල ICT degree ට තියේන පිළිගනිම කොහොමද :eek:? එකෙන් හොද job එකක් හොයාගන්න පුළුවන්ද :sorry:? දැන් ICT degree වලට තැනක් නෑ කියන්නේ ඇත්තද :confused:? Moratuwa University යේ ICT degree කරන්න පුලුවන්ද ?

කව්රුහරි දන්න එක්කෙනෙක් විස්තර කරලා දෙන්න Please ලොකු උදව්වක් :(
 
Last edited:
දැන් මල්ලි රජයේ UCSC සිලෙක්ට් ද නැත්නම් BCS හරි BIT හරි ද කරන්න ඉන්නේ?
මෙහෙමයි, උබ සුපිරි වැඩ්ඩෙක් නම් ලොවෙත් ඕනෙම තැනක ජොබක් ගන්න එක නටින්. හැබැයි ඔය සමහරු වගේ කෝඩ් කට පාඩම් කරලා, තනියම වැඩක් කරගන්න බැරුව, කැපවීම අඩු එකෙක් නම් ඩිග්රිය ගනීවි, හැබැයි ජොබක් නැති වෙයි. IT කියල අදහස් කලේ සමාගමක IT ද නැත්නම් නෙට්වර්කින් වගේ ද නැත්නම් SE වගේ ද මොන සයිඩ් එකද වැඩිය ආස කරන්නේ?
මොකක් කරත් උබ වැඩ්ඩෙක් නම් උබ ගොඩ.
ජය වේවා!!!!
 
Rockstar777

Member
Dec 29, 2014
406
41
0
කෑප්ටන් Jack Sparrow;17642459 said:

thanks bro :D තාම result අව විතරයි. මන් කැමති ICT වලට but මේ thread -->http://www.elakiri.com/forum/showthread.php?t=1510169 එක දැක්කම ICT කරලා වැඩක් වෙයිද කියල හිතුනා ! මම වැඩියෙන් කැමති network වලට .:yes:
 
Last edited:

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    Mama Bsc in IT karanawa eka sem ekak iwarai awulakna degree eka elakiri wage goda dagena hoda project ekak karoth goda da ? naththam thawa additional qualification suth onida ? mama AL kareth na :( mit ekata wage pana ganna puluwna wei da ?
     
    බය වෙන්න එපා මල්ලි, ආස සයිඩ් එකෙන් ඉසාරහටම යන්න.
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    Mama Bsc in IT karanawa eka sem ekak iwarai awulakna degree eka elakiri wage goda dagena hoda project ekak karoth goda da ? naththam thawa additional qualification suth onida ? mama AL kareth na :( mit ekata wage pana ganna puluwna wei da ?

    bro ඔයා කොහෙන්ද degree එක කරන්නේ ? SLIIT එකෙන් ද ?:confused:
     
    Mama Bsc in IT karanawa eka sem ekak iwarai awulakna degree eka elakiri wage goda dagena hoda project ekak karoth goda da ? naththam thawa additional qualification suth onida ? mama AL kareth na :( mit ekata wage pana ganna puluwna wei da ?

    මල්ලි A/L කියන්නේ හැමදේම නෙමෙයි. කොහොමත් දැන් එක ඩිග්රියක් නම් මදි, MSc එකක් වත් කරන්න වෙයි ඕක ඉවර උනාම. දැනට ඕක සුපිරියට ගොඩ දාගෙන ඉන්න. එක language එකක් වත් සුපිරියටම ගොඩ දාගන්න, (මාකට් එකේ වැඩියෙන් ඉල්ලන එකක්) වැඩේ ලේසි නැහැ, ප්‍රොජෙක්ට් එකම විතරක් නෙමෙයි, මුල ඉදන්ම සුපිරියට කරගත්තොත් ආයේ නතින්.
    කිරියේ ඉන්න මට වඩා සීනියර් Jack_Sparrow කියන මෙම්බර් දන්නා විදිහට ඌය වගේ ගොඩ ගිය කෙනෙක්.
    ජය වේවා!!!!
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    කෑප්ටන් Jack Sparrow;17642633 said:
    බය වෙන්න එපා මල්ලි, ආස සයිඩ් එකෙන් ඉසාරහටම යන්න.

    thanks bro:love:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    කෑප්ටන් Jack Sparrow;17642692 said:
    මල්ලි A/L කියන්නේ හැමදේම නෙමෙයි. කොහොමත් දැන් එක ඩිග්රියක් නම් මදි, MSc එකක් වත් කරන්න වෙයි ඕක ඉවර උනාම. දැනට ඕක සුපිරියට ගොඩ දාගෙන ඉන්න. එක language එකක් වත් සුපිරියටම ගොඩ දාගන්න, (මාකට් එකේ වැඩියෙන් ඉල්ලන එකක්) වැඩේ ලේසි නැහැ, ප්‍රොජෙක්ට් එකම විතරක් නෙමෙයි, මුල ඉදන්ම සුපිරියට කරගත්තොත් ආයේ නතින්.
    කිරියේ ඉන්න මට වඩා සීනියර් Jack_Sparrow කියන මෙම්බර් දන්නා විදිහට ඌය වගේ ගොඩ ගිය කෙනෙක්.
    ජය වේවා!!!!

    ah ela ela Msc ekak karanna idea ekak thiyenawa meka isella goda daganna oni apita thama c++ witharai kare basic tika me december html,css,php,mysql tikak kara thaniyama vacation nisa kohamaharri gemak deela goda yannna oni
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • UCSC වල ICT degree ට තියේන පිළිගනිම කොහොමද :eek:? එකෙන් හොද job එකක් හොයාගන්න පුළුවන්ද :sorry:? දැන් ICT degree වලට තැනක් නෑ කියන්නේ ඇත්තද :confused:? Moratuwa University යේ ICT degree කරන්න පුලුවන්ද ?

    කව්රුහරි දන්න එක්කෙනෙක් විස්තර කරලා දෙන්න Please ලොකු උදව්වක් :(

    UCSC eke dan ICT kiyala digree ekak na malli. thiyenne IS(Information Systems) digree eka. eka kalin thibuna ICT ekata wada valid lu. yana ekekgen ahuwa nam hariyatama danaganna thibuna subjects ekkama..

    IS ekata danna kamaththak thiyanawa nam mulinma aptitude test eka karala inna one. oka godak ayata miss wenawa
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ow bn sliit

    bro sliit එකේ ICT degree එක කරන්න සම්පුර්න්න වියදම කියක් විතර යනවද ? ඔයා
    part-time job එකක් කරන ගමන්ද degree ය කරන්නේ ?
     
    Last edited:
    ah ela ela Msc ekak karanna idea ekak thiyenawa meka isella goda daganna oni apita thama c++ witharai kare basic tika me december html,css,php,mysql tikak kara thaniyama vacation nisa kohamaharri gemak deela goda yannna oni

    එල එල මචං. තනියම ඕව ගොඩ දාන්න පුළුවන් මචං, නෙට් එකේ ඕනේ තරම් අපේ එන ප්‍රශ්න වලට උත්තරත් තියෙනවා. w3 එකෙන් web ඩේවලොපින් ගොඩ දාගන්න පුළුවන්, අමාරු නැහැ, උවමනාව විතරයි ඕනේ.
    ජය වේවා!!!!
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    A. සිරියා;17642754 said:
    UCSC eke dan ICT kiyala digree ekak na malli. thiyenne IS(Information Systems) digree eka. eka kalin thibuna ICT ekata wada valid lu. yana ekekgen ahuwa nam hariyatama danaganna thibuna subjects ekkama..

    IS ekata danna kamaththak thiyanawa nam mulinma aptitude test eka karala inna one. oka godak ayata miss wenawa

    bro, එතකොට ICT degree එක දැනට තියෙන්නේ යාපනෙයි රජරටයි විතරද ? මොරටුවේ එහෙම නැද්ද ඕක ?:confused:
     
    Last edited:
    • Like
    Reactions: jsandun

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    bro sliit එකේ ICT degree එක කරන්න සම්පුර්න්න වියදම කියක් විතර යනවද ? ඔයා
    part-time job එකක් කරන ගමන්ද degree ය කරන්නේ ?

    oya page eka info thiyenawa bn sem ekakata 90i sem 6i 540,000 k wage ubata weekend dala karanna puluwan job ekak karana gaman unath uwamanawa thamayi thiyenna oni mage yaluwek innawa uo al fail batch top sliit eke uge batch eke mama karana degree ekama karana ekek

    mata job ekak hoyaganna widiyak na mchng AL nathi nisa :( next yeat idala food city ekakata hari set wenawa balala ;)

    http://www.sliit.lk/undergraduateprogram/bsc-in-information-technology/
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    කෑප්ටන් Jack Sparrow;17642765 said:
    එල එල මචං. තනියම ඕව ගොඩ දාන්න පුළුවන් මචං, නෙට් එකේ ඕනේ තරම් අපේ එන ප්‍රශ්න වලට උත්තරත් තියෙනවා. w3 එකෙන් web ඩේවලොපින් ගොඩ දාගන්න පුළුවන්, අමාරු නැහැ, උවමනාව විතරයි ඕනේ.
    ජය වේවා!!!!

    aniwa internet thiyenawa kiyanne igena ganna ekekta oni tharam igena ganna resources thiyenawa
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ah ela ela Msc ekak karanna idea ekak thiyenawa meka isella goda daganna oni apita thama c++ witharai kare basic tika me december html,css,php,mysql tikak kara thaniyama vacation nisa kohamaharri gemak deela goda yannna oni

    camps yadhdhi owa denagena inna onema nee machan. private karanawata wada, ubata at least ucsc eke is ekatawath yanna beri unoth. uva wellasse thiyenawa it sn ekak, ekath hodai. ape ofc eke innawa eka karala apu mallila set ekak. UCSC yanawa nam aniwa machan mula idalama 4 th year eka target karala weda karapan. UCSC 4th year goda nam ubata kelinma phd ekakata kohe hari ratakata yana eka simple.