University of Colombo School of Computing එකෙන් දෙන Information Systems degree එක ගැන දන්න අය ඉන්න්වද? යට link එකේ course content එක තියෙනවා. මේ degree එකට තියෙන job market එක කොහොමද? Software Engineer, Data Science වලින් ඉස්සරහට යන්න පුලුවන්ද මේ degree එකෙන්.
Information Systems course content
Information Systems course content